Watch Trailer

118 (2019) Sinhala Subtitles | සිහිනයේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

වෛද්‍ය පරික්ෂණ කිව්වම මොන වගේ අදහසක්ද හිතට එන්නේ? මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් කියලා නේද? ඔව්. හැබැයි ඒ දේ ම තමන්ගේ මඩිය තර කරගැනීම වෙනුවෙන් කරන පිරිසකුත් ඉන්නවා. ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ. මහා පරිමාණ සමාගම් මේ පරික්ෂණ වලට තුන්වෙනි ලෝකේ රටවල් පා…

වෛද්‍ය පරික්ෂණ කිව්වම මොන වගේ අදහසක්ද හිතට එන්නේ? මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් කියලා නේද?

ඔව්. හැබැයි ඒ දේ ම තමන්ගේ මඩිය තර කරගැනීම වෙනුවෙන් කරන පිරිසකුත් ඉන්නවා. ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ. මහා පරිමාණ සමාගම් මේ පරික්ෂණ වලට තුන්වෙනි ලෝකේ රටවල් පාවිච්චියට ගන්නවා. අරමුදල් නමින් එන්.ජී.ඕ. නමින් ඒ රටවල් වලට ඇවිත් නීති විරෝධීව පරික්ෂණ පවත්වනවා. ඒ පරික්ෂණ නිසාවෙන් මිනිසුන් මිය යනවා. සාමාන්‍ය මරණයක් වගේ පෙනුනත් ඒවා මිණී මැරුම් නේද?

ඒ මරණයන්ට වගකිව යුත්තේ කවුරුන්ද?

තවත් තෙලුගුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 මාර්තු 01 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ ගොඩක් අය කැමති Action/Thriller කියන කාණ්ඩයට. K. V. Guhanගේ පළමු තෙලුගු සිනමා අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගණයෙන් දායක වෙන්නේ Kalyan Ram, Shalini Pandey සමගින් Nivetha Thomas. පුවත්පත් කළාවේදියෙක් වටා ගෙතී යන මේ කතාවට IMDb දර්ශකයෙන් 6.9 ක අගයක් ලැබෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර ලබා ගනිමින් ආදායම් අතිනුත් සාර්ථක වන්නට හැකියාව ලබා ගත්තා.

කතාව පටන්ගන්නේ හීනෙකින්. ගෞතම් කියන පුවත්පත් කළාවේදියා නවාතැන්පලක 118 කියන කාමරේ නැවතිලා ඉන්නවා. ඒ නැවතිලා ඉන්නකොට එයාට එයාට හීනෙන් පේනවා කාන්තාවක් ලේ තවරාගෙන ඇදගෙන වැටෙනවා. ඒ වගේම තවත් විවිධ දේවල් පේනවා. ඉතින් තවත් දවසක් ඒ කාමරේම් නැවතෙන ගෞතම්ට ඒ හීනෙම පේන්න ගන්නවා. මේකේ මොකක් හරි තියනවා කියලා හිතන ගෞතම් දවසක් වාහනේ යද්දි හීනෙන් පෙනුනු විදිහේම තැනක් දකිනවා. ඉතින් ඒ පෙනුනු දේවල් එක්ක සසඳලා බලද්දි ඇත්ත ලෝකෙදිත් ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. මේ ගැන හොයන්න පටන් ගන්න ගෞතම්ට අභිරහස් රැසක් හෙළි වෙනවා. ඉතින් ඒ අභිරහස් වටා ගෙතුනු මේ බයිස්කෝප් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කිසිම කම්මැළිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් කියන්න පුලුවන්.

කිසිම ආකාරයක ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා කාළ රාමුත් හදාගෙන අසා ලිවීමක් විදිහට තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉතින් ඒ වෙනුවෙන් අඩුපාඩු අවම කරගන්න උදව් කරපු චානක ඉඳුනිල් මලයටත් බොහොම තුති කියමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDTV / HD පිටපත් සඳහා  අදාළ වේ.

22,721 downloadsDownload 118-2019-hd.zip92 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

22,721 downloadsDownload Subtitles92 KB

61 comments

  1. Udaya Saman

    උපසිරසියට බොහොම තුති සදේ අයිේ.අයි⁣යගෙ සබ් ආය අහන්න දෙයක් නැ ඉතන් බැලිල්ලක් තමා....ජය...

