Watch Trailer

13 (2010) with Sinhala Subtitles | අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරසත් එක්ක සුපිරි බයිස්කෝප් එකක් ගෙනාවා… 🙂 වැඩි කතා ඕනේ නෑ..මම බයිස්කෝප් එක ගැන විස්තරේ කියන්නම්.. 2010 සැප්තැම්බර් මස තිර ගතවීමට ඇරබූ 13 බයිස්කෝප් එක දැනට රේටින් වල 6.6 අගයක ලබා ගැනීමට හැකියාව ලබා ගෙන තියෙනවා.. ඒ වගේම බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි කවුරුත්…

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරසත් එක්ක සුපිරි බයිස්කෝප් එකක් ගෙනාවා… 🙂 වැඩි කතා ඕනේ නෑ..මම බයිස්කෝප් එක ගැන විස්තරේ කියන්නම්..

2010 සැප්තැම්බර් මස තිර ගතවීමට ඇරබූ 13 බයිස්කෝප් එක දැනට රේටින් වල 6.6 අගයක ලබා ගැනීමට හැකියාව ලබා ගෙන තියෙනවා.. ඒ වගේම බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි කවුරුත් හොදින් දන්න Jason Statham, Mickey Rourke සහ Alexander Skarsgård විසින්.

Jack කියන්නේ ඉලෙක්ට්‍රික් වැඩ කරමින් ජීවිකාව ගෙන යන තරුණයෙක්..ඒ වගේම ඔහුගේ පියාගේ රෝගී තත්වය නිසා ඉතාමත් අසීරු දුෂ්කරතාවයට පත්වී තිබෙන අතර තමන් ජීවත්වන නිවාසය පවා විකුණන්න වෙන තත්වයට පත්ව තිබෙනවා…ඒ අතර එක් දිනක් වැඩ කිරීමට යන නිවසේදී දකින්න අහන්න ලැබෙන්නේ අමුතුම දෙයක්..හිටි හැටියේ තමන් වැඩ කල නිවාසයේ ගෙහිමියා මිය යන අතර, ලියුම් කවරයක බහා තියෙන දෙයක් මොහුගේ ඇස ගැටෙන අතර ඒ තුල ඇත්තේ මොනවාදැයිවත් නොසයා අරන් එයි..පසුව එහි ඇති දෑ බැලූ විට දුරකථනයක් යතුරක් සහ $500 මුදලක් ඇති බව මොහුට දකින්න ලැබේ… $500 හෝටලයකට බවත් තමන්ගේ දුරකථනය විසි කර එම දුරකථනය ලග තබා ගන්නා ලෙසත් එහි ඇති ලියුමේ සදහන්ව තිබේ… ඒ වගේම මකුලුවෙකුගේ සටහනක් ලියුමේ සටහන් වේ…..මේ මොකද්ද මේ වෙන්නේ…මෙතන ඉදන් බලන එක ඔබට බාරයි… මේ 13 වෙනි අභිරහස මොකක්ද කියලා….

තව දෙයක් ලගදී ඉදන් කමෙන්ට් නම් හොදටම අඩුයි..ඉතිං කාරුණිකව ඉල්ලනවා කමෙන්ට් එකක් දාලා අපව දිරි ගන්වන ලෙස… ඒ ඔබ අපට තව තවත් නිර්මණ බිහිකිරීමට ලබා දෙන ශක්තියයි…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19

Subtitles by

විකියා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

167 comments

  1. hirannalaka

    mama thamai ada 1st meka download kale.thakzzzzzz broooooooooo

  2. savan

    Thanks machan huga davaskin make hoda film aka vatune....

  3. buddhi

    hure.....mama thamai 3ya.............

  4. AL1717

    Thanks machan Sinhala Sub Ekata
    Namuth Den Film Eka Nam Ne Mama Kalin DL Karagena Thiyana Gena Hithiya HDD Eka Ida Madi Wela DELETE Kara...

    THnks Machan Sinhala SUb Walata

    Jaya Wewa...

  5. chamila

    :P

  6. CoolGuy

    Thnks wikia machoo!!!!!

  7. Damith

    ela ela.
    baalama balamuko ehenam.

  8. handa

    patta.

  9. Javinda lakshan

    anna anna saho mood gahala.dukvenna apa lokka.film aka dan banava. fulm aka balala thva coment 1k dannam

  10. madusanka

    උණු උණුවෙම අපිත් ගත්තා ඔන්න. ස්තූතිවේවා.....!!!!!!!!!!

