Watch Trailer

Kanthaswamy (2009) | සුපිරි වැඩකරු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ දෙවනි උත්සහය, පළමු වැඩේට අදහස් දුන්න සැමටම ස්තූතියි. මේක ටිකක් පරණ දෙමල විත්‍රපටියක්. මම බලපු හොඳම දෙමල චිත්‍රපටි වලින් එකක්. මෙකෙ කතාව අධ්‍යක්ෂණය දෙකම Susi Ganesan ගේ. මෙකෙ ප්‍රධාන නළුවා කවුරුත් දන්න Vikram (කන්දසාමි ) කියපුවම කවුරුත් දන්නවනෙ දෙමල සිනමාවෙ ඉන්න හොඳ චරිතාංග නළුවෙක් කියලා.…

Kanthaswamy (2009)මෙන්න මගේ දෙවනි උත්සහය, පළමු වැඩේට අදහස් දුන්න සැමටම ස්තූතියි. මේක ටිකක් පරණ දෙමල විත්‍රපටියක්. මම බලපු හොඳම දෙමල චිත්‍රපටි වලින් එකක්. මෙකෙ කතාව අධ්‍යක්ෂණය දෙකම Susi Ganesan ගේ. මෙකෙ ප්‍රධාන නළුවා කවුරුත් දන්න Vikram (කන්දසාමි ) කියපුවම කවුරුත් දන්නවනෙ දෙමල සිනමාවෙ ඉන්න හොඳ චරිතාංග නළුවෙක් කියලා. තව Shriya Saran (සුභලක්ෂ්මි ), Prabhu, Ashish Vidyarthi වගේ අය රඟපානවා. මෙකට IMDB අගය 5ක් ලැබිල තියනවා. මේක හැම විදියකම රසයන්ගෙන් පිරුනු කතාවක්.

මේ කතාවෙදි කන්දසාමි Vikram සී.බී.අයි. නිළධාරියෙක්, ඔහු පි.පි.පි Ashish Vidyarthi ගෙ නිවස වටලනවා. ඊට පස්සෙ පි.පි.පි අංශභාගෙ හැදුන වගේ බොරු කරල බේරෙනවා. පි.පි.පි ගෙ දුව සුභා Shriya Saran තාත්තට මෙහෙම කරපු නිළධාරියගෙන් පලිගන්න සැරසෙනවා. ඇයට ඒක හරියට කරන්න පුළුවන් වෙයිද? කන්දසාමි ඔහුගේ යලුවොත් එක්ක එකතුවෙලා කරන සුපිරි වැඩක් ගැන තමා තියෙන්නෙ. කන්දසාමිටයි යාළුවන්ටයි මොකද වෙන්නෙ…. ඔයාලම බලන්න. මේක බාගෙන බලලා වැඩේ කොහොමද කියල යනවනම තවත් මරු. මේකෙ ගොඩක් අය බලලත් ඇති, දැන් සිංහල උපසිරසත් දාලම බලන්නකො.

Kanthaswamy (2009) on IMDb

 

 

340 MB කොපිය මෙතනින් බාගන්න

bb99f7bb1d83186d6b9fefb74b5b20762855b280

1.3 GB (BR) කොපිය මෙතනින් බාගන්න

1a50248df25ad43dfc0c571a673f32b1bce19fb7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,161 downloadsDownload Kanthaswamy.2009.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/kasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් චින්තක

Subtitles

6,161 downloadsDownload Subtitles315 B

46 comments

  1. නලින්

    ස්තුතියි කසුන් සහෝ

    ජය වේවා දිගටම මේවගේ පට්ට මුව් අරන් එන්න

  2. kalinga

    අඩෝ මේක මට මිස් වෙලානේ පට්ට

  3. යුශාන් පියුමාල්

    නියමයි සහෝ. දිගටම දෙන්න

  4. quik

    thanks

  5. isuru

    loweth na meyka balapu hodamamama maxxxxxama akak
    sub deepu akama patta aye balanwa

  6. wow

    wow,, maru :D

  7. g-a-n-d-u

    සුපිරි කොල්ලෝ 3 වෙනි එකත් බස්සමු ඉක්මනට

  8. නිරෝෂ්

    thanks...patta

  9. zumo man

    elazz thnxzzz

  10. amilatk

    jayen jaya!!!

