Watch Trailer

12 Feet Deep (2016) AKA The Deep End with Sinhala Subtitles | පිහිනුම් තටාකයක සිරවී… [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සේ ඔන්න ෆිලුමක් ආපහු අරන් ආවා.ටිකක් වෙනස් විදියේ ෆිලුමක් මේ පාර ගෙනාවේ.ෆිලුම ගැන කියනවනම් මේක තිරගත වීම පටන්ගත්තේ 2017 ජුනි මාසේ 19 වෙනිදා.ඒවගේම දැනට IMDb දර්ශකයේ 6.3 වගේ හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක්. ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම් දැන්. බ්‍රී සහ ජෝනා කියන්නේ අක්කය…

 

ටික දවසකට පස්සේ ඔන්න ෆිලුමක් ආපහු අරන් ආවා.ටිකක් වෙනස් විදියේ ෆිලුමක් මේ පාර ගෙනාවේ.ෆිලුම ගැන කියනවනම් මේක තිරගත වීම පටන්ගත්තේ 2017 ජුනි මාසේ 19 වෙනිදා.ඒවගේම දැනට IMDb දර්ශකයේ 6.3 වගේ හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක්. ෆිලුම ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම් දැන්.

බ්‍රී සහ ජෝනා කියන්නේ අක්කයි නංගියි.ජෝනා කියන්නේ ටිකක් මුරණ්ඩු වස කෙනෙක්.ඒවගේම බ්‍රී හොද කෙනෙක්.ඒවගේම බ්‍රීට දියවැඩියා කියන රෝගය වැළදිලා තියෙන්නේ.ඇය ඒක අඩුකරගන්න පැය කීපයකට වරක් ඇයගේ බේත් බොනවා.ඉතින් කෙසේ හො මේ දෙන්නා කටීයා කියන මහජන පිහිනුම් තටාකෙට එනවා.ඉතින් මේ දෙන්නා එකට හිටියට ටිකක් තරහයි.ඒවගේම බ්‍රී විවාහ වෙලා ඉන්නේ. ඉතින් ජෝනාව පුදුම කරවන්න මෙයාගේ විවාහ මුද්ද පෙන්නන්න හදද්දී ඒක ඇයගේ බෑග් එකේ නැතිවෙනවා.ඒත් ඒක නැහැ.ඇය දකිනවා මේ මුද්ද පිහිනුම් තටාකේ යට දැලක සිරවෙලා තියෙනවා.ඒත් දැන් පිහින තටාක අංගනය වහන්න යන්නේ.මොකද සති අග නිවාඩුව නිසා.ඒත් ඒ ගැන ඇය හිතන්නේ නැතිව නැවත පිහිනුම් තටාකෙට පයිනවා මුද්ද ගන්න.ඒත් එයාට ඒක ගන්න බැහැ හිරවෙලා නිසා.ඒ නිසා එයාගේ නංගිත් පයිනවා.එයාල දන්නේ නැහැ එයාල කරේ මෝඩ වැඩක් කියලා.ඒත් එක්කම පිහිනුම් තටාකේ කළමනාකරු ඇවිත් තටාකේ වහනවා.ඒ ඔහු කවුරුත් නැහැ කියා සිතන නිසා.එමනිසා ඒ දෙන්නා ඒක ඇතුලේ හිරවෙනවා.දැන් මහජන පිහිනුම් තටාකේ ඉන්නේ එයාල දෙන්න විතරයි.ඔවුන් දෙන්නා කරන්න පුළුවන් හැමදේම උත්සහ කරනවා එලියට එන්න.ඒත් එයාලට බැරිවෙනවා.

ඒ අතරතුර මේ දෙන්න රණ්ඩුත් වෙනවා.ඒ එයා ඩේවිඩ් කියන කොල්ලා එක්ක විවාහ වුන නිසා.ඒවගේම බ්‍රී දැනගන්නවා මුද්ද විසිකරේ එයාගෙම නංගි කියලා.මොකද ජෝනා ඒකට කැමති නැති නිසා.ඉතින් ඔහොම යද්දී තටාකේ පිරිසිදු කරන ගැහැනියක් එනවා.ම් දෙන්න හිතනවා ඇය මේ දෙන්නව බේරාගනී කියලා.ඒත් අවසානෙදි වෙන්නේ වැඩේ තවත් අමාරු වෙන එක විතරයි.මේ දෙන්න තවත් ගොඩක් අමාරු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඒ පිස්සු ගැහැණිය නිසා.තනිකරම එයාලව ඒ පිස්සු ගෑනි බ්ලැක්මේල් කරනවා.එයාලට හැමදේම නැතිවෙනවා කියලා දැනෙනවා.එයාල ලොකු කරදරේක අවසානේ වැටෙනවා.

ඉතින් ඔයාලම බලන්න මේකේ අවසානේ කුමක් වෙයිද කියලා.අන්තිමට අවසානෙදි දෙන්නම බේරෙයිද?අර පිස්සු ගෑනිට මොකද වෙන්නේ? කියලා ඔයාලම බලන්න.

ඉතින් අදට ගොහින් එන්නම් මම.

ජය වේවා!!!

12 Feet Deep (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12.Feet.Deep.2016.720p.WEB-DL.x264-FGT

12.Feet.Deep.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT

12.Feet.Deep.2016.720p.WEB-DL.XviD.AC3-FGT

12.Feet.Deep.2016.720p.WEB-DL.ZooCine.CoM

12 Feet Deep (2016)720p WEB-DL MkvCage

12 Feet Deep 2016 720p WEBRip 600 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.

5,255 downloadsDownload 12-Feet-Deep-2016.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

5,255 downloadsDownload Subtitles33 KB

22 comments

  1. Soori

    1. ඔන්න සබ ගත්තා. බොහොම ස්තුතියි පැතුම් සහෝ....!

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

  5. Shani

    Thkz a lot drlng.
    Balan hitiya godak dawas mekata. Thkz again

  6. අසිත

    elama saho thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Praneeth priyadarshana

    ELa lost city of z sub eka denne neddo tks

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. kumara

    බොහෝම ස්තූතියි සබට ගොඩාක් පිං.

  13. chinthaka

    thanks verymuch bro.....

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Kash

    thankyou!

  16. ashan alnkanath

    thanks..............good luck..................

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. Nidi

    හරිම අපූරු සිනමා සිත්තමක්. දුලබ අත්දැකීමක්. සුලභ මානුෂීය දුර්වලතා. ඒ හැම එකකටම ඔබින සබ්ස්! තැන්ක්ස් යශෝධ!

  19. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  20. Jd220

    Thanks bro

  21. Shehan R Ganegoda (ගනයා)

    සබ් එකේ ගොඩක් කෑලි අඩුයි..උබ නම් ආයි සබ් දාන්න එපා මචං... ඕකට උබ සබ් එක නොදා හිටියනම් වෙන කවුරුහරි එකෙක් සබ් එක හොදට දානවනේ.අපරාදේ බන්..