Watch Trailer

King Kong (1933) with Sinhala Subtitles | පුරාවෘතයක ආරම්භය – කින්ග් කොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික කාලකෙට පස්සේ උපසිරසියක් ගේන්නේ , මේ පාර නම් උපසිරැසිය දෙන්නේ හෙන කාලයක් පරණ චිත්‍රපටයකට . කළු සුදු චිත්‍රපටයක් . නම දැක්කම දන්නවා ඇති නේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා . මේ ෆිල්ම් එකෙන් තමා කින්ග් කොන්ග් ගේ ආරම්භය පටන් ගන්නේ . ෆිල්ම් එක තිරගත කරේ 1933 නොවැම්බර් 22 . ලිපි ලියන වැඩේට […]

ඔන්න මම ටික කාලකෙට පස්සේ උපසිරසියක් ගේන්නේ , මේ පාර නම් උපසිරැසිය දෙන්නේ හෙන කාලයක් පරණ චිත්‍රපටයකට . කළු සුදු චිත්‍රපටයක් . නම දැක්කම දන්නවා ඇති නේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා . මේ ෆිල්ම් එකෙන් තමා කින්ග් කොන්ග් ගේ ආරම්භය පටන් ගන්නේ . ෆිල්ම් එක තිරගත කරේ 1933 නොවැම්බර් 22 . ලිපි ලියන වැඩේට නම් එච්චර දක්ෂ කමක් නැහැ . හරියටම කිව්වොත් අවරුදු 80ක් පරණ ෆිල්ම් එකක් . කොහොමහරි චිත්‍රපටයට ඒ කාලේ හැටියට උපරිම තාක්ෂනය භාවිත කරලා හදලා තියෙනවා. ෆිල්ම් එක ගැන කිව්වොත් . බලන්න වටිනවා . හොද 720p සහ 1080p පිටපත් අන්තර්ජාලයේ තියෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම් . කාර්ල් ඩේන්හැම් කියන පුද්ගලයාට අව්රුදු දෙකකට පෙර නැවක කපිතාක් කෙනෙක් දැක්ක , අමුතු දුපතක කටුසටහක් දෙනවා . කාර්ල් ඩේන්හැම් කියන්නේ අමුතුම දේවල් පදනම් කරගෙන චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක් . මේ පාර ඔහු ඒ දුපත හොයාගන්න තීරණය කරනවා ලෝක සිතියමේ වත් නැති . ඒ ගමනට හොද කපිතාන් කෙනෙක් හොයාගෙන දුපත හොයාගෙන ගවේෂණය කරන ගමන තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් . ඔහු කොහොමද කොන්ග්ව හොයා ගන්නේ ? දුපතේ කොන්ග් ඇර කව්ද ජිවත් වෙන්නේ ? කියන ප්‍රශ්න ටික විසදගන්න ඔබට බාරකරලා මම අදට සමු ගන්නවා .

තවත් උපසිරසියකින් පසුව හමුවෙමු .

King Kong (1933) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

King Kong (Adventure 1933) Fay Wray, Robert Armstrong Bruce Cabot (BR)

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,490 downloadsDownload King-Kong-Adventure-1933.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/NaveenNisal2-e1480714670262.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,490 downloadsDownload Subtitles36 KB

17 comments

  1. Kavishka Vikum

    thnx for sub,
    keep it up

  2. KAVINDA GAMAGE

    අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!

    KING KONG කිවොත් ඕනෑම එකක් බලනවා කොතරම් පරණද කියන එක වැඩක් නැහැ. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  3. Withanage Priyantha Dayakeerthi

    King Kong film කීපයක්ම නරඹලා තිබෙනවා, ඔබේ වටිනා උපසිරැසිය සමඟ මෙය අනිවාර්යයෙන් නරඹනවා. ඒ මන්ද මම පැරණි සිනමාපට ප්‍රිය කරනා කෙනෙක්. මෙවැනි ඒවාට උපසිරසි කරනා අය අඩු නිසා(නොමැතිම නිසා) මෙහි වටිනාකම ගොඩක්ම වැඩියි. ස්තුතියි උපසිරසියට! නැවත මෙවැන්නක්ම ගේන්න. ඔබට ජය!

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. rosheen f'do

    ස්තුතියි
    මෙය හිට්ලර්ගේ ප්‍රියතම චිත්‍රපටයක් බව දන්නවාද?

    1. Udara Damith B/K

      නෑ

  6. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි මේකට උපසිරස කළාට...
    වටිනවා සහෝ...
    තවත් උපසිරසකින් හමු වෙමු...

  7. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    .......................................................................................
    ////////////////////
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  8. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. අසිත

    elama saho thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Chalana

    thnx bro...

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. kumara

    බලමු තිස්ගනං වල තාක්ෂණය කොහොමද කියලා. එල එල. ගොඩාක් පිං සහෝ සබට

  15. KAVINDA GAMAGE

    thank you

  16. Jaya

    අඩේ බන් මේ වගේ පරණ එව්වා දෙනකොට තරහා නැතුව ඩවුන්ලෝඩ් ලින්ක් එකකුත් දනොකො

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.