Watch Trailer

Ghilli (2004) Sinhala Subtitles | අභීත ක්‍රීඩකයා…. [සිංහල උපසිරසි]

මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීමයි. පලවෙනි උපසිරැසියටත් ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා.ඒ නිසාම තවත් ජනප්‍රිය දමිල චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න හිතුවා. Gilli දමිල සිනමාවේ ප්‍රසිද්ධම චිත්‍රපටයක්.මේ නම අහපුවාමත් ගොඩක් අය දන්නවා ඇති. A.M Rathnam තමා මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා.මෙහි වේලුගේ චරිතයට ප්‍රසිද්ධ නළු…

Ghilli 2004

මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීමයි. පලවෙනි උපසිරැසියටත් ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා.ඒ නිසාම තවත් ජනප්‍රිය දමිල චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න හිතුවා.

Gilli දමිල සිනමාවේ ප්‍රසිද්ධම චිත්‍රපටයක්.මේ නම අහපුවාමත් ගොඩක් අය දන්නවා ඇති. A.M Rathnam තමා මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා.මෙහි වේලුගේ චරිතයට ප්‍රසිද්ධ නළු විජේ සහ ප්‍රධාන නිළිය ට්‍රීෂා කන්නන් රංගනයෙන් දායක වෙලා තියනවා. දුෂ්ටයාගේ චරිතය ප්‍රකාශ්‍ රාජ් රගදක්වනවා.
2004 නිකුත් වූ මෙම චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් සිනමාහල් වල ප්‍රදර්ශනය කලා.මිනිත්තු 167 ක් පුරා දිව යන මෙමෙ චිත්‍රපටයට IMDB 7.8 මනාප සංඛ්‍යාවක් ලැබිලා තියනවා.

දැන් පොඩ්ඩක් චිත්‍රපටයේ කතාව කියන්නම්.වේලු කියන්නේ හොද කබඩි ක්‍රීඩකයෙක්.ඔහු කබඩි මැච් එක්කට මදුරෙයි යනවා .එහෙදි ඒ පළාතේ ඉන්න චණ්ඩියා ධනලක්ෂ්මි (ට්‍රීෂා) බලහත්කාරයෙන් කසාද බදින්න හදනවා.ධනලක්ෂ්මි මේකෙන් බේරිලා පැනලා යද්දී වේලු(විජේ) මෙයාට උදව් කරනවා. නමුත් මේ චණ්ඩියා ලේසි පහසු කෙනෙක් නෙවෙයි.ඉතුරු ටික බලලම ඉන්නකෝ.

මේ උපසිරැසියේ අඩු-පාඩු දුර්වලතා පවතීනම් පහලින් comment එකක් දාන්න. ස්තූතියි,

Ghilli (2004) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

93a6e92c21fe3020e01a1661dbb6e75597817ecc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,186 downloadsDownload Ghilli-2004.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/NilanR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිලාන් රාජපක්ෂ

Subtitles

6,186 downloadsDownload Subtitles59 KB

8 comments

  1. Anonymous

    ගිල්ලි Hdrip පිටපතේ සිංහල sub එක දාන්නකෝ

    1. Indunil

      HDrip පිටපතේ Subtitles දෙන්න pplease

    2. Anonymous

      Brrip Or HDrip Please

  2. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  3. Sasith Senula

    මීට කලින් විජේගේ එවාගේ සබ් නැද්ද

  4. Anonymous

    HDRip ekata sub update karannako

    1. Hasi Dilshez

      Sorry baiscope

  5. Hasitha

    Meke HD sub update plz paiscope team