Watch Trailer

Crows Zero II (2009)| කාක ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මං මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙනුවෙන් අරන් ආවා. දෙවෙනි නිර්මාණය කිව්වට චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැසි දාපු පළවෙනි වතාව. මං අද අරගෙන ආවේ ජපන් රිදී සිත්තමක්! මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉස්කෝල දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ පවතින බද්ධ වෛරයක්. ඔන්න වලි scene බලන්න කැමති අය…

Crows Zero II 2009

ඔන්න යාළුවනේ මං මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් ඔයගොල්ලො වෙනුවෙන් අරන් ආවා. දෙවෙනි නිර්මාණය කිව්වට චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැසි දාපු පළවෙනි වතාව. මං අද අරගෙන ආවේ ජපන් රිදී සිත්තමක්! මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉස්කෝල දෙකක් අතර කාලාන්තරයක් තිස්සේ පවතින බද්ධ වෛරයක්. ඔන්න වලි scene බලන්න කැමති අයටනම් මේක පට්ටම පට්ට ෆිල්ම් එකක්! මේ සිත්තම IMDB දත්ත ගබඩාවේ 7.3ක තරම් ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Takashi Miike විසින්!

දැන් අපි කතාව පොඩ්ඩක් බලමු! Suzuran හා Housan කියන්නේ උසස් අධ්‍යාපනය ලබාදෙන පාසල් දෙකක්! මේ චිත්‍රපටයේ පළමු කථාංගයෙන් මෙම පාසල් දෙක අතර ඇතිවන ගැටුමකින් Housan පාසලේ එක් සිසුවෙක් මිය යනවා! ඉතිං Housan පාසල ඒ ඝාතනයේ පලිය ගැනීමේ චේතනාව වටා තමයි මේ සිත්තම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ එක්කම ඒ සිසුවා ඝාතනය කළ Suzuran පාසලේ සිසුවාත් අවුරැදු දෙකකට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනවා! මෙතන තමයි හැමදේකම ආරම්භය! ඒ අතරේ Suzuran පාසලේ නායකත්වයටත් පාසල ඇතුලේ ගැටුමක් පවතිනවා! මෙම කතාව පටන් ගන්නේත් වලියකින්! වලි වලින් පිරැණත් කතාවට පරිභාහිරව මානුෂීය සිද්ධි දාමයකුත් අගලාගෙන යනවා. US $29,893,636 ක ආදායමක් Crowa Zero II චිත්‍රපටය උපයාගෙන තියෙනවා ලොව පුරා තිරගත වීමෙන්. මේ වසරේදී මෙහි තෙවන කොටසත් තිරගත වීමට නියමිතයි. පළමු කතාව දෙවන කතාව තරම් ආශ්වාදයක් නැති නිසා මං දෙවෙනි කොටසටම උපසිරැසි දැම්මා! ප්‍රශ්නයක් වෙන එකක් නෑ යාළුවනේ, පළමු කතාව මේකේ මුලදී ටිකක් මතක් කරන නිසා! එහෙනම් මං නවතින්නම්, ළගදීම තවත් උපසිරැසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන්! පොඩි පොඩි වැරදි අඩුපාඩු ඇති. 

ඒවාටනම් සමාවෙන්න හොදේ! හැමෝගෙන්ම ඉල්ලනවා කැමතිනම් බාගෙන් බලන්න කියලා! එහෙනම් ඔක්කෝටම ජය වේවා!!!!!!!!

Crows Zero II (2009) on IMDb

 

 

595 MB කොපිය මෙතනින් බාගන්න

BC8A848EFF109F70755B7E72B61C8FA9B6CB4123 2.03 GB (BR) කොපිය මෙතනින් බාගන්න 5986fc5f7b9740013a10a013b9c3cff3161cddd6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

555 downloadsDownload Crows-Zero-II-2009.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/ලසිත-ශානුක-1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසිත ශානුක (Shanu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

555 downloadsDownload Subtitles32 KB

32 comments

  1. Nandana

    Thank You Lasitha.

  2. Gayan

    Hodai,Eth GB 2kta adu torrent nadda?

