The Zoya Factor
113 views
0
තරුණ හා සාර්ථක වෙළඳ දැන්වීම් විධායකයෙකු ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක් කරයි.
The Zoya Factor (2019) Sinhala subtitile Download. Sinhala subtitle for Netflix. Support Netflix online stream
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | හේෂාන් නානායක්කාර
We Recommend
ආදරවන්තියන් තිදෙනෙකු සමග කරනා ආදරයක් මේ ආදරවන්තයට අවසානයේ කුමක් සිදු වේවිද?
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : අශේන් කවිඳු
කතාව ගැන කිව්වොත් ලාරා ජීන් සොන්ග් කෝවි(Lana Condor) කියන්නේ පවුලෙ මද්දුමයා. කෙල්ලට තියෙනවා හෙන ෆැන්ටසි පුරුද්දක්, ඒ තදින්ම හිත ගිය පිරිමි ළමයින්ට හිතේ තියෙන දේවල් ලියුම් විදියට ලියලා එකතු කරලා පරිස්සමින් තියාගන්න එක. දවසක් පීටර් කවින්ස්කි(Noah Centineo) කියන කොල්ලා ලාරා ජින් 7 පන්තියේදී එයා ගැන හිත හිත ලියපු ලියුමක් අරන් එයාව ස්කොලේදී මුණ ගැහෙන්න එනවා. කෙල්ල කලන්තේ දානවා… ලියුම කොහොමද එයාට හම්බුනේ? අනිත් ඒවත් එහෙම ගිහින්ද? ලාරා ජින් හා පීටර් කවින්ස්කි ආදරේ කරන්න පටන් ගනීද?
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම : විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
නයි මුගටි... ඔන්න මම අරන් ආවා මගේ දෙවනි උපසිරැසිය. මම මේකට නයි මුගටි කියල කිව්වෙ මේ කතාව ගෙතෙන්නෙ පුදුම විදියට එකිනෙකා ගැන තරහක් හිතේ තියන් ඉන්න චරිත දෙකක් වටා නිසා. ඇත්තටම මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ ඉන්දියාවෙ ගොඩක් ප්‍රසිද්ධ වුණ ගුලාබෝ සිතාබෝ කියන රූකඩ චරිත දෙක. මේක නිර්මාණය වෙන්නෙ රාම් නිරන්ජන් අතින්. ගුලාබෝ ගෙ ආදරවන්තයා සිතාබෝ ගෙ ස්වාමිපුරුෂයා වීම නිසා දෙන්න අතර වෙන ආරවුල තමයි මේ රූකඩ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ.
ඉතින් ඔය කතාවට ආදේශ කරලා චිත්‍රපටයට නිර්මාණය වෙන නිසා තමයි, මේකට Gulabo Sitabo කියන නම වැටෙන්නෙ. සිනමා ශාලා වල තිරගත වීමට පෙර අන්තර්ජාලයට මුදාහැරුණු පළමු හින්දි චිත්‍රපටයට වෙන්නෙත් මේ චිත්‍රපටයට තමයි. අමිතාබ් බච්චන් සහ ආයුෂ්මන් කුරානා කියන අති විශිෂ්ට රංගන ශිල්පීන් දෙන්නගෙ හාස්‍යය පිරුණු රංගනයෙන් හැඩ වෙලා තියෙන මේ චිත්‍රපටයට ගොඩක් බාධක මැද එලියට එන්නෙ ජුනි 12 වෙනිදා. බන්කි කියන කුලීකාරයයි, ගෙදර අයිති කරගන්න හදන මිර්සයි එසේ මෙසේ වලි නෙවෙයි දාගන්නෙ.
සල්ලි කියන්නෙ ජීවිතය නෙවෙයි කියල හරි ලස්සනට මේකෙන් කියල දෙනව. කතාවෙ තියෙන හාස්‍ය රසය සිංහල භාෂාවෙනුත් එකතු කරන්න මම ගත්ත උත්සාහය කොච්චර දුරට සාර්ථකද කියල බලන්න හැමෝටම ආරාධනා කරනවා. ඔයාලගේ අදහස් යෝජනා චෝදනාත් කියන්න. තවත් ලස්සන කතාවකින් හමුවෙන්නම්..
සිංහල උපසිරැසි : රුවිනි තක්ෂිලා
There are no reviews yet.