ස්ටෙලාගේ මරණය… හොයන්න පටන් පටන්ගත්ත වෙලාවෙම ඒක අනතුරක් නෙමෙයි මිනී මැරුමක් කියල හොයාගත්තා ස්ටෙලාට වෙන මොකක්හරි කාරණාවක් නිසා ප්‍රශ්නයක් වෙලා තර්ජනයක් වෙන්න ඇති කියල සැකේට තමයි මම පීටර් හම්බවෙලා ඒ ගැන ඇහුවේ ස්ටෙලාගේ මරණයටයි ඉස්පිරිතාලෙන් දුන්න ප්‍රතිකාරවලයි මොකක්හරි සම්බන්ධයක් තියෙනවද කියලයි හොයල බැ…

ස්ටෙලාගේ මරණය…
හොයන්න පටන් පටන්ගත්ත වෙලාවෙම ඒක අනතුරක් නෙමෙයි මිනී මැරුමක් කියල හොයාගත්තා
ස්ටෙලාට වෙන මොකක්හරි කාරණාවක් නිසා
ප්‍රශ්නයක් වෙලා තර්ජනයක් වෙන්න ඇති කියල
සැකේට තමයි මම පීටර් හම්බවෙලා ඒ ගැන ඇහුවේ
ස්ටෙලාගේ මරණයටයි ඉස්පිරිතාලෙන් දුන්න ප්‍රතිකාරවලයි
මොකක්හරි සම්බන්ධයක් තියෙනවද කියලයි හොයල බැලුවෙ
ඒත් සැක හිතෙන විදියේ මොකුත් හම්බවුණේ නෑ
මගේ බිරිඳයි දුවයි…
එකම ඉස්පිරිතාලෙක මොළේ මිය යෑමෙන් මිය ගොස් ඇති නිසා
ඒක තහවුරු කරගන්න මම මගේ දුවගේ මරණය ගැනත් කරුණු සොයල බැලුවා
එතකොට තමයි ඒ රෝහල කරන මගඩිය මට තේරුණේ

කතාව පටන් ගන්නකොටම හිතුවෙ නෑ මේ වගේ තැනකට තල්ලු වෙයි කියල. 2022 මැයි මස 6 වන දින තිරගතවීම ආරම්භ කරන ලද විචාරක ප්‍රසාදයට ලක් වූ චිත්‍රපටයක් වන ජෝජු ජෝර්ජ්ගේ මලයාලම් චිත්‍රපටය වන ජෝෂසප් හි නිල ප්‍රතිනිර්මාණය වන R. K. Suresh හා Poorna රංගනයෙන් දායක වන M. Padmakumar ගේ චිත්‍රපටයක්. පැය 2 ක් පුරා දිවෙන IMDb අගය 8.0 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන Crime, Drama, Thriller ගණයට අයිති වෙන්නෙ. මායන්, තමන් ආදරේ කරපු කෙල්ලව පොලිස් නිළධාරියෙක් වෙන්න ගිය පුහුණුව අවසන් කර පැමිණෙන විට ඇයගේ දෙමව්පියන් විසින් වෙනත් පුද්ගලයෙක් හට විවාහ කර දී තිබෙනවා. එයින් පසුව මායන් ස්ටෙලාව කසාද බැදගන්නවා. ඩයනා නම් දියනියක්ද ඔවුන්ට ලැබෙනවා. දවසක් කාන්තාවකගේ මිනී මැරුමක් විමර්ශනය කරන්න ගියාට පස්සෙ ඒ සිරුර මදක් කුණු වී තිබුණා. මුනින් අතට වැටී සිටි බැවින් ඇයගේ මුහුණ පෙනෙන්නට තිබුණේ නෑ. බිත්තියේ තිබුණ විවාහක යුවලකගේ ෆොටෝ එක දැකීමෙන් මායන් දැඩි කම්පනයට පත් වෙනවා මොකද ඒ තමන් ආදරය කරපු කෙනා තමයි ඒ විදියට මිය ගිහින් තිබුණේ. මේ හේතුව නිසාම මායන්ගේ හා ස්ටෙලාගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ස්ටෙලා පීටර් සමග විවාහ වෙනවා. කාලෙකට පස්සේ දිනක් ස්ටෙලාව අනතුරකින් රෝහලේදි මොළය මිය යෑමෙන් මරුමුවට පත් වෙනවා. රෝහළෙන් කියන්නේ එයාගෙ අවයව දන් දෙන්න කැමතිනම් ඒක කරන්න කියල. ඒකට කැමැත්ත ප්‍රකාශ කරන ඔවුන් ඇයගෙ අවයව දන් දීමට කටයුතු කරනවා. පොලිස් නිළධාරියෙක් වන මායන් අනතුර වුණ ස්ථානය ගිහින් තොරතුරු විමසල බලනකොට දැනගන්නව ඒක අනතුරක් නෙමෙයි මිනී මැරුමක් කියල…

එහෙනම් ළගදිම ආයෙත් චිත්‍රපටයකින් මුණගැහෙමු. හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

3,448 downloadsDownload Visithiran-2022.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

3,448 downloadsDownload Subtitles46 KB

27 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Praveen Mahesh

    joseph malayalam film eke remake ekak.

  3. Anonymous

    Thanks for sub

  4. Kushan

    Sub akta thanks

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Anonymous

    patta

  7. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  8. Sheron

    Thanks brother ..keep going ..

  9. Pasindu Madumal

    සබට තුති සහෝ..!✌
    නියමයි❤

  10. Samith

    Thanks brother

  11. dulan

    ස්තුතියි !

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. no name

    thanks sub ekata

  14. Idunil Weerasinghe

    Thanks brother

  15. Oshada

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  16. සාරංග J ලියනගම

    Thanks

  17. Udaya Fdo

    Thank you

  18. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  19. Rumesh

    මලයාලම් එක නම් බැලුවේ නෑ,ඒනිසා මේක බලනෝ,ස්තුතියි සහෝ සබ් එකට

  20. Redrux

    Thnkz bro

  21. indika 75

    thanks..

  22. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. Dineth de silva

    Thanks brother

  24. Jevan

    Thanks brother

  25. Malith samarawickrama

    Thanks bro sub ekata.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. shanuka

    meka download karanna link ekak nadda ?