බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ. කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී…
බොහොමත්ම වෙනස් තේමාවක් අරගත්තු, සත්‍ය සිද්ධියක් අනුසාරයෙන් චරිතාපදානයක් ලෙස දිවෙන චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවේ. කාලෙකට පස්සෙ මම ලිපියක් ලියනවා වගේම මේ වගේ චිත්‍රපටියකුත් බයිස්කෝප් අඩවියේ යන්නෙ කාලෙකට පස්සෙ කිව්වොත් නිවැරදියි. ඒ වගේම සංගීතය A. R. Rahman ගේ.
කඳු නගින්නෙකු වූ Aron Ralston 2003 දී ඌටා කඳුකරයේදී තම අත මතට වැටෙන ගලක් නිසා ඔහුට සෙලවිය නොහැකි සේ දෙබොක්කාවක සිරවී දින පහක් ගත කිරීමට සිදුවෙනවා. එම හදිසි අනතුර අලලා ඔහු ලිවූ පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටය නිපදවී තිබෙන්නේ. චිත්‍රපටයේ බොහෝ විට දකින්නට ලැබෙන්නෙ තමාගේම විඩියෝ කැමරාවට කතා කරන දර්ශණ හා තමාගේ අතීත මතකයින් තමයි. ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ. 😀
ඒත් අනික් චිත්‍රපට එක්ක ගත්තහම අමුතුම වෙනස් හැඟීමක් මේ චිත්‍රපටයෙන් ඔබට ලැබේවි. ලේ දැකීමට අපහසු අයත් මේ චිත්‍රපටය නොබල ඉන්නවනම් හොඳයි කියලත් පොඩි අවවාදයක් දෙන්න ඕනා. මොකද සමහර ශෛල්‍යකර්ම වල දර්ශණ දකින්න අකමැති අයට මේ චිත්‍රපටය නොබල ඉන්න එක හොඳයි. 😛 😛
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
a73e01d5ef2bf72f9e96263fdbbb0faae84d5c89700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
939e9806d0f2f3df7510c273eae7f6d47a10a25d1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න
420eac6f6131ce8d291a648c226f2cd3b9ad8103 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,877 downloadsDownload 127.Hours_.2010.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
92 comments
shehan
yoyo
thanks....................................................................great job!
ලැසී
onna ada mama 2
PS
thnks bro!!!
PIssu Anon
Nice
Thanksවිකියා
මේක පට්ටම පට්ට.....මැක්සා එකක් අනිවා බලන්න....
මමත් කාලෙකින් බලපු සුපිරිම බයිස්කෝප් එකක්....
sunanda
ela ela.onna adath ude pandarama bewa........
Akalanka Yapa
godak kal indala balanna hitiye...
thnx..
jaya weaPrasanna
Super
Anonymous
elama film aka mekath slumdog millionaire hadapu kenaagema thama supiri film eka
rajitha
thnx bro
සොබනි
ගොඩාක් ස්තූතියි වාසල.
මේක ඇත්තම කතාවක් අනුසාරයෙන් හදපු චිත්‍රපටියක්. ඔය සිද්ධියට ඇත්තටම මුහුණදීපු කෙනාගේ ඉන්ටර්වීව් එකක් දැනට අවුරුදු 5 කට විතර කලින් Readers Digest සඟරාවේ තිබිලා මම කියෙව්වා. මටම පුදුම හිතුණු ඒ කතාව මම ගොඩාක් අයට කිව්වා. සමහරු විශ්වාස කරෙත් නෑ. ඒ ඇත්ත අත්දැකීම කියවපු වෙලාවේ දැනුන හැඟීම එහෙමම දැනුනේ නැතත් මේක බලන්න වටිනම චිත්‍රපටියක්. පුළුවන් නම් අන්තර්ජාලයෙන් ඇත්ත කතාවත් හොයාගෙන කියවන්න. මේ වගේ අනපේක්ෂිත දේකට හිත දැඩි කරගෙන මුහුණදෙන හැටි අපිත් ඉගෙනගන්න ඕන.chamath
ela saho onna banna damma
වා.මු. නිලන්ත පියසිරි
මමත් මේ බයිස්කෝප් එක ගැන කියෙව්වා. බානවාද නැතිද කියලා දෙගිඩියාවේ හිටියේ. ඔන්න එහෙනම් මාත් බානවා. බයිස්කෝප් එක ගැන තොරතුරට බොහොමත් ම පිං.
ashan kandy
bawo bawo... balanna witarai thiyenne...
