ආයුබෝවන් යාලුවනේ මම මගේ පළවෙනි උපසිරැසිය අරගෙනයි ආවේ.මේ කතාව වයිට් ෆෑන්ග් කියන වෘකබල්ලෙක් වටා ගෙතෙන්නෙ.මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ඇති ඒවාට ප්‍රථමයෙන්ම සමාව ඉල්ලමින් උපසිරැසිය පිලිබඳ ඔබේ අදහස දක්වන්න කියා ඉල්ලා සිටිනවා. United States හිදී 1991 වසරේ ජනවාරි 18 දින තිරගත වුණු වයිට් ෆෑන්ග් චිත්…
ආයුබෝවන් යාලුවනේ මම මගේ පළවෙනි උපසිරැසිය අරගෙනයි ආවේ.මේ කතාව වයිට් ෆෑන්ග් කියන වෘකබල්ලෙක් වටා ගෙතෙන්නෙ.මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ඇති ඒවාට ප්‍රථමයෙන්ම සමාව ඉල්ලමින් උපසිරැසිය පිලිබඳ ඔබේ අදහස දක්වන්න කියා ඉල්ලා සිටිනවා.
United States හිදී 1991 වසරේ ජනවාරි 18 දින තිරගත වුණු වයිට් ෆෑන්ග් චිත්‍රපටය IMDb අඩවියේ 6.7 කට රේට් වෙලා තියෙනවා. Jack London ගේ කතාවක් පාදක කරගෙන Randal Kleiser ගේ අධ්‍යක්ෂණයෙන් හා Markay Powell ගේ නිෂ්පාදනයෙන් නිෂ්පාදිත මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් මිනිත්තු 107 ක් පුරා දිවෙයි.1991 වර්ෂයේදී 4වන වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටිය වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 34.8 ක Box Office වාර්තාවක් තබා තිබෙනවා.එමෙන්ම Rotten Tomatoes හී 63% ක අගයක් ලබා තිබෙනවා.
ජැක් කොන්රෝයි නම් තරුණයෙක් සැන් ෆ්‍රැන්සිස්කෝ සිට ඇලස්කාවට තමන්ගේ පියාගේ ඉල්ලමේ රත්තරන් සෙවීමට එන කතාවක් ඇසුරෙන් මෙම චිත්‍රපටය දිව යනවා.එහිදී ඔහුට හමුවන තමන්ගේ පියාගේ මිතුරන් වූ ඇලෙක්ස් සහ ස්කන්කර් සමඟ ඔවුන්ගේ නැතිවූ මිතුරෙකු වූ ඩච්ව මිහිදන් කිරීමට යන චාරිකාවේදී අත්විඳින්නට වන ත්‍රාසජනක අත්දැකිම් ඔස්සේ චිත්‍රපටයේ මුල් භාගය දිව යනවා.ඉන් පසු වරින් වර ජැක්ට මුණගැසෙන වයිට් ෆෑන්ග් සමඟ අවසානයේදී ඇතිවන මිතුදම චිත්‍රපටයේ හරය වනවා.ජැක්ට රත්තරන් සොයාගැනීමට හැකිවෙයිද ජැක් හා වයිට් ෆෑන්ග්ගේ මිතුදමේ අවසාන ඉරණම කෙසේ වේවිද.මේ සියල්ල ගැන දැක බලාගැනීමට හැමෝටම ආරාධනා කර සිටිනවා.
එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු… ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
White.Fang.1991.720p.WEB-DL.HDCLUB
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.
1,617 downloadsDownload White-Fang1991.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Kavishka-Vikum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක විකුම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිශ්ක විකුම්
Subtitles
14 comments
Tharaka
එල්.සී. දමැල්
පළමු උපසිරසට සුභපැතුම් සහෝ...
ලස්සන කතාවක්නේ ගෙනල්ලා තියෙන්නේ...දමිත්
පලමු උපසිරැසියට මගනේ සුබ පැතුම්..
ඉදිිරියට තවත් සබ් කරනන් ශක්තිය ධෛර්යය ලැබේවා!
ජයෙන් ජය..Udara Damith B/K
පළමු උපසිරසට සුභපැතුම්
ලස්සන කතාවක්නේ
elaKulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
James DC
පළවෙනි සබ් එකට සුභ පැතුම්. දිගටම කරන් යමු.
Kavishka Vikum
Comment karapu okkotama tnx
Meke deweni kotasath ikmanatama laba dennamඉෂාන් මදුෂ
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
දිගටම සබ් දෙන්න.ජය වේවා!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Iroshana Lakshan
thanks for sub
Kavishka Vikum
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░░░░░▄▄▀▀▀▀▀▀▀▀▀▀▄▄█▄░░░░▄░░░░█░░░░░░░
░░░░░░█▀░░░░░░░░░░░░░▀▀█▄░░░▀░░░░░░░░░▄░
░░░░▄▀░░░░░░░░░░░░░░░░░▀██░░░▄▀▀▀▄▄░░▀░░
░░▄█▀▄█▀▀▀▀▄░░░░░░▄▀▀█▄░▀█▄░░█▄░░░▀█░░░░
░▄█░▄▀░░▄▄▄░█░░░▄▀▄█▄░▀█░░█▄░░▀█░░░░█░░░
▄█░░█░░░▀▀▀░█░░▄█░▀▀▀░░█░░░█▄░░█░░░░█░░░
██░░░▀▄░░░▄█▀░░░▀▄▄▄▄▄█▀░░░▀█░░█▄░░░█░░░
██░░░░░▀▀▀░░░░░░░░░░░░░░░░░░█░▄█░░░░█░░░
██░░░░░░░░░░░░░░░░░░░░░█░░░░██▀░░░░█▄░░░
██░░░░░░░░░░░░░░░░░░░░░█░░░░█░░░░░░░▀▀█▄
██░░░░░░░░░░░░░░░░░░░░█░░░░░█░░░░░░░▄▄██
░██░░░░░░░░░░░░░░░░░░▄▀░░░░░█░░░░░░░▀▀█▄
░▀█░░░░░░█░░░░░░░░░▄█▀░░░░░░█░░░░░░░▄▄██
░▄██▄░░░░░▀▀▀▄▄▄▄▀▀░░░░░░░░░█░░░░░░░▀▀█▄
░░▀▀▀▀░░░░░░░░░░░░░░░░░░░░░░█▄▄▄▄▄▄▄▄▄██
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Gayan Chathuranga
උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!