ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ තමයි මගේ 24 වන චිත්‍රපට උපසිරැස. පසුගිය මාර්තු පළවෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ Adventure සහ Fantasy ගණයට අයත් වන මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.6 ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Brya…
ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ තමයි මගේ 24 වන චිත්‍රපට උපසිරැස. පසුගිය මාර්තු පළවෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ Adventure සහ Fantasy ගණයට අයත් වන මේ සලරුව ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.6 ප්‍රමාණයක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය Bryan Singer අධ්‍යක්ෂකවරයාගේ. මෙහි ඉන්න නළු නිලියෝ ගැන කියනවා නම් ලඟදි මුණ ගැහුණු මුහුණකුත් තියෙනවා ඒ තමයි Warm Bodies (2013) චිත්‍රපටයේ රඟපෑ නළුවා. ඔහු තමයි Nicholas Hoult.
එහෙනම් මම කියන්නම් මොකද්ද මේ කතාව කියලා. අහල තියෙනවා නේද ජැක් සහ මායා බෝංචි වැල සුරංගනා කතාව. මේ කතාවේ පදනම වෙන්නේ ඒ අපි පොඩි කාලේ අහපු කතාවයි. මෙන්න මෙහෙමයි කතාව ක්ලොයිස්ටර් කියලා රාජධානියක් තියෙනවා. එහි කලින් ඉඳල තියෙනවා රජ කෙනෙක් එයා නමින් එරික් පුරාවෘත්තයක් තියෙනවා එයා කලින් අහසින් ආපු යෝධයන් මර්ධනය කල රජෙක් කියලා. ඒ වගේම ඔහු ළඟ සුවිශේෂී ඔටුන්නක් තියනවා මන්ත්‍ර බල සහ යෝධයෙකුගේ හදවතක් එකතු කරලා හදපු. ඒකෙන් පුළුවන් මේ ගල් හදවතක් ඇති ඒ වගේම මිනිසුන් අනුභව කරන යෝධයන්ව පාලනය කරන්න. ඒක ඉතින් පුරාවෘත්තයක්. දැන් මේ රාජ්‍ය පාලනය කරන්නේ වෙන රජෙක් ඔහුට ඉන්නවා දූ කුමරියක් ඉසබෙල් කියලා එයා වීරක්‍රියා කරන්න කැමති. එයාගේ මුතුන් මිත්තෙක් තමයි ඇර කලින් කියපු එරික් රජතුමා. එයා මිහිදන් කරනකොටම ඔහුගේ බලවත් ඔටුන්න සහ තවත් බලගතු දෙයක් මිහිදන් කර තිබෙනවා. එය පසු කාලීනව කෙනෙක් විසින් හොරකම් කරගෙන සඟවාගෙන ඉන්නවා වෙන බලාපොරොත්තුවක් සහිතව. ඒ පුද්ගලයා තමයි මේ කුමරියව විවාහ කරගන්න ඉන්නේ. ඉතින් දවසක් මේ සඟවාගෙන ඉන්න දේවල් වලින් එක දෙයක් මේ රාජ්‍යයේ ඉන්න පූජකයෙක් සොරකම් කරනවා. එත් ඔහුට මේ නගරයෙන් පිට වෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු කරන්නේ මේ බලගතු දෙය නගරයට අශ්වයෙක් විකුණන්න පැමිණි ජැක් කියන තරුණයට දීලා ඔහුගේ අශ්වයාව රැගෙන පැනලා යන එක. නමුත් මේ ජැක් දන්නේ නැහැ ඔහුට දුන්නු දේ මොකද්ද ඒවගෙන් කල හැකි දේ ගැන. පසුව මේ කුමරියත් රජවාසලෙන් පිටවෙනවා තම රට ගැන දැනගන්න සහ එතකොට වීර ක්‍රියාවන් ලුහුබඳිමින්. එදින ඇති වන දැඩි වර්ෂාව නිසා පැමිණෙන්නේ මේ ජැක් ගේ නිවසට. එහෙත් එදින රාත්‍රියේ සිද්ධ වෙන්නේ නොසිතු දෙයක් ජැක් අතට ලැබුන බලවත් දේ ඔහුගේ නොදැනුවත් කම නිසා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ දේට මේ කුමරියත් හසු වෙනවා.
