හැමෝටම ආයුබෝවන්ඩ කිව්වා.. ඔන්න අද මමයි සඳුන් අයියයි එන්නේ ඔයාලා බලාගෙන හිටපු තවත් සුපිරි, පට්ට, දැවැන්ත සිනමා සිත්තමක් අරගෙන. දෙන්නටම එකතු වෙලා කරන්න උනේ. කාර්යබහුල බව සහ මේකේ තිබ්බ ලයින් ප්‍රමාණය නිසයි. Original උපසිරසියේ ලයින් 3297 ක් තිබ්බා. එච්චර තිබ්බේ සාමාන්‍ය ලයින් පවා දෙකට කඩලා තිබ්බ නිසයි.…

හැමෝටම ආයුබෝවන්ඩ කිව්වා.. ඔන්න අද මමයි සඳුන් අයියයි එන්නේ ඔයාලා බලාගෙන හිටපු තවත් සුපිරි, පට්ට, දැවැන්ත සිනමා සිත්තමක් අරගෙන. දෙන්නටම එකතු වෙලා කරන්න උනේ. කාර්යබහුල බව සහ මේකේ තිබ්බ ලයින් ප්‍රමාණය නිසයි. Original උපසිරසියේ ලයින් 3297 ක් තිබ්බා. එච්චර තිබ්බේ සාමාන්‍ය ලයින් පවා දෙකට කඩලා තිබ්බ නිසයි. ඒ විදිහට තියෙද්දී චිත්‍රපටිය බලන්න අමාරු නිසා අපි සමහර ලයින් දෙකක් එක ලයින් එකක් ලෙස සකස් කරලා උපසිරසි ගැන්වූවා. අවසානයේ ලයින් 2916 කින් වඩේ ශේප් කරගන්න පුළුවන් උනා අපිට. කියෙව්වා ඇති.
මිනිත්තු 155ක් පුරා දිවෙන මේ සලරුව අගෝස්තු 14 තිරගත වීම ආරම්භ කරනවා. කවුරුත් දන්නා ‘සිම්බු’ සමගින් හංසිකා මොට්වානි තමයි මේකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව වර්තමාන දෙමල සිනමාවම අල්ලාගෙන ඉන්න විකටයා ‘ සාන්තනාම්’ ද මේකට රංගනයෙන් දායක වෙනවා. 6/10 ක IMDb අගයක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය Vijay Chander විසින් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. S. S. Chakravarthy තමයි මේක නිෂ්පාදනය කරන්නේ.සංගීත අධ්‍යක්ෂණය S. Thaman විසින් සිදු කර තිබෙනවා.
කතාව ගැන කියනවා නම්. ශාර්ප් කියන්නේ දඟකාර තරුණ කොල්ලෙක්. එයා ප්‍රියා කියන ගෑණු ළමයාට ආදරේ කරන්න පටන් ගන්නවා. නමුත් එයාගේ විවාහය අන්බු කියන පොර එක්ක ස්ථිර වෙලයි තියෙන්නේ. ඉතින් එයාව සෙට්කරගන්න ශාප් ගහන ගේම තමයි මේ චිත්‍රපටිය පුරා දිවෙන්නේ. සම්පූර්ණ කතාන්දරය චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. යන්න කලින් මතක් කරන්න ඕන මේක කරමු කියලා කිව්ව සමීර අයියා සහ විකීව. ඊළඟට වැඩ අස්සේ උනත් මගේ කරුමේ භාගයක් කරගහපු සඳුන් අයියාවත් මතක්කරනවා. ඒ වගේම වඩේ පටන් ගත්තු වෙලේ ඉඳන් මාව කයියට අල්ලගෙන වඩේ ප්‍රමාද කරපු ඒ සහෝදරයාවත්(නම කිව්වේ නෑ හොඳේ ඔන්න) මතක් කරනවා. ඉතින් මම වැඩිය කියන්න යන්නේ නැහැ. චිත්‍රපටියේ නැරඹමින් රසවින්දනයේ යෙදෙන්න කියලා ආරාධනා කරනවා. බයිස්කෝප් එන යන ඔබ සැමට ජයෙන් ජය!!!