  11. Max

    ela ela.. bami bami... 230 MB copiya hoda ati ne... thanks saho...!!!

  12. අමල් ප්‍රසාද් සමරවීර

    නියමයි විකියා!! ඔය තියෙන්නෙ ගින්දර වගේ බයිස්කෝප් කෑලි!! පට්ටම පට්ට මචං.. ජේසන් කියන්නෙ මගේ කැමතිම නලුව.. එහෙනම් තැන්කූ වෙන්න ඕනෙ!! :D :D :D :D

  13. kat

    ela......................

  14. dinuu

    maxaa wiki shao.tawa honda film walata sinhala sub danna.jayawewa bias cope!!!

  15. shrek

    math kamthiiii ooon

  16. Dinuka

    Thanks sahola wena mahansiyata....jayama wewa...........

  17. Tharindudoo

    අප්පා මන් මාර ආසයි මේ වගේ අභි-රහස් කතා බලන්න!

    කාළෙකට පස්සේ හොද එකක් හම්ඹවෙනකල්මයි බලන් හිටියේ,

    විකියා සොහොයුරාට සහෝදරයාට ගොඩාක් ස්තූතියි,
    දිගටම වෑඩේ කරගෙන යන්න ශක්තිය ලෑබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    එහෙනම් මෙන්න නමෝ විත්තියෙන් බාන්න දෑම්මා,
    බොහෝම ස්තූතියි මේ සදහා මහන්සි උණු හෑමෝටම!

  18. Timal

    පට්ට බයිස්කොප් එකක්.. කට්ටියම අනිවා බලන්න..මරු ක්‍රීඩාවක් ෆිල්ම් එකෙ තියෙන්නෙ..

  19. sunanda

    මේ ‍ෆිල්ම් එක කලින් බැවාට බලන්න උනෙ නැ.හොද වෙලාවට එහෙම උනේ.දැන් සින්හල සබ් එක්කම බලන්න පුලුවන්.තැන්ක්ස් විකියො සබ් වලට.පුලුවන්නම් හොද ටැමිල් ‍ෆිල්ම් එකක් හොයලා සබ් දාන්න.........................

  20. -HacKrisH-

    මැක්සා මචො මැක්සා. බොහොම පිං සබ් එක්කම මේක දුන්නට. ෆිල්ම් එක කලින් බාලා තිබුනට බැලුවෙ නැ. දැන් සබ් එක්කම බලන්න පුලුවන්. තැන්ක්ස්...

  21. kenny

    අයියෝ මේක මම බැලුවනේ.film එකනම් අවුලක් නෑ,ඒත් jason ට මේකෙ කරන්න දෙයක් නැති තරම්.ඒක නෙමෙයි,green hornet සිංහලෙන් දෙන්න අදහසක් නැද්ද?මගෙ ලගත් film set එකක් තියෙනවා.ඒත් මේකට දාන්නෙ කොහොමද කියල මෙ‍ලෝ දෙයක් දන්නෙ නෑ.පුලුවන්නම් කාට හරි උදව්වක් කරන්න,ලොකු දෙයක්.

  22. වා.මු. නිලන්ත පියසිරි

    විකියා සහෝ ඔන්න එහෙනම් පිං දිදී බාන්නයි යන්නේ. ඔන්න හැමෝටම කියන්නේ. comments නැතිනම් අපි ඔක්කොම අධෛර්යමත් වෙනවා. දන්නවනේ. කරුණාකර දිරිගන්වන සුළු කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා. විශේෂයෙන් විකියාව එහෙම අධෛර්යමත් කරන්න එපා. අපි ඔක්කොම විනාසයි එහෙම උනොත්.
    විකියා මල්ලී, ඔයාට බොහොම පිං සිංහල සබ් වලට මහන්සි වුනාට. දන්නවනේ විකියාගේ උප සිරැසි, උපරිමයි.

  23. udara

    film eka sinhala sub ekka dunnata thanks machan. me wade digatama karagena yanna math suba pathanawa.

  24. cc

    mch thnks sinhala sub dunnata. mama meka down kala but baluwe naha, adanam balanawa.:)

  25. Anonymous

    bohoma pin sinhala sub walata jayen jaya

  26. laksirigun

    Thank You Macho... Hoda Film Akak. Onna Apith Banawa...

    Thanks!! Thanks!! THanks!!!!!!!!