එහෙනම් මේ ඔක්කොම දේවල් විසඳගන්න ඔයාලට භාර දෙනවා මේ සලරුව. බලන්න එහෙනම් මොකද්ද මේ බලගතු දේ කියලා. ඒ වගේන එදා සිද්ධ උන අරුම පුදුම දේ මොකද්ද කියලත්. ඊයේ උදේ තමයි විකියාගෙන් ආරංචිය ලැබුනේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් හැකි ඉක්මණට ඉවර කරලා ඔබ අතට පත් කලා. යන ගමන් අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා එහෙනම් ගිහින් එන්නම්, නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
24,756 downloadsDownload Jack.the_.Giant_.Slayer.2013.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
134 comments
ganidu
nadika
mamai 1st.. tnx aa
ccnp
Thanks
wow
wow.... maru :D
amilatk
jaya wewa!!!!!
chami
thnxxxxxxxxxxxxxxx
tharanga
මේක දෙනකම් බලාගෙන උන්නේ. පට්ට හොදේ
amilatk
ela ela ela ela
indika perera
කලින්ම ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරගන තිබුණා. පොඩි බලාපොරොත්තුවක් තිබුනා මේකට සබ් දෙයි කියලා. කොහොමහරි, බොහොම ස්තුතියි.
roy kodithuwakku
danakan balagena hitiye macho, meka baganda. thanks!!!!!!!!!
සමීර කරුණාරත්න
ඔලුවට තිබ්බ වෙඩි පාර නිසා මායා ලෝකයක බොහොම වේගෙන් අතරමන් වෙලා වගේ අපේ හසන්ත අයිය.... මරු මරු අපි නම් ඔයාගෙ උදව්වන් බොහොම අමාරුවෙන් වෙඩි පාරෙන් බේරුනා... බලමු මායා ලෝකයෙන් එතෙර වෙන්න ලැබෙයිද කියල බෝන්චි වැලක් හා බොහොම ශක්තිමත් සිංහල උපසිරැසක් ආදාරයෙන්... එහෙනම් මෙන්න ගත්තා, තාම පිටපත නම් බාගත වෙනව... එහෙනම් හැමදාම වගේ බොහොම ස්තුතියි සහෝ මහන්සියට... :D
ශාන් විමුක්ති [වීමා] 〠
දුකේ බෑ
බැලින්නම් බුලට් එක සමීරයගෙ ඔලුවටම වැදිල නොවැ :Ppathum
hi hi :D
උදාර
ජය වේවා!!!! සහෝ :)
කැලුම් රණවක
දවස් දෙකක් කරන්ට් නැතිව..නෙට් වත් එන්න විිහක් නැතිව ඉඳියෙ අද හවස තමා බ්රෙක්ඩවුන් හදලා කරන්ට් දුන්නෙ.ආප්‍ර ගමන්ම yify එකේ මේක දාලා තිබුනා ටුන් ගාලා ඩවුන්ලෝඩ් දැම්මෙ.හසන්ත අයියා සුවර් එකට මේක දෙන බව දන්න හින්දා.:D
හැබැයි හිතුවටත් වඩා කලින්ම දීලානෙ..සැකේට 7 කණිසමට සයිට් එක පැත්තෙ රවුලක්
දැම්මෙ.. ;)
සිංහල සබ් එකට නම් සෑහෙන්න ස්තුතියි හසන්ත අයියා.. :)vee
loweth na patta machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ මේක දෙනකම්මයි හිටියේ ෆිල්ම් එක බාගෙන....මම ආසම වර්ගයේ කතාවක්..
ඒත් මම කරපු වැඩේ නම් හොද නැහැ හොදේ....අපි වගේ යට ඔහොම කරන්න එපා.....
370 කොපියක් තියෙද්දී අසරණ මට 800 එක ගන්න කියල මාව අමාරුවේ දැම්මේ මොකෝ.....