  2. Asitha.pramoth

    Thanx bro

    1. Desan

      Me films eka nama mokkda 118 daulod karanna bahane

  3. asela prasad

    The messenger 2019 (BR)sub deepanko ban

    1. Desan

      Me film eke nama mokakda torantan eken daulod karanna amarui

  4. chamen_ckck

    sub ekata sthoothi

  5. Tharusha2021

    බොහොම ස්තුති

  6. ඔෂද ධනංජය

    thanx saho

  7. Bole

    Jaya wewa !

  8. Pradeepkumara

    ස්තූතියි සහෝ...

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. chax800i

    flm eka supiriiii...sub ekatat thnx machoooooo

  11. thilz

    thank u 4 the sub

  12. prasakr

    බොහෝමත්ම ස්තූතියි උපසිරැසියට සුපිරි වැඩක් ඔබට ජය

  13. Thilni shashi

    Meke Torrent eka Baiscopdownloads eke nahane

    1. Thilni shashi

      ah thiyenawa.habai catergory eka wenas.Thanks

    2. Desan

      Me films eka nama mokkda 118 daulod karanna bahane

  14. Ashanherath

    sub ekata thnks macn me naluvage me aurudda apu naa nuvve 2019 ekata sub eka dendako

  15. Supun Srimal

    Thnq sahoo

  16. Shehan putha

    Thanks sadeeeee...

  17. wajira

    Thanks for sub

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Desan

      Me film eke nama mokakda torantan eken daulod karanna amarui

    2. ශසිත් සඳරුවන්

      ෆිල්ම් එකේ නම 118 (2019). ගැළපෙන පිටපත baiscopedownloads.com එකෙන් ගන්න. ජය!

  19. Lasantharathnasirirox

    ස්තුතියි ශසිත් සහෝ.ජයෙන් ජයම වේවා!!

  20. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    සුපිරි actor කෙනෙක්ගේ සුපිරි ෆිලුමක්
    Thriller රසය උපරිමයි
    ජය වේවා!!!

  21. s. vihanga

    niyamai aiye......

  22. sampath n perera

    thanks

  23. Gayan1993

    Thank you very much! ;) Keep up the good work.

  24. ruwan sampath na

    good..

  25. ruwan

    good..

  26. visitdinusha

    සබ් එකට බොහොම ස්තුතියි සහොදරය....මේක HDRIP එකට අප්ඩේට් කරන්න පුලුවන්ද???

    1. ශසිත් සඳරුවන්

      හැකි ඉක්මනින් අප්ඩේට් කරන්නම්. ජය!

  27. N_R

    Thank You.

  28. nish47

    Thanks machan
    Jaya wewa..

  29. visitdinusha

    බොහොම ස්තුතියි සහෝදරය සබ් එක අප්ඩේට් කලාට.....දැන් බලන්න පුලුවන් ෆිලුම...තෑන්ක් ‍යූ වන්ස් එගේන්.....

  30. Aruna Disanayaka

    thank you bro. thanks verymuch

  31. RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ... ජයවේවා!

  32. rasthafa

    tnks

  33. Kanchaka

    Thanks bro

  34. ඔෂද ධනංජය

    thanx sahoo

  35. MudithaDissanayaka

    Thanks brooo
    .

  36. Mastang

    සුපිරි.... ආයේ කියල වැඩක් නැහැ. සබ් එකට නම් ගොඩක් ස්තුතියි සහෝ.....

  37. Anu

    Thanks bro.

  38. Rumesh dhanushka

    Thanks brother ✨

  39. wasantha1996

    patta

  40. wasantha1996

    pattaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  41. navindu nimantha

    Thanks bro

  42. sanjaya madusanka palihakoon

    Thanks bro..

  43. Dhammika_thennakoon

    Ela

  44. thara_sam

    bohomathama sthuthi...

  45. Janith Sachintha

    film පිස්සෝ වෙනුවෙන් මේ කරන සේවය මචං කියල වැඩක් නෑ
    ඉදිරියටම යන්න ජය වේවා

  46. adam nuwan

    supiri film ekak...... thank u bro,me wage film walata sub demu....

  47. N shanaka

    Thanks bro

    1. mahesh2019

      Upasirasiya gelapenne nane

  48. [email protected]

    එහෙමටයි කියල කියන්න දෙයක් නෑ මං කියන්න හදපු එක තව කොල්ලෙක් කියලා තියෙනවා......... film පිස්සන්ට කරන සේවයට මතු භවයේ බුදු බව අත්වෙන්ඩ ඕනේ.

  49. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  50. Anonymous

    KO download karanna bahane

Load more comments