  27. pcw

    tamil movies dannako maxxa movies enawa sinhala sub walata thanks a lot digatama sub damu

  28. දිනේෂ් ගමගේ

    සිංහල උපසිරැසි එක්ක හොඳ බයිස්කෝප් එකක් දුන්නට ගොඩක් ස්තූතියි! තව එකකට උපසිරැසි දාන්න ශක්තිය ලැබේවා!

  29. ලිට්ල් ජොන්

    මචන් ව්කියා රොම්බ තෑන්ක්ස්.මේවාට කොහොම ස්තුති කරන්නද?මට නොතේරේ.නියමයි පට්ට.ජයවේවා!!!

  30. Viraj

    බොහොම ස්තූතියි

  31. samiya

    ela niyamai saho sinhala sub thiyena nisa thanks... jaya wewa....!!!

  32. Sanjeewa Sampath

    aaaawww...... Jason Statham ge film ekaknam itina loweth ne pattama tamai..... hehe satha panahe ayyath innwane..... :P thankz a lot yaluwa mekata..... :) sinhala subs walatat godakma sthuuthei........ :)

  33. blackcorde

    ♥~*♥*~*.:。 ✿*゚’゚・✿。☻☻SUPER ☻GREAT ☻ ☻。✿*゚’゚・✿.。.:*~*♥*~ ♥

  34. chamath

    පට්ට සහො ඔන්න මාත් බාන්න දැමමා.එල වඩක් :D

  35. sanjeewa

    ayyo...tikaka parakku una banna...onna danma...ela...ela..good job man......

  36. prasad

    ela ela balama balamu''''''' thanks kivva

  37. Roshan

    Apo adiryamath wenna epa wade maxxa meka patta wage mamath bawa......

  38. uda

    පිස්සුනං කෙලින්න එපා විකියෝ, මක් උණත් මේ වැඩේ අතාරින්න එහෙම එපා; අපි පුලුහන් හැම වෙලාවකම කොමෙන්ට් කොරනොවනේ. නැද්ද? පොඩි පොඩි අතපසුවීම් ගණන්ගන්නෙපා මචං. GoodLuck දිගටම ජය පතනවා.

  39. mahima

    elzzzzzzzzzzzz

  40. NmL

    Sha niyama films denawata
    Bohomaththa ThAnKs
    :-)

  41. Dhana

    Loweth na ithin jason innawa nam ithin supiri thamai.. ela saho ela.. thawa dapan.. al da bst

  42. Mahee

    banna ona gedara gihilla, dan ofc eke inne!!!!!!

  43. chanaka

    ela ela mama kamathima buwek thama meya
    pora inna film ekak atha harinne ne
    thankxs dunnata 2010 welath mata kalin hamba une nane
    eketh heti
    sub dunnata patta thanxs

  44. Ramraj

    නියම ‍ෆිලම් එකක් නේ. විකියෝ ඕනෙනම් කමෙන්ටු දෙක දෙක දාන්නම්. අපිනම් ඔන්න ලෝබ නෑ. අත දිග ඇරලා කමෙන්ට් දානවා. අනික අතින් පයින් යන එකක් යෑ. ඕනෙනම් ඩොකියුමන්ටි එකක් වගේ කමෙන්ටියක් ඇටෑච් කරන්නම්. හික් හික්.
    බය වෙන්න එපා මේ සයිටි එකේ කමෙනට් දාන අය අයින් උනත් මම තනියෙම හරි දාන්නම්. දිගටම හොද ෆිලම් අපිට දෙන්න. අපිට ඉතිං ඔය සබ් දැමිල්ල බෑනේ. පුලුවන්නම් එහෙම හරි උදව්වක් වෙනවා.

  45. buddhika

    thanks........

  46. ෆා

    ටැන්කූවේවා... අභිරහස් කතා සිංහල සබ් එක්ක දෙන එක නම් ගොඩාක් වටිනවා. ස්තූතියි සහෝදරයා..

  47. Akalanka Yapa

    මගේ ෆිට් එක, බොහොම ස්තුතියි කිව්වා සිංහල සබ් එක්කම මේ ෆිල්ම් එක දුන්නට, පහුගිය ටිකේ මූනු පොතෙත් වැඩිය දැක්කෙ නැහැ, අපිව අමතක වෙලාද? එහෙම කරන්නෙපා! එහෙනම් සියලුම වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියාගෙනම මම නවතිනවා! ජය වේවා!

  48. ruchiranga

    ela ela...keep it up boss

  49. prab

    Jason Statham නම් බලමු

  50. sujja

    thank you for the film and subs..

Load more comments