Watch Trailer

No Problem (2010) | කිසි ප්‍රශ්ණයක් නෑ

මේක කොමඩි ‍ෆිල්ම් එකක්. තිරගත වීම ආරම්භ උනේ පසුගිය දෙසැම්බර් 10 වෙනිදා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සුපිරි නළු අනිල් කපූර් විසිනුයි. මේ චිත්‍රපටය තිරගතවූ මුල් දිනයේම ඉන්දීය ‍රුපියල් කෝටි 4.5ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ‍ෆිල්ම් එක කොච්චර ජනප්‍රියද කියලා.. මේ…

මේක කොමඩි ‍ෆිල්ම් එකක්. තිරගත වීම ආරම්භ උනේ පසුගිය දෙසැම්බර් 10 වෙනිදා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සුපිරි නළු අනිල් කපූර් විසිනුයි. මේ චිත්‍රපටය තිරගතවූ මුල් දිනයේම ඉන්දීය ‍රුපියල් කෝටි 4.5ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ‍ෆිල්ම් එක කොච්චර ජනප්‍රියද කියලා.. මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන්නේ අනිල් කපූර්, සංජය දත්, සුස්මිතා සෙන් සහ ආක්ෂය ඛන්නා. සෙසු චරිත සදහා සුනිල් ෂෙට්ටි,ශක්ති කපූර් වැනි නළු නිළියන් සහභාගිවී තියෙනවා. වැඩි කතා ඕනෙ නෑ, මෙන්න මේකයි ‍ෆිල්ම් එකේ ස්ටෝරිය.

“චිත්‍රපටයේ එන යශ් සහ රාජ් සොරුන් දෙදෙනෙකි. යහපත් පවුල් ජීවිතයක් ගත කරන අර්ජුන් සිං සහ කාජල් අතරට නොසිතූ අවස්ථාවක මෙම සොරුන්ගේ පැමිණීම සිදුවේ. එය වැටලීම සදහා පොලිස් නිලධාරියකුගේ සහය ලැබේ. නමුත්…සෙන්දුලාල් සහ මාර්කෝ, රාජ් සහ යශ්ට සැමවිටම සහය ලබාදේ. අවසානයේ අර්ජුන් සහ කාජල්ගේ දියණිය සොරා ගැනීමට මොවුන් සියලු දෙනා සැලසුම් කරන අතර එය හාස්‍යයෙන් පිරුණු මෙහෙයුමක් බවට පත්වේ.”

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ ‍ෆිල්ම් නියම සින්දු ටිකකුත් තියනවා.. චිත්‍රපටයේ එන “නෝ ප්‍රොබ්ලම්” කියන ගීතය බොලිවුඩ් ගීත දර්ශකයේද ඉහළ ස්ථානයක පසු උනා…

ලිපිය – ප්‍රබුද්ධ

49 comments

  1. Max

    ela ela... hindi nam maru...!!! thanks saho...!!!!

  2. Lasantha

    බාමි බාමි.... තෑන්ක්ස් සහෝ...

  3. Buwa

    hmmmmmmmmmmmmm........

  4. Nishantha

    onna ehenam banna damma

  5. chamila

    meka nam achcharama gathiyak ne

  6. Baba

    thanx machan danma banawa ubata pin machan

  7. Viraj

    Thank you

  8. kenny

    මටත් මේකෙ කියන තරම් හොදක් පේන්නෙනම් නෑ.අවුලක් නෑ,බලලම ගුණ අගුණ කියන්නං.

  9. විදුර ඉමේෂ්

    කොමඩි මදිවට හින්දි...
    බාන්නෙනෙතුව කොහොමද.........
    ඔන්න බානවො.....

  10. විදුර ඉමේෂ්

    තාම හෑරි පොටර් 7 නෑතෝ!!!!!
    ඉක්මනට දෙන්නකො...

  11. laksirigun

    Macho Ala Ala!!! onna Apith Banna Danawoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  12. Akalanka Yapa

    Thanxxx.....
    Downloading.....

