කවදාහරි හිතුවද දුම්වැටියක් කොච්චර අපිට අහිතකරද කියලා. කවදාහරි හිතුවද දුම්බීම බොන කෙනාව විතරක් නෙවෙයි. වටපිටාවේ ඉන්න අයවත් මරණ බව. හිතුවේ නෑ නේද. හිතන්න වෙනවා. කට්ටිය බලයි මොකක්ද මේ යකා උපසිරැසියක් අරන් ඇවිත් මේ දුම්වැටියක් ගැන කියවන්නෙ කියලා . ඒ ගැන දැනගන්නනම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න කියලා…

කවදාහරි හිතුවද දුම්වැටියක් කොච්චර අපිට අහිතකරද කියලා. කවදාහරි හිතුවද දුම්බීම බොන කෙනාව විතරක් නෙවෙයි. වටපිටාවේ ඉන්න අයවත් මරණ බව. හිතුවේ නෑ නේද. හිතන්න වෙනවා. කට්ටිය බලයි මොකක්ද මේ යකා උපසිරැසියක් අරන් ඇවිත් මේ දුම්වැටියක් ගැන කියවන්නෙ කියලා . ඒ ගැන දැනගන්නනම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න කියලා ඉන්නවා. චිත්‍රපටයේ නම vanilla. තිරගත වුනේ පහුගිය අවුරුද්දේ. මේක කන්නඩා භාෂාවෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ තිරගත වුන චිත්‍රපටයක්. දන්න කියන නලු නිලියන් නම් කවුරුවත් මෙහි රඟපාන්නෙ නෑ . නමුත් පටන් ගත්ත වෙලාවේ ඉඳන් එක හුස්මට පැයකුත් විනාඩි පනස් අටක් උපතරිම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි ත්‍රිලර් එකක් කියලා වගකීමෙන් කියනවා. රංගිතරංගා , කවලුදාරි වගේ කන්නඩා thriller බලපු අය දන්නවා ඇති කන්නඩා ත්‍රිලර් වල රහ. ඒ රහට කැමති නම් අනිවාර්යයෙන් බලන්න.
මේ මගේ පලමුවන උපසිරැසිය . අවුරුදු ගානක් තිස්සෙ සබ් ඩවුන්ලෝඩ් කරලා බලපු මටත් හිතුනා සබ් එකක් කරන්න. මම මේ උපසිරැසිය කරන්න හිතුවෙත්. ඔයාලට මේ වගේ සුපිරි ෆිල්ම් එකක් මගහැරෙන්න හොඳ නැති නිසා. වැඩ රාජකාරි ගොඩක ඉදන්. සතියක් තිස්සෙ කට්ටක් කාලා. අද සබ් එක ඉවර කලා. අඩු පාඩුනම් ගොඩක් ඇති. මොකද මේ චිත්‍රපටයට ආව ඉංග්‍රීසි උපසිරැසියෙත් ගොඩක් අවුල් සහගත තැන් තිබුනා. ඒ නිසා දන්න කන්නඩා වචන ටිකත් ගලපලා කතාවට අවහිරකම් නොවෙන්න උපසිරැසිය නිර්මාණය කලා.
විශේෂ ස්තූතියක් පුද කරනවා. මම සබ් එකක් කරන්නද ඇහුවම කරන්න කියලා මාව දිරිමත් කරපු මිත්‍රයා සිසිල ප්‍රසාද් සහෝදරයාට.
කතාව ගැන මම මොනවත් කියන්නෙ නැහැ. මේ වගේ ත්‍රිලර් චිත්‍රපටයක කතාව ටිකක් හරි කිවොත් තියෙන කුතුහලය නැතිව යනවා. ඒ නිසා ඔයාලා බලලම හොඳ නරක කියන්නකො. Imdb rating නම් නැහැ. මොකද imdb එකේ මේ චිත්‍රපටය හොයාගන්නත් නෑ . මම කියනවට බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.
එහෙනම් ගිහින් එන්නම්. තව ටික දවසකින් මේ වගේම ඔයාලාට මග ඇරුන සුපිරිම නිර්මාණයක් අරගෙන.
තෙරුවන් සරණයි.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
5,357 downloadsDownload Vanilla-2018.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මධුශංක ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුශංක ලියනගේ
Subtitles
33 comments
Prabodha Madhusankha Hettiarachchi
senehas nimna
ස්තූතියි යාලවො හැමෝටම .
Pradeep Iresh
සබි එකට ස්තූතියි
kalana
Thanks......
Isuru minipa
Thanks broo Thiriller film nam aniwa balanawa Ara kiyapu film dekath supiri mekath hoda athi puluwannam me kannada films dekatath sub denna Please (Anukta 2018, Aa Karaala Ratri 2018) Supiri Thiriller film dekak
EM Nishshanka
Thanks mcn
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
දිගටම sub දෙමු...
ජයවේවා ....ශසිත් සඳරුවන්
පළමු උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුබපැතුම්...
දැකලා පුරුදු නමක් නිසා බැලුවම බුකියෙන් අඳුරන හාදයෙක්.
නියමයි ආහ්... සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් පවුලට. දිගටම අපිත් එක්ක එකතු වෙලා සබ් දෙමු.
ජය!arawindasunimal
thanks sub ekata
gihan perera
ස්තුතියි සහෝ.. දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මධු සහෝ උපසිරැසියට....ඉදිරි නිර්මාණ වලටත් සුබපැතුම් ! ජයවේවා !!
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Aac3
සබ් දෙනකන් බලන් හිටියේ සහෝ... ගොඩාරියක් ස්තූති සබ් එකට ජය වේවා !!!! දිගටම සබ් දෙන්න මේ වගේම..
prasakr
බොහෝමත්ම ස්තූතියි උපසිරැසියට සුපිරි වැඩක් ඔබට ජය
MW CD house
tnx.. ..
Shehan putha
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwandika Dil
Good luck bro. .
tharidu16
thank machiiii
tharidu16
keep it up bro
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
පලමු උපසිරසියට සුබ පැතුම්
හොද කතාවක් තොරගෙන පලවෙනි එකට
දිගටම සබ් කරමු
ජය වේවා!!!dusmantha
thankss
D.Chamara
bohoma sthuthi sahooo jaya .....
N_R
Thank You.
Gayan1993
Thank you! Keep doing the good work! ;)
imalikshura
Elakiri kollo
Akashpc
Tnx
duminda0991
THANKS BROTHER
Nilu
Vanilla sky sub eka oni
Hansana
Vanila sky sub please
රමේෂ් ධනුෂ්ක
Vanilla Sky ඕන
Anonymous
Thnx for sub ...❤️
Advertisement
![Vanilla (2018) with Sinhala Subtitles | මිනීමරු දුම් වැටිය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/vanilla-2018-kannada-movie.jpg)
Godak sthuthi sahoo sub ekata...