පළමු උපසිරැසි නිර්මාණය. කතාව ගැන කෙටියෙන් කිව්වොත්, රොබර්ට් වෑන් ඩී කර්පට් නොහොත් හැමෝම දන්න විදියට ඩීජේ හාඩ්වෙල්ගේ ජීවිතේ ගැනයි. මේ කියවෙන්නේ, එයා පොඩි කාලේ එයාගේ හීනය කවදාහරි ලෝකේ ඉන්න ඩීජේ වරුන්ගෙන් ප්‍රථම ස්ථානයට පත්වීමයි, අපි බලමු ඔහු ඒ කඩයිමට ජයගන්නවාද, එම ගමනේ ඔහුට තරණය කරන්න වෙන බාධක මොනවාද…

පළමු උපසිරැසි නිර්මාණය.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, රොබර්ට් වෑන් ඩී කර්පට් නොහොත් හැමෝම දන්න විදියට ඩීජේ හාඩ්වෙල්ගේ ජීවිතේ ගැනයි. මේ කියවෙන්නේ, එයා පොඩි කාලේ එයාගේ හීනය කවදාහරි ලෝකේ ඉන්න ඩීජේ වරුන්ගෙන් ප්‍රථම ස්ථානයට පත්වීමයි, අපි බලමු ඔහු ඒ කඩයිමට ජයගන්නවාද, එම ගමනේ ඔහුට තරණය කරන්න වෙන බාධක මොනවාද කියල. IMDB අගය 8ට ආසන්න අගයක් ගත්ත, පවුලේ සැමට නැරඹිය හැකි ඉහළ පෙලේ සිනමා නිර්මාණයක් විදියට මේක කියන්න පුලුවන්, සතුට වගේම දුක තියෙන, ඒ වගේම ජීවීතේ එන අභියෝග වලට මුහුණදෙන හැටි හැමදේම අන්තර්ගතයි, රොබින් පයිරේ තමයි මේකේ නිශ්පාදකයා. එයා කැමරා ශිල්පියෙක්, එයා මේ ඩීජේ හාඩ්වෙල් කියන චරිතය අවුරුදු දෙකහමාරක් තිස්සේ අධ්‍යයනය කරලා වීඩීයෝ කරලා.ඩීජේ හාඩ්වෙල් කියන චරිතේ කොහොමද පටන් ගත්තේ, කොහොමද ඒ නම හැදුනේ කියන තැනින් පටන් අරන් අවසානයේ ඔහු ලබා ගන්න ජයග්‍රහණ දක්වා මෙම චිත්‍රපටිය දිවෙනවා. මේ දීලා තියෙන්නේ සුපිරිම කොපි. ඉතින් පැයයි විනාඩි දොළහක් තිස්සේ දිවෙන පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකම් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් වෙන, අතරින් පතර ගීත ඛණ්ඩ වාදනය වෙන මේ සලරුව නරඹන්න කියන ගමන් මම නවතිනවා. තවත් මේ වාගේම උසස් ගණයේ සලරුවකින් නැවත හමුවෙමු. අමතක කරන්න එපා “ඔයාට යම් දෙයක් මවාගන්න පුලුවන් නම් ඔයාට ඒක කරන්නත් පුලුවන් ” බයිස්කෝප් එකට සදා ජය!!!
661 MB (HD) කොපිය මෙතනින් බාගන්න
0222deb6b4132e412a023d60ffe81b6b4bd0eeb0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,662 downloadsDownload I-AM-Hardwell-2013-baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gishan-Wijeratne-Coolz-e1442379878583.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිෂාන් විජේරත්න (Coolz)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගිෂාන් විජේරත්න (Coolz)
Subtitles
29 comments
ටිෂාන් සෙනෙවිරත්න
sandaru jay
patta machn. thnx
Wushan
Site eka issella tharam speed naha awul thiyee...sub ekata thnx..mama first hode....
Wushan
Site eka issella tharam speed naha awul thiyee...sub ekata thnx..
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා වගේම පළමු උපසිරස වෙනුවෙන් සුභ පැතුම් ගිෂාන් සහෝ...
දිගටම උපසිරස දෙන්න කාලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ජය...yasas
hy bro bro bro maxxxa huh.... thanks for sub..diatama karagena ynna subha!!!!!!
GISHAN WIJERATNE
අනිවාරෙන්ම අලුත් උපසිරැසි නිර්මාණයක් එක්ක ඔයාලාව ඉක්මනටම හම්බෙන්න එන්නම්.මාව බයිස්කෝප් එකට සාදරයෙන් පිළිගත්ත ඔයාලට මගේ ස්තූතිය පුද කරනවා!!!
බයිස්කෝප් එකට ජයෙන් ජයම වේවා!!!
aa
txzzz
ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!Kevin Kumaragama (RKO)
Wow !! Brow <3 ThankYewz <3 Chief Of FacebOok !! Good Work ;) :D !!
නලින්
ස්තුතියි ගිෂාන් සහෝ! පළමු සබට ස්තුතියි!
පළමු වැන්නෙන් නොනැවති දිගටම අඩවිය එක්ක රැදෙන්න කියලා කියනවා!
ජය වේවා!
prabhath
thanks site odatama aula wela dn baiscope eka patte wadiya enna itennet ne slow witharak neme hodatama aul
D Chamara
niyami sahoo niyami thanks
sandeepa
thanks
kavinda
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
lasa
issara wage eai film wala wishthara danne nette. site eaka aul yalu
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks GISHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….
don
sub download denne ne . langakadee indan page aul . kalin click karana sanin sub dowload wenawa.
pramuk
thanx saho
Gishan Wijeratne
Thank you all
Akila Udayanga
Ekenma Elha bnG Chef ^_^ ;) :3
Gishan Wijeratne
Thank you very much kollo !!!
ප්‍රියසාද්
subwalata thnx
රොයිලි
බොහොම ස්තූතියි ගිෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Gishan Wijeratne
Thank you all for warmly welcome
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanath Indika
thx broo
Lakmal Rusira
thanks for sub bro keep it up
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydra
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අපි ගොඩක් කාලයක් බලං හිටපු සුපිරිම වාර්තා චිත්‍රපටියකට තමයි කූල්ස් සහෝදරයා සබ් එකක් අරං ආවේග ස්තූතිය කියලා නිම කරන්න බෑග ආයි නෑ වැඩේ නම් පට්ටම සුපිරියිග ආයිත් ඉක්මනට අපිට වාර්තා චිත්‍රපටියක සබ් එක්ක අරං එන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා....