කොහොමද යාලුවනේ.. සෑහෙන කාලෙකට පස්සේ… පලමුවෙනි උපසිරැසි ගැන්වීමෙන් මාස 7කට විතර පස්සේ. මේක මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. පලමුවෙනි උපසිරැසි ගැන්වීම (Tesis 1996) පලකරපු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාටත් අදහස් දක්වපු සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේක පරන ඉංග්‍රීසි චිත්‍රපටයක්. Dressed to Ki…
කොහොමද යාලුවනේ.. සෑහෙන කාලෙකට පස්සේ… පලමුවෙනි උපසිරැසි ගැන්වීමෙන් මාස 7කට විතර පස්සේ. මේක මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. පලමුවෙනි උපසිරැසි ගැන්වීම (Tesis 1996) පලකරපු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාටත් අදහස් දක්වපු සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා.
800 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8AEF010405CC2668AD4C6BED888FE494883F56A8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
451 downloadsDownload Dressed-to-Kill-1980.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නාලක ලක්මාල්
Subtitles
22 comments
නලින්
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!nimantha
aniwa heta banawa..........tank saho sub 1ta
Chami
Old is Gold Thank you very much dear....
අයේෂ්
Thank You..
tharu
Thank You.....
Thanu
Thanx saho sub 1ta
පසිඳු උදාර
බොහොම ස්තුතියි (1980) උනාට පට්ට ආසයි මේ වගේ ෆිල්ම් වලට ..... නියමයි :) ;)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මචෝ...
jhothishalanka
කතාවෙ හැටියට මේක සුපිරි ඇති.....ඔන්න බාන්න දැම්මා..
Kulanjana Maduranga
elazz.subata thanks NALAKA saho.keep it up.jaya wewa....
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Kavindu
double jeopardy . me film eke sub denna
රොයිලි
බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
මෙන්න පරණ උනත් සුපිරි කතා, බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.
Nandana
බොහොම ස්තුතියි.
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සහෝ සබ් එකට..
ජය වේවා!sasanka
thanks for the sub
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි නාලක සහෝ!
ජය වේවා!