Timal
Thanks Machan..Oh yes..Nice post..Keep it up..Excellent movie... I watched it.. And please don't miss "The Fighter" And "Secretariat"..
udana
Elzzzzzzzzz bami baaaaami
vipula lasantha
mama balbal hitiye film eka dankan tenks mahan
Pandula
aniva banawa.
NPDJs
thankz yalu...meka hoya hoya unne
AR Rahman ge music nam elatama athi meka...
thankz machan
s mahesh
me,banawa thx.:)
Ravinrosh
හොඳයි වගේ බලමුකෝ
තැන්කු රොයිලි...!!!මද්දු
කට්ටියම මේක බලන්න....Slumdog Millioniorකරපු Danny Boilගෙ තවත් එල වැඩක්....ඉවසීමෙන් අන්තිම දක්වා බලන්න....අපි එදිනෙදා ගනන් නොගන්න දේවල් වල කොච්චර වටිනාකමක් තියනවද කියල දැනෙයි...
mudiya
COMMENTS TIKAMA HONDA NISA ONNA MAMATH BAANAWA.THANXXX
රොයිලි
නිකන්ම නිකන් බාගෙන නොගිහින් හැමදාම වගේ කමෙන්ට් කරන හැමෝටම බොහොමත්ම ස්තූතියි. අනික් අයත් කමෙන්ට් එකක් හරි දාල ගිහින් අපිට සප් එකක් දෙනවනම් එපාවීමක් නැතුව කරගෙන යන්න පුලුවන් :P :P
Supun
ඔහු තම දිවි රැක ගන්න කරන සමහර දේවල් නම් හැමෝටම අල්ලලා යන එකක් නැහැ. :D
හොඳයි වගේ බලමුකෝ...........
Hemal
MATH DOWNLOAD KARANNA DEMMA.MATH GODAKMA KEMATHI SATHYA SIDUWEEM WALIN HADANA FILMS WALATA.
THANK YOU !!!!
Roshan
ela mamath banawa.......!
Lakshitha
නියමයි නියමයි තාම ඩවුන්ලෝඩ් වෙනවා.. මැක්සා ෆිල්ම් එකක් වගේ...
Ramraj
මේකනම් බලන්න වෙයි වගේ.
BMM
Hey, Tnx guys, I wait 4 dis movie. gud work.
Anonymous
thanx machan film 1kata ela film 1k wage thama download wnawa ela ela ohoma yamu!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
rohan
ela ela
balanama oneඋදය Salinda
ela . thnaks..
Anonymous
supiri film eka mama baluwa.thanks
AL1717
Thawama DVDSCR Copy Ekak Nisa Banne ne.
DVDRip ak Enakama InnawaThanks Machan Film Eka Gena Kiwwata..
Jaya Wewaaa
killer
top.......thanx mchn.....
amrishan
MUSIC BY AR RAHMAN
nishantha
Maxxama
රොබින්හුඩ්
bohoma sthuuthiyi royly sahoa wisthareta...
mea dawaswala poddak witara weda wadii... ida thubuna welawata aniwa comment 1k danawa :-)usman
boom
දුකා
මේක දැනට දවස් ගානකට කලින් මම බාගත්තේ කොහේ හරි තියෙනවා දැකලා.
ඊයේ රෑ තමයි බැලුවේ.
හොඳ ෆිල්ම් එකක්NuwanHunter
හොදයි වගේ. බාලම බලන්නම්.අපි කැමති ලේ හොල්ලන එව්වට. ඒ වගේ එව්වා වැඩිපුර දෙන්න. (horror නම් ගොඩක් හොදයි) tnx
dinuu
onna roily saho mamat banawa ehenam.thanku wewa.
kenny
thanx bro,,,,,,,,,,onna math banawa.sinhala sub danna idea nadda?
next gulliver's travels oni.kenny
meka original nemeida?
Baba
machan meka supiri meke nedda
sinhala subtitlesUraj Deemantha
ශෛල්‍යකර්ම නම් බලන්න මමත් කැමති නෑ... :( නමුත් බානවා මේක හොද ෆිල්ම් එකක් කියන නිසා හැමෝම ... :)
Kasun.D
Meka Maxxa Film ekak....
Hamoma balanna.killer119
THANX BRO!!!!GOOD WORK!!!!!WEL DONE!!!
Dark Warrior
Mekata Sinhala Sub danna.ethakota thawath hodai.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![127 Hours (2010) | ධෛර්යය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/127-Hours-2010.jpg)

onna ada mama 1
danmama bami
thank you royli