Watch Trailer

Lolita (1962) | ලොලිටා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 54 වෙනි නිර්මානයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක ලොලිටා චිත්‍රපට වල මුල් එක කියල කිව්වත් වරදක් නැහැ. ලොලිටා නමින් චිත්‍රපට කිහිපයක්ම දැනට නිපදවා තිබෙන අතර මෙය මුල් එක වේ. මේක IMDb වල ලකුණු 7.7ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් මුලින්ම හොඳටම බිලා ඉන්න…

Lolita (1962)

ඔන්න යාලුවනේ මම මගේ 54 වෙනි නිර්මානයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. මේක ලොලිටා චිත්‍රපට වල මුල් එක කියල කිව්වත් වරදක් නැහැ. ලොලිටා නමින් චිත්‍රපට කිහිපයක්ම දැනට නිපදවා තිබෙන අතර මෙය මුල් එක වේ. මේක IMDb වල ලකුණු 7.7ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් මුලින්ම හොඳටම බිලා ඉන්න මනුෂ්‍යයෙක්ව මරන්න කෙනෙක් එනව, ඇවිත් කියනවා මම ආවේ තමුන්ව මරන්න කියල, මෙයා මුලින්ම මේක විහිළුවක් කියල හිතුවත් පස්සේ දැනගන්නව ඇත්ත කියල, නමුත් එතකොට පරක්කු වැඩියි ඔහුව මරල දමනවා අර එන කෙනා විසින්. ඉන්පසු කතාව යන්නේ වසර සතරකට පෙර සිටයි . කෙනෙක් එනවා ගිම්හානයට ගෙයක් කුලියට අරන් ජිවත් වෙන්න මෙයා ගේ බලල ආපසු යන්න හැදුවත් ඒ ගෙදර ගැහැණු කෙනා කියනවා මිදුල එහෙමත් බලලම යන්න කියල, ඒ මොහොතේ මිදුලේ ඉන්න ඇගේ දුවව දැකල මෙයා එවලේම හිතාගන්නව එහෙ නවතිනවා කියල, එහෙම හිතල කවද ඉදන්ද නවතින්න පුළුවන් කියල ඇසුවාම ඒ මොහොතේ සිටම කියල ඇය කියනවා. ඔන්න ඉතින් දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ….

මම ඔයාලට කලින් දුන්න Lolita (1997) එක මේකෙම නව පිටපත, නමුත් මේක තමයි හොඳම කතාව කියල මටනම් හිතෙන්නේ. මෙහි වැඩිහිටියන්ට පමණක් දර්ශන මුකුත්ම නැහැ, නමුත් කතාව ඉතාම ලස්සනට ගලාගෙන යනවා, මම මේකට උපසිරසි ගන්වන්න පටන් ගත්තේ 2013 ජූලි 17 මෙහි අලුත් එක දෙන්නත් කලින් ඉඳන්, කොහොම හරි අවුරුද්දක් ගියා මේකට සබ් එක කරලා ඉවර කරන්න මොකද වෙන එහෙකට සබ් කරන්න පටන් ගන්නවා  මේක අමතක වෙනවා.

එහෙමනම් කතාව අරගෙන බලන්නකෝ, ඔන්න මම පොරොන්දු උණ විදියටම මේකට සබ් එක කළා. ඔයාලගේ අදහසුත් පහලින් ලියා යන්න අමතක කරන්න එපා, ජයවේවා.

Lolita (1962) on IMDb

 

 

1 GB කොපිය මෙතනින් බාගන්න

EF68BEA81E843858D8723A25E586F6EF1FA78A86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,216 downloadsDownload Lolita-1962.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

1,216 downloadsDownload Subtitles315 B

33 comments

  1. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. ෂෙහාන් බුද්ධිම [Shehan]

      අහ්හ් මම එක....

  2. dilshan

    ela saho, ona ekak onna ohe banawa

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. ලක්ෂාන් නිලංක

    jaya wewa..onna banawa

    1. විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

      අමුතුම ආරක චිත්‍රපටයක්. මොකද වෙන්නෙ කියල බලාඉන්න පුළුවන් කතාවක්.
      ඔයා තව පරණ චිත්‍රපට කරන්න.
      විශේෂයෙන්ම 1960 දශකයේ පැරැණි හින්දි ඒවා.
      ඒවාට සිංහල උපසිරැසි කරන පිරිස නොමැති වුවත් ඒවා බලන්න ආශාවෙන් ඉන්න පිරිස ගොඩක් ඉන්නවා.
      DVD shop වලත් ඒවා හරිම දුර්ලභයි. හරියට කළුනික හොයනවා වගේ.

  5. අයේෂ්

    Thank You..

  6. Sisira Hegoda

    Thanks.

  7. Sandaru Jay

    machn puluwannm Taxi Driver (1976) ekata subs danawada....

  8. වරුණ රංගජිත් (වරූ)

    niyamai ela ela

  9. හර්ෂණ

    නියමයි සහෝ... එල ගිය අව්රුද්දෙ මගේ උපන්දිනේ දවසේ තමයි උබ වැඩේ පටන් අරගෙන තියෙන්නේ.. :v

  10. jayasekara

    උපසිරැසියට තුති
    ජය වේවා!!

  11. Kulanjana Maduranga

    niyamai ahhh...subata thanks DIMUTHU saho.digatama sub demu.jaya wewa............

  12. පසිඳු උදාර

    නියමයි ආ

  13. inoka perera

    බොහොම ස්තුති

  14. නලින්

    සැහෙන්න මහාන්සියක් අරන් තියෙනවා! දිමුතු අයියා මෙ සබ් එක ඉවරකරන්න..

    ඉතිං ස්තුතියි එ් අපි වෙනුවෙන් වුන මහාන්සියට

    ජය වේවා!

  15. Thanu

    Thanx saho sub 1ta

  16. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. දැනට බාලා තියාගන්නම්කෝ. ජය෴෴ :P :P

  17. “චූටී මල්ලි”

    වසරක ව්‍යාපෘතියකින් පස්සෙ තමා
    වැඩේ අහවර කරලා තියෙන්නෙ නෙ
    එල සහෝ
    සබට තුති
    ඔබට ජය......

  18. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  19. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  20. chandima amarasinghe

    niyamai thaz... onna bawa........!!!!!!!@#%^

  21. Saman Prasad ( Black Panther )

    ඔන්න එහෙනම් බෑවා

  22. chamath225

    එල. තෑන්ක්ස්

  23. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්
    මම වගේම කෙටි කලකින් කරපු ෆිල්ම් එකක් වගේ...
    අනිවා..
    මේ වගේ එව්වා තමයි මගේ ටයිප් එක...
    නියමයි දිමුතු සහෝ...
    ජය ...

    1. Indika Prabath

      Sub එකට thanks

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  25. P.K

    Thanx a lot saho...

  26. Salinda

    මෙහි වැඩිහිටියන්ට පමණක් දර්ශන මුකුත්ම නැහැ, :(

  27. janith

    supiri machan patta mahansiyak aran supiri

  28. Waruna Kamalawansha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  29. OmarAshen

    Thanks brother

  30. Thisara Prabhath Senarathne

    Thanks bro