  11. mihin ලංකා

    මමත් බානවා බ්ලුරේ එකම ජය

  12. naleen

    digatana subs demu

  13. දිනිඳු සම්පත්

    පොඩි කොපියක් දීපු එකනම් වටිනවා. බොහොම ස්තූතියි සහෝ.. අනිවා බානවා.. හැබැයි ඉතින් මේ දෙමලයි තෙලිඟුයි චිත්‍රපටි වල වැඩි හරියක් ඇක්ෂන් අතාත්විකයි. ඒත් ඉතින් අතඅරින්නෙනම් නෑ.. ;)
    ජයවේවා!!

  14. ganidu

    තෑන්ක්ස් වේවා!

  15. ccnp

    Thanks

  16. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxx

  17. dj

    බොහොම පින්

  18. නිපුන

    මේක නම් පට්ටම පට්ට ෆිල්ම් එකක් මම බලපු.. හැමෝම අරං බලන්න සබ් එක්කම... මම ආයෙත් බලනවා සබ් එක්කම.. ජය වේවා

  19. hh

    Bluray aka ganna patta neh

  20. tharanga

    සුපිරි එකක්, අනිවා බලනවා

  21. “චූටී මල්ලි”

    හොද ඇති වගේ
    බලමුකො එහෙනම්
    ඔබට ජය..................

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ....
    දෙමල ෆිල්ම් වලින් මම බැලුවොත් බලන්නේ මේ නළුවාගේ ෆිල්ම් විතරයි..
    දැන් ඉතින් සිංහලත් තියෙන එකේ, දෙමල වලින් මම ආසම නළුවත් ඉන්න එකේ මේක නොබලා කොහොමද....
    අනිවා බාන්න දමමි..
    පොඩි සයිස් එක අවුලක් නැතිව ඇතැයි සිතමි...
    මොකද ඒ සයිස් එක අපේ සයිස් එක නිසා...
    එහෙනම් ජය වේවා කියා පතමි..
    තවත් මේ වගේ පට්ට එකකින් හමුවෙමු නේද????

  23. Rashmika

    මේක කලින් බලලා තියනවා..බලපු film වලින් සුපිරි එකක්!!

  24. Roshan

    nyamai................

  25. දිනුක මධුශාන්

    එල එල දිගටම සබ් දෙමු සහෝ,දෙමල චිත්‍රපටි වලට මගේ වැඩි කැමැත්තක් නැති වුනත් මේ මේ ෆිල්ම් එක මමත් බැලුවා. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!

  26. anoj

    mama balapu gindara film ekak. thanks bro

  27. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  28. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. mudiya / මුදියා

    මරුනෙ කසුන්.වික්‍රම්ගෙ පට්ට එකක් වගේ.දිගටම සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  30. Nelson

    Good post friend thanks

  31. Emerick

    upasiresi wachana ekka welawata yan nanee ekata mokda karannda ona

  32. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ,ජයවේවා.

  33. Gossip NEWS Lanka

    niyamai..

  34. Thisara buddhika

    thanks saho

  35. yoshan

    ko bn tamil film..ko aoi balage enne ekak danakam

  36. kasun

    නියම ෆිල්ම් එක මචෝ. කියල වැඩක් නෑ. thanks

  37. sureshknightrazer

    elzzzzzzzzzzz

  38. Rumesh Kumara

    aiya thawath monawa hari hoda vicram ge films tikak danna,vicramge bheema movie eka puluwan nam danna...oyage wada nam supiriyak gd luck

  39. shenali

    mamath balapu lassanama film1k , aye sub ekkama balanna aragannava. oyage mahansiyata bohoooma sthuthi. puluvannam "tara rum pum" hindi film1ta sub denna. mama hugak kal idan me illima karath kawruth illima itu kare nam na. uthsaha karala balanna.. obata jaya! :)

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. Rajitha Abeysinghe

    ගොඩක් දෙමල ‍ෆිල්ම් වල තියෙනවා වගේ එක්තරා පුද්ගලයෙක් සුපිරි වීරයෙක් කිරීමේ කලාව මේ ‍ෆිල්ම් එකෙත් තියෙනවා.සමහර සටන් ජවනිකා එතරම් තාත්වික නොවුනත් හොද කතා අන්තර්ගතයක් තියෙනවා.මනුශ්‍යයෙක් විදිහට අපෙන් විය යුතු යුතුකම් ,වගකීම් පිලිබදව සමාජයේ පවතින ප්‍රශ්න හා ගැටලු පිලිබදව මේ චිත්‍ර පටිය හරහා පුලුල් ලෙස කතා කරලා තියෙනවා

  42. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  43. Sach

    සබට තුති සහෝ !!!!

  44. DNTDS

    Thanks For the Sub.....

  45. SanjulaJeter

    ela

  46. Suranga.Welege

    Thnk you keep it up