මේ පාර ඔයාලට අරගෙන ආවේ තවත් Horror, Thriller ෆිල්ම් එකක්. 2008 වර්ෂයේදි නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 5.8 ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක හොල්මං ෆිල්ම් එකක්. තමන්ගේ සැමියාගෙන් තමන්ට සිදුවෙන වද හිංසා ඉවසා ගන්න බැරි තැන දවසක් මාර්නී අතින් ඇයගේ සැමියා වන මයික් මරණයට පත්වෙනව. මේ හේ…
මේ පාර ඔයාලට අරගෙන ආවේ තවත් Horror, Thriller ෆිල්ම් එකක්. 2008 වර්ෂයේදි නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 5.8 ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
මේක හොල්මං ෆිල්ම් එකක්.
තමන්ගේ සැමියාගෙන් තමන්ට සිදුවෙන වද හිංසා ඉවසා ගන්න බැරි තැන දවසක් මාර්නී අතින් ඇයගේ සැමියා වන මයික් මරණයට පත්වෙනව. මේ හේතුවෙන් ඇයට සිරගත වෙන්න සිදු වෙනව. පසුව ටික කාලෙකින් ඇයට නීතියෙන් දඬුවමක් පනවනව කොහේවත් නොයා ගෙදරටම වෙලා සිටින ලෙස, ඒ කියන්නෙ නිවාස අඩස්සියෙ මෙයාව රඳවනව. මේ හේතුවෙන් කොහොම හරි ඇයට ආපහු ඇය කලින් ජීවත් උන නිවසටම එන්න සිද්ද වෙනව. ඇයට මේ නිවසට ආවාම තමයි තේරුම් යන්නෙ එයාගේ අතින් මරණයට පත් උන සැමියාගේ ආත්මය තාමත් මේ නිවස තුළ සැරිසරනව කියල. ඉතින් ඇයට කුමක් සිද්ද වෙයි කියලද ඔයාල හිතන්නෙ …?
6527D1B9CAF876581EDC90C0439A01E33210CA4E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,242 downloadsDownload 100-Feet-2008.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
25 comments
jack
dilshan
ela,patta katawak wage
Tharindu Perera
Elazz bnn..suppaa kathavakk vageee......
danma banavaa machann...
thanks sub ekatahh...Naween
Horror එවා අතඇරලා බෑ නෙව.බොහොම ස්තූතියි සහෝ
නලින්
ස්තුතියි චානකයා මෙක නම් මැක්සා ෆිල්ම් එකක් වගේ!
ජය වේවා!
emil
goooooooooooood
Global
Goog Movie. Thanks For The Sub Bro & Happy New Year..!
Kulanjana Maduranga
ela ela.subata thanks CHANAKA saho. digatama demu hode.jayen jaya…………
Kulanjana Maduranga
Happy New Year….. bro…………
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)සුබ අලුත් අව්රුද්දක් වේවා සහෝ
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P
wappola
thank you malli...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
anushka
ela mchn..
“චූටී මල්ලි”
එල ඇ
සබට තුති
ඔබට ජය.........sanoj chandramal
නියමයි ජයවේවා සහෝ
රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathura
mekath niyamai chanaka saho digatama sub karanna
dinidu madushanka
ela ela saho jaya wewa
Mihiraj
Thanks, නියමයි නියමයි
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
thilina
ජයවේවා….
උපසිරැසියට තුති…….DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍kesh
Thanks buddy...
ruwan sampath
ela ela machan happy new year uba dala tiyana wisthara kiyewwama kohomath banna hithenawa eaka nemei torent eaken baddi patta sloe ne ban mama google eake serch karala tamai banne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල මචෝ පට්ට කතාව
ස්තුතියි .