දැන් ඉතින් මොනා කරන්නද....මාමා ට බැන බැන බලන්න තමයි ඉතින් වෙන්නේ...quik
thanks
ishan
thanks machan
frenando
niyamama film akak :) tx
shann
ඔන්න මාත් බානවා.. මේක දෙනකම් උන්නේ
lk
patta saho
elakiri
එලම කිරි මචෝ
ositha
ah ela meyka nm maxxa film aka
kalinga
අනිවා අදම බලනවා ... ජය :D
pubudu
thx lot :)
geeth
bohoma pin
rasta boy
pattama pata hasantha aiya.mama asa me wage ewata
chamath cafe
ලස්සන ෆිල්ම් එකක් :)
බොහොම තුති :)
sachesc
Thankz Boss !
dev
bohoma stuti saho....
meka enakan tama balan hitiye.. .elakiri
එළකිරි මචං
නලින්
නියමයි හසන්ත අයියා.
කියන්න වචන නැහැ ආපු සැනින් අපිට මේ සබ් කරලා දෙන එකට නම්
ජය වේවා ඔන්න මමත් බැවෙන්න දැම්මා
ශාන් විමුක්ති [වීමා] 〠
ගල් හදවත විවර කොරන්ට..
තව හිතේ තද කොරන් මට දොඩන්ට.....
ගියපාර බොලා ඔලුවටම බුලට් එක බස්සන්න ඔට්‍ටු වෙලා ඔලුව ගාවින්ම ඒක ගියපු හිංදද මන්ද මේ පාර බෝංචි වැලක් දෙන්නෙ
අපිට එල්ලෙන්නද ගොයියෝ මේක දුන්ටෙ...
දවස් දෙකයි ඈහ්! පට්ට සුපිරි වේගයක් ලොවෙත් නෑ මේ හසා වගේ බුවෙක් ;)
බොහොම තෑන්ක්ස් හොදේ මල් හතයි
අනිවා බලමි
ජයෙන් ජය :Dශාන් විමුක්ති [වීමා] 〠
පදය හැලිලනෙ අප්පා :(
හරි එක මේක හොදේ.ගල් හදවත විවර කොරන්ට..
නොයිද හිතේ තද කොරන් මට දොඩන්ට….. ;)
waruna
goda goda adama balanooooooooooooooooooo
Chami.S
Thanks!!
කැළුම්
මේක සබ් එනකම් උන්නේ දැන් බලන්න ගන්නවා.
ජයම වේවා
Harsha
Thanx aaaaaaaaallllllllllllot! :)
ns
thanx...
Geesh
එල කිරි චිත්‍රපටිය, හබැයි පුතේ Spartacus දුන්නෙ නැත්නම් ඉක්මනට එනවා ගෙදරට හොයාගෙන ......
thishula
thanks sahoo..wedenam maxxsa.,,,,puluwannam fast and furious 6 eke sub danawada.loku help ekak.........
chinthaka
ela ela niyama film 1k man kamathima 1k 370 copy 1kuth thiyena 1 godak hodhay thanx
hh
math ada balanwa.bohoma pin ikmanata sub dunna akata :D
Nilanka
godak thanks saho sinhala sub dunnata me film ekata.
“චූටී මල්ලි”
මේක දෙනකම් උන්නෙ බලන්න
එල එල, හැකි විගස දුන්නට තුති
මේ වගෙ ලස්සන ඒවාට දෙන්න තව
ඔබට ජය.............දිනුක මධුශාන්
හසන්ත අයියා මෙදා සැරෙත් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම ෆිල්ම් එකක් අරගෙනනේ.. මාත් අනිවා බලන්න ඕන. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!
Yasas
Nice bro,, meka niyama wadak.. thanks again..
uda
හේ මමනම් දන්නවා ඒ ලැබුණු අරුම පුදුම දේ මොකද්ද කියලා...
ඕ... ඒකනම් භයානකා..යි...
ඒ තමයි, විකියාගෙන් ඔත්තුවක්! මේ චිත්‍රපටිය ආ බවට :O
ඊට පස්සේ තමා මහාම භයානකම දේ සිද්ධ වුණේ,
වෙච්චි පුදුම වැඩේ නම් ඉතින් කවුරුත් දන්නවා...
හසන්ත ඒකට සිංහල සබ් එකක් හැදුවා :P
දැන් අපට තමා කරදරේ ඒකෙන්! කමක් නෑ... බලමුකෝ ඔන්න ඔහේ ;)
නැද්ද මං අහන්නේ? :Dsajith
ela ela maxaaaa
sasanka
patta
කේ.යූ.ජී. උදාර
නියමයි හසන්ත........
සිංහල සබට බොහොම ස්තූතියි.Janitha
thanx saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් වේවා!!