427 MB (HD) කොපිය මෙතනින් බාගන්න
F515C4D0BDB52E4136C5E90C38E059AE44ADEF6F711 MB (HD) කොපිය මෙතනින් බාගන්න
1DE891F96536CE612A8B08EBC84180CF7D97E091 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
17,087 downloadsDownload Vaalu-2015-BAISCOPELK.zip166 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Untitled-1-e1434202445282.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
47 comments
bns
kalinga
පට්ට මචං
naliya
Thanks :) baiscope is best
mxz
digatama subs demu
meykath gannawa
achi
ස්තූති සහෝ!!!
ජය!!!Mambo
ස්තූති සහෝ....ජය වේවා....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝලා!
ජය!!!!!!!!!නලින් පෙරේරා
ස්තුතියි මචංලා දෙන්නටම
ජය වේවා!විමුක්ති
වාව් එල එල බ්‍රෝ
Lahiru Gayashan
ela macho......dennatama suba pathanawa sub dena eka digatama karagena yanna......
puluwannam elemntry eke s3 wala ithuru epsid walata sub dannakoලක්ෂාන් නිලංක
එල එල මචන්ලා....දෙන්නටම බොහොම තුති....ජය වේවා....!
පැතුමි ඉෂාර
ඕං මාත් බාගත්තා... සබි එකට තෑන්ක්ස් අෑ... ;)
මදූෂ දුලාංජන
නියමයි සහෝ සබට තුති !!!!
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝලා දෙන්නට ම උපසිරැසියට.
Sanjaya
Thanks Saho....
banu
patttaa film aka
dan balala iwara une
jaya!
චතුරංග උස්වත්ත
සුපිරි කටු කාලා මේ වගේ වැඩක් කරන එක පට්ට වැඩක්..
දිගටම කරගෙන යමු..ජය වේවා..!!! :) :)
Kulanjana Maduranga
ammoo menna supirima bandayak bassala...mm hithuwe na danma dei kyla....aniwa bamak thama....thanks THARAKA & SADUN mcn ubala dennage..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx sahoo
thisal
දෙන්නටම බොහොම තුති
saman chandhana
me wage ela new films dhanawata thanks saho
dinushan
thanks bro
Chathura Weerakoon
ela niyama wadak
sanjeewa
thanks
Rs
thanks machan
asan
mallila dennatama godak stuthi :) Oyala sub dana film asawen balanawa ...
pcvenom
superb thanks for the sub one of the most wanted movies ;-) can you guys give the sub for arya's new movie thanks
ROSS
තැන්ක්ස් sub1ට
madhushan
thanks machanla sub ekata.. jaya wewa...!!
sam
thnks mcnla dennatama ela
Buddhika
තැන්ක් යු බෝත් ඔෆ් බ්‍රෝස් ෆෝ දිස් සබ්.....
ඒ වගෙම මෙකේ ඇඩ්මින් මහත්තයටත් තෑන්ක්ස් පරන කොමෙන් සිස්ටම් එකම රීප්ලෙස් කලාට....
Dilusha Nuwan Narasinghe
Thanks!!!!!!
Nicol Vshan
mahansi wela karala thiyenne supirima wadak. digatama karagena yanna puluwan wenne kiyala wish karanawa... aniva supirima film ekak wage aniva bagannawa... thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා
හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකා හංසිකාSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
මොකෝ ශාන් අයියේ ?
ලගදී ඉදලා එච්චර නොබලපු බාශාවක් එක පාරට ඒකෙන් පිස්සු අල්ලලා වගේ.
වෙනසට හේතුව මොකක්ද ???
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
සුපිරි වැඩක්
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සදුන් හා තාරක සහෝලාට
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!තිසර නියෝ
බොහොම ස්තූතියි උපසිරැසියට. . ජය෴෴
pu erh tea benefits and side effects
It is a fun course of to discover and discover the complicated
and nuanced world of pu erh tea.R.S. Samantha
thank you bro...!!!
anil
Thank you
saman
Thanks for sub
sahan
machan vickram ge aluth film eke sub kawadda denne?
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!geethi320
thnk u so much :)
amchaminda1996
super movie
Chanaka
සීලම්බට්ටම් ෆිල්ම් එකේ සබ් එක දෙන්නකො
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

maxxa naluwa mu
txzzz