  3. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, මමනම් කියන්නේ පලවෙනි එකත් දීලා මේ මූවි කලේසන් එකත් සම්පුර්ණ කරමු කියලයි, එතකොට තමයි වැඩේ ලස්සන, ඒ ගැනත් සිතල බලන්න,ජයවේවා.

  4. නලින්

    ස්තුතියි ලසිත සහෝ.. සුපිරි කථාවක් වගේ!

    ජය වේවා!

  5. jack

    කතාව නම් හොදයි සහෝ... ඒත් සයිස් එක තමා අවුල.....
    ස්තුතියි...

  6. Shanu

    @Gayan,Torrentnm 2gb walata wada adu ekak tbbe na saho, mediafirenm tyenawa 700mb wage.... Ekatath sub eka weda...
    @Dimuthu, aniwa saho meke palaweni ekatath mn sub denna hithagena inne langadima, tnxx to y'll!

  7. Shanu

    He he, size ekanm awl thamai neda saho bt oita wada adu ekak hoyaganna tbbe na yaluwane...

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. ගයාන් රූකාන්ත (ජෝනා)

    මුවි සෙට් එකම දෙනවනම්
    සුපිරි...පොඩි ලින්ක් එකක් තියනවනම්
    වැඩේ මසුරන් .බලමුකෝ හිමිට ගන්න
    සබට තුති කොල්ලෝ...!!!!!!!

  10. හර්ෂ ලහිරු

    අරකිව්වත් වගේ පොඩි ෆයිල් එකක් තිබ්බනම් තමයි හොද :-( :-( :-(
    කොහොම වුනත් බොහොම ස්තුතියි සහො :-) ජය

  11. sanoj chandramal

    පට්ට සලරුවක් වගේ good work සහෝ

  12. Kulanjana Maduranga

    patta film 1k eth kattiya kewwa wge podi torrent 1k nati 1ka thama awla.balamuko.sabata thanks LASITHA saho.me movie set 1kama sammpurna krnn balanna saho.ohoma yn. jaya wewa......

    1. Kulanjana Maduranga

      meke 1st movie 1th denn try krn..................

  13. “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය.........

  14. chamara

    858.98 MiB file

    magnet:?xt=urn:btih:313fc9d9dd5f391ce641d87e0c031fe61e051584&dn=Crows+Zero+II++%5B2009%5DDvDrip+DivX7%5BSUBs+Eng%2BGreek%5D+Omifast&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Ftracker.ccc.de%3A80&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337

  15. Global

    Thanks Bro...Happy New Year..!

  16. dinesh

    ela ela sub ekata thanks

  17. gayan

    need for speed film eke sub dannako

  18. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ .. :D

  19. Isu

    Ela Ela maru...
    Digatama demu sahoo.
    Thankzzz!!!
    Subama Suba Aluth Auruddak wewa Siyalu Denatama!!!!!!!!!!!!!!!!@@@@@
    :-):-)

    Podi Mathak kirimak;
    Almost Human eke epi 3k thawa thiyenwa. Eka Saho Denna baluwoth Hidai neda???

  20. රොයිලි

    බොහොම ස්තූතියි ලසිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  21. Shanu

    හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරැද්ද සාමය සතුට සපිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා අපේ බයිස්කෝප් සෙට් එකට......

  22. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ...
    ‍සබ්‍ ‍එකට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  23. dinidu madushanka

    ela ela saho jaya wewa

  24. Nishantha

    macho, Trailer ekanam wada na. seeds tikak madi. film eka maru. THANK YOU.....

  25. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  26. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  27. Thanu

    Thanku saho mekata sub dunnata... Puluwan nam meke 1tai, 3tai th sub dendako...

  28. nipul nishan

    crow explode 2014 film ekatath sub dunnanam hodai sahoo

  29. Lakshan

    Crows zero අනිත් ෆිල්ම් ටිකටත් සබ් දාන්නකෝ

  30. Theekshana

    හැමතැනම crow zero එක හෙව්ව තිබ්බේ මේකෙ විතරයි.......ඒත් ඒක fillm එක බාන්න බෑනේ...link වැඩ නෑ ...කොහොමද හරියට හදාගන්නේ hash සීන් එකත් වැඩ නෑ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.