  13. Sanjeewa sampath

    mekanam maxxama film ekak....... kalin yaluwekgen hambuna dvdrip eka nisa banne nee..... eeth comment ekak dannama hithuna mokada mekanam kiyala wedak nee...... pattama patta...... :D hebei wasala daala tiyena wisthare nam poddak film eke story ekata wada wenas...... ;)

  14. gayya

    apith baanava....

  15. AL1717

    Hahh Pena Hetiyata Hodai Wage
    Thanks machan Meka Gena Kiwwata
    Onna Henam Pending List Ekata Dagattha
    Pasuwa Bagatha Kara Genima Sadaha...

    Jaya Wewaa Macho....

  16. sunanda

    මාත් බැලුවා.‍ෆිල්ම් එක හොදයි.400 කොපිය බාගන්න ඔනේ.තැන්ක්ස් සහෝ,...............

  17. wappula

    mewata nam mama echchara kamathi nehe eth thank you verry mutch.

  18. Ramraj

    හින්දි නම් මම බලන්නේ නෑ. ඒ උනත් බලන අය ඉන්න නිසා ස්තූතියි.

  19. Udaya සාලින්ද

    thanks saho.........

  20. බොලිවුඩ් සිංහලෙන්| Bollywood Sinhala

    මේ චිත්‍රපටිය ඉන්දියාවෙ එච්චර සාර්ථක උනේ නැහැ. ඒ උනාට හොඳට හිනා යන කොමඩියක් ඔය කතාව දාල තියන එක නම් සම්පූර්ණයෙන් වැරදියි (90% විතරම )

  21. cha

    Apo mama oka balala thitenawa, oya kiyana tharam gathiyak ne

  22. ishara

    melo rahak naa

  23. smw8890

    hindi nam maru thanks macho

  24. Sam 007

    Meka kisima gatiyaka nati piliwelak nathi kisima wada gammakta nati Film 1k Mo baluwa me loke wadk na ...................

  25. Mahesh

    MACHAN Mekata sinhala sub DAPAN

  26. kool girl

    thnx for d upload...ane plz plz DABANG and band baaja barath upload karannakoooo...

  27. killer119

    ONNA mamath ba gannawa bro!!!!!!!!!thanx.....fit thamai.....

  28. ashan kandy

    no problem :D ela thanks.

  29. Harsha

    Thanks

  30. Lasa

    ස්තූතීයි යාලුවා!

  31. Pavi

    බලලම කියන්නමිකෝ.....
    තාම බානවා.....
    පදිරි film එකක් වෙන්න ඔනෙ...

  32. Random

    මචං ප්‍රබුද්ධ, ලිපිය දැම්මට තැන්ක්ස් කිව්වා,

    ඔන්න එහෙනම් ඉතුරු ටික අහගනින්,

    400Mඹ් ටොරන්ට් එකට සීඩ්ස් නෑ බං, මම දැන් පෙබරවාරි 26 ඉදල මෙක බාන්නෙ,තම 9.2%.

    මෙහෙම සීඩ්ස් නති ටොරන්ට් එක්ක ලිපි ලියලා මේ සයිට් එක චාර්ටර් කරන්න එපා.

    ඇපිටත් මෙ සයිට් එක ගැන කැක්කුමක් තියෙන නිසයි කියන්නෙ,

    අපි මෙකෙන් ටොරන්ට් එකක් බා ගන්න දන්නෙ ලොකු විස්වාසයක් අතුව ඉක්මන්ට බගෙන බලන්න, උබල වගෙ උන් දාන මේ වගෙ ටොරන්ට් හින්දා අපිට සයිට් එකත් මොනද වගේ හිතෙනවා,

    පිං සිද්ද වෙයි, සීඩ්ස් නති ඒවා දාන්න එපා!!

