Watch Trailer

Cold Mountain (2003) | ඔබ සොයා මම එන්නෙමි

මුලින්ම කියන්න ඕන මම මේ බයිස්කෝප් ලිපියක් ලියන පලමු අවස්ථාව කියල. මටම පුදුමයි මම කට්ටියටම දෙන්න යන maxxa බයිස්කෝප් එක අපේ අයට මිස් උනේ ඇයි කියලා. IMDB Ratings වල 7.3/10 අරන් තියන මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 13ක් දිනාගෙන තවත් සම්මාන 61කට නිර්දේශ වී තියනව. ඉතින් මේ බයිස්කෝප් එක ගැන කතා…

මුලින්ම කියන්න ඕන මම මේ බයිස්කෝප් ලිපියක් ලියන පලමු අවස්ථාව කියල. මටම පුදුමයි මම කට්ටියටම දෙන්න යන maxxa බයිස්කෝප් එක අපේ අයට මිස් උනේ ඇයි කියලා.  IMDB Ratings වල 7.3/10 අරන් තියන මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මානය ඇතුළු සම්මාන 13ක් දිනාගෙන තවත් සම්මාන 61කට නිර්දේශ වී තියනව. ඉතින් මේ බයිස්කෝප් එක ගැන කතා දෙකක් නැති බව තේරෙනව ඇතිනෙ. මේකෙ මූලික චරිතය රගපාන්නෙ Enemy at the gates, Sherlock Holmes ෆිල්ම් වල විශිෂ්ට ලෙස රගපාපු Jude Law . ඕස්කාර් සම්මාන දිනූ Nicole Kidman හා Renée Zellweger සෙසු චරිත වලට පණ පොවනව.

කතාව ගැන කියනවම් මේක ඇමරිකානු සිවිල් යුද්ධය පාදක කරගෙන ගොඩනැගුන එකක්. සිවිල් යුද්ධයේදි තුවාල ලබන සොල්දාදුවෙක් සිය ආදරනිය පෙම්වතිය සොයා ගෙනයන අවධානම් ගමන මෙහි දිගහැරෙනවා. ඔහු යුද්ධයේදි ලබන සංවේදී අත්දැකිම් මොනවාද?, ඔහුගේ පෙම්වතිය සොයා ගෙනයන ගමනේ අත්විදීමට වන දේ කෙබදුද? මේ අතර කාලයෙදි ඔහුගේ පෙම්වතියට මුහුන පැමට වන දේ කෙබදුද? ඔහුට අවසානයේ පෙම්වතිය මුන ගැසේද? මෙ ගැන දැන ගැනිමටනම් ෆිල්ම් එක බලන්නම වෙනව..මෙහි Music එක ඉතාම සිත් ගන්නා සුලු බව නොකිව්වොත් එක අඩුවක් වෙනවා.

ඉතින් කට්ටියම මගේ හාපුරා කියල දාපු බයිස්කොප් එක නරඹලා පොඩි comment එකක් දානව නම් මට ගොඩක් සතුටුයි.

ලිපිය: ලෝකයා සොහොයුරාගෙනි

40 comments

  1. chamila

    Tx Do....

  2. සුපුන්

    එල එල .. මම ඕක ඉස්සර බලල තියනවා ... ආයිත් බලන්නෝන .. ස්තූතියි 'ලෝකයා' සහෝදරයා ...

  3. kasun

    onna math banawa elakiri.

  4. මී හරකා

    මෙම බයිස්කෝප් අඩවිය බලන සියළුම දෙනා වෙනුවෙන් මම ලෝකයා සහෝදරයාට උපරිම ස්තූතිය දෙන්නේ මේපිචැර් එක නියම පට්ට ස්ටෝරියක් නිසා. චොර ඒවා අතරට ගති එකක් ලැබුනාම ඒකට ඉතින් හොද ම කියන්න එපායැ.

  5. sunanda

    කට්ටිය හොදයි කියන්නේ.බාලම බලමු.ස්තුති ලෝකයා සහොදරයා...........

  6. kenny

    මොකද මන්ද කට්ටියම දැන් පරන ඒවම දාන්නෙ.කමක් නෑ old is gold කියනවනේ,පලමු ලිපියට මගේ සුභ පැතුම්.ඉදිරියටත් හොද film දාන්න ශක්තිය ලැබේවා.all the best.

  7. අමල් ප්‍රසාද් සමරවීර

    හැබැයි ලෝකයා... මේකට සිංහල සබ් එකකුත් තිබ්බනම් කොහොමද ගතිය!!! කමක් නෑ, ඊළග පාර දාන්නකො සිංහලත් එක්කම එකක් :P :p !!!

  8. Viraj

    බොහොම ස්තූතියි

  9. සමියා

    ලෝකයා... තැන්ක්ස් පෝස්ට් එකට ඉදිරියේදිත් හොද නිර්මාණ දැමීමට දහිරිය ලැබේවා....!

  10. km

    daa

  11. වා.මු. නිලන්ත පියසිරි

    පළමු ලිපියට සුබ පැතුම් එක් කරන අතර කිඩ්මන් ඉන්නවනම් ඉතිං තව මොනවද නේද? බාමි.

  12. Lakshan

    Ela ela onna banna danawa :) palamu lipiyata ape suba patum. degatama me wage patta film ma denna :)

  13. udara

    thank you machan.

  14. Akalanka Yapa

    බොහොම ස්තුතියි ලෝකයා! දිගටම අපිට