එහෙනම් ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරං ආව. Dean Ambrose කිව්වම නොදන්න කෙනෙක් නම් නැහැනෙ. wrestling බලන අය දන්නවනෙ. ඒ සම්බන්ධව නම් කියන්න ඕනෙ නැහැනෙ. 12 Rounds චිත්‍රපටි දැනට 3ක් ආව. මේ තමයි 3 වෙනි එක(Lockdown). කලින් දෙක Reloaded, trilogy ලෙස නම් කරල තියෙන්නෙ. ඒවගේ ප්‍රධාන චරිත කරන wrestling චරිත…

එහෙනම් ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරං ආව. Dean Ambrose කිව්වම නොදන්න කෙනෙක් නම් නැහැනෙ. wrestling බලන අය දන්නවනෙ. ඒ සම්බන්ධව නම් කියන්න ඕනෙ නැහැනෙ. 12 Rounds චිත්‍රපටි දැනට 3ක් ආව. මේ තමයි 3 වෙනි එක(Lockdown). කලින් දෙක Reloaded, trilogy ලෙස නම් කරල තියෙන්නෙ. ඒවගේ ප්‍රධාන චරිත කරන wrestling චරිත පිළිවෙලින් Randy Orton, John Cena.
මේ තමයි Jonathan Good ෆිල්ම් එකක් විදිහට කරන WWE Studios මඟින් නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටිය. මේකෙදි මෙයාගෙ චරිතය ජෝන් ෂෝ. ඊට අමතරව Roger R. Cross(බර්ක්), Lochlyn Munro(ඩරෝව්) වගේ නළුවන් රංගනයෙන් දායක වෙනව. මේ ෆිල්ම් එකට දැනට IMDB අගය 6.2ක් අරං තියනව. දැන් මම ෆිල්ම් එක ගැන කියන්නම්.
මාතෘකාවේ හැටියට උණ්ඩ 12ක් තියනවනෙ. ඒ තමයි මෙයාගෙ පිස්තෝලය. මෙයාට වෙඩි වැදිල මාස හතකට පස්සෙ ආපහු තමන්ගෙ රස්සාවට එන්නෙ. වෙඩි වැදෙන්නේ රාජකාරී කරන අතරෙ. එතනදීම මෙයාගෙ සහයකය මැරෙනව. ඒකට හැමෝම දොස් කියන්නෙත් මෙයටම තමයි. කොහොමහරි බර්ක් කියන්නෙ දූෂිත නිලධාරියෙක්. ෂෝට බර්ක් දූෂිතයි කියන එක ගැන සාක්ෂි වගයක් හමුවෙනව. ඉතිං මේක දැනගන්න බර්ක් මෙයාව අල්ලගන්න හදන්නෙ. මේ හැමදෙයක්ම වෙන්නෙ එකම ගොඩනැගිල්ලක් ඇතුලෙ. මේ ගොඩනැගිල්ලෙ හැමෝම බර්ක් ඉවත් කරල ගොඩ නැගිල්ල අගුළු දානව ෂෝට පිට වෙන්න බැරිවෙන්න. තුවක්කුවෙ උණ්ඩ 12ක් තියනව ෂෝට මේ ගොඩනැගිල්ලෙන් බේරෙන්න පාවිච්චි කරන්න. සෝපානය, දොරවල් ඔක්කොම අගුළු වැටෙනව. දුරකථන සම්බන්ධතා නැති වෙනව. මේවට මුහුණ දීල ෂෝට මේ සාක්ෂිය රැක ගන්න පුළුවන් වෙයිද? උණ්ඩ 12 වැය කරන්නෙ කොහොමද? කී දෙනෙක්ට බර්ක් නිසා වන්දි ගෙවන්න වෙයිද? පිට ඉන්න අය හිතන්නෙ ෂෝගෙ තමයි වැරැද්ද කියල. ඒ නිසා එයාලත් බලන්නෙ ෂෝ අල්ලන්න. මේකට මොකක් වෙයිද? අන්තිමටත් හිතාගන්න බැරි දෙයක් වෙනව. මේව බලන්න ෆිල්ම් එක බාන්නම වෙනව.
හරි එහෙනම් කිව්ව ඇතිනෙ. ඊළඟ ෆිල්ම් එකෙන් හමුවෙමු. ජය!!!
708 MB (HD) කොපිය මෙතනින් බාගන්න
DEB4C2378455703CCE83D735CE9DB937945EBD8A1.38 GB (HD) කොපිය මෙතනින් බාගන්න
AB6DD3114C5F39D48334ECC50CAA8E59465CA365 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,795 downloadsDownload 12.Rounds.3.Lockdown.2015-baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
37 comments
පසිඳු
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
හෂාන් මධුවන්ත._හෑෂ් - #_
Hoda copiyak enakam imu... :lol:
Aditha Praween
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
mxz
patta hode
aruna
thanks lot
kalinga
පට්ට මචං :)
naliya
ජය වේවා!!!!! දිගටම සබ් දෙමු
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
සුපිරි ෆිලුමක්!
ජය!!!!!!Nilupul Madukapriya Perera
උපසිරසියට ස්තුතියි සහෝ...
Kulanjana Maduranga
filuma nm pattai macho...thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
උපසිරසියට ස්තුතියි සහෝ
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
bee
patta tnx mchn
lakshan
උපසිරසියට බොහොම ස්තූතියි :)
නලින් පෙරේරා
ස්තුතියි අචින්ත.
හොදම කොපියක් එනකල් ඉන්නවා
ජය වේවා!
stefan hasi
thnk bro. fatta film ekak
Dilusha Nuwan Narasinghe
jhon cena randy ortan අනිවා බෑමක් තමා. තෑන්ක්ස් හොඳේ :p
Dark
අනේ බන් මේ site එක template ඒක හදන එකා ගෙදර යවලා වෙන එකෙක් දාපන්. අඩුම තරමේ එන්න හිතෙන්නෙත් නෑ. site එක load වෙන හැටි දැක්කම. optimization අන්තිමයි!
Elderman
එන්න බැරි නම් නිකම් ඉදපන්..
Amaya
ane friendslaa torrent ekata giyama meka wetenawane..... ( Removed by the request of copyright owner and not available for download, 3 days ago )
mkda karanna one my frdzzzz plz help meeeeeee
:( :( :( :(
Lilan
බොහොම ස්තතියි. අපගේ විනෝදාංශයට ඔබගේ කාලය කැප කලාට
Amaya
ane friendslaa torrent ekata giyama meka wetenawane..... ( Removed by the request of copyright owner and not available for download, 3 days ago )
mkda karanna one my frdzzzz plz help meeeeeee
:( :( :( :(
Chami
Thanks
Pradeep Anuruddha Dissanayake
thanks bro.This is one of most waited film.
sulakshana
filme ekanam maru ..... thanks sub ekata
sulakshana
me avilla tiyenne maru filme ekak..... sub ekata thanks
chammmmmmuuu
මං ආසම රෙස්ලර්ගෙ ෆිල්ම් එක :* තෑන්ක්ස් ආ :)
Gihan
DEAN AMBROSE!!!!!!!!!!!!!!!!!! aniwa balanawa
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
Thanks Bro !!
sammika
meka bluray update karannakooooooooooooooooooooo
madusha
Tnkz sub ekata
nuwan
thanks broo sub ekata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Rumesh dhanushka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අද මම 1st ,
ස්තූතියි යාළු...................
දිගටම සබ් දෙන්න අපි බලන් ඉන්නව..........