    1. රොයිලි

      @Random,
      මචං පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනා. පුබුදු නෙවෙයි පොඩි ටොරන්ට් එක දෙන්නෙ. අපියි. ඕක දැන් අපි ආපහු බාලා බැලුවා. අපිට ගියේ පැය එකයි මිනිත්තු හතලිස් පහයි ගියේ. ඔයාට ඒක නොබෑවෙන්නෙ ඔයාගෙ ලයින් එකේ අවුලක් වෙන්න ඕනා. ඒත් අනික් අතට සාමාන්‍යයෙන් කුඩා ටොරන්ට්වල සීඩ් අඩුයි. ඒනිසා ඉවසීමෙන් බාන්න වෙනවා...ඉක්මනින් බාන්න ඕනා නම් ලොකු ටොරන්ට් එක බාගන්න එක තමයි හොඳම ක්‍රමය. මොකද ඒකේ සීඩ් වැඩියි. අපි පොඩි ටොරන්ට් එක දෙන්නේ සීමිත බාගත පහසුකම් ඇති අයට... ඒ අය ගැනත් හිතලා... ඉතින් දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හරියටම හොයලා බලනවනම් හොදයි.

  33. ප්‍රබුද්ධ

    @Random,
    හපොයි මට වෙච්ච හදියක්. බයිස්කෝප් එකට මම මීට කලින් දාපු හැම බයිස්කෝප් එකකටම හුගක් ඉහළ ප්‍රතිචාර තිබුණා. හැබැයි මේකට නම් චෝදනා ගොඩයි.ලොකුම චෝදනාව කරලා තිබුණේ මචං උඹ තමයි. කරුණු හරි හැටි දැනගෙන චෝදනා එල්ල කොරන කොට එල්ල කරහන් සහෝ. මචං අපි කරන්නේ අපි ගාව තියන ෆිල්ම් එකක් ගැන විස්තරයක් බයිස්කෝප් එකට දෙන එක විතරයි. ඒ ෆිල්ම් එක හොදද කියලා බලලා තමයි බයිස්කෝප් කණ්ඩායම ඒක පල කරන්නේ. ඒ ෆිල්ම් එකට තියන හොදම ටොරෙන්ට් එක තමා බයිස්කෝප් කණ්ඩායම දාන්නේ.ඉතින් බයිස්කෝප් කණ්ඩායමෙත්,මගෙත් වරදක් නෑ. රොයිලි අයියා කියනදේමයි මාත් කියන්නේ.ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාවේ මොකක් හරි අවුලක් ඇති.ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න.බයිස්කෝප් කණ්ඩායම නැවත වතාවක් ඒ ෆිල්ම් එක බාලත් බලලා තියනවනේ.

    @රොයිලි,
    පැහැදිලි කිරීමට ස්තූතියි.

  34. Uraj Deemantha

    මම බාපු නැති එකක්.....!! කොහොමද එහෙම උනේ ....??

  35. narmi

    thanx

  36. Gayan

    Thanks

  37. shan

    ona karana godak film wla sinhala sub meke neeeeeeeeeee

    hema film ekakma sub danna

  38. ruchcha

    balamu balamu. den den hindi comedi enawa wedi neda? mama den ewata asa weegena yanawa wage. thawa hindi comedy thiyenawa nam daandooo

  39. Ravi

    hindi comedyak nam aniwa bami..

    seeds nam 1i, eth kamak ne..
    iwaseemen senasima labelune....!!!

    Thnanks kiwwa!

  40. buddhika

    thanks bro

  41. buddhika

    aththatama me sinhala subtitle nisa api lassanata film rasawindinawa.thanks ok.

  42. SNS

    sinhala sub dennakooooo mekata

  43. SNS

    400 torrent eka mama dawasen bawa ara kathawa nam boru

  44. hashan

    sinhala sub nane appa

  45. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  46. naduni

    meka download karanna bari ai??

  47. sew181

    ai download beri

  48. dilanga

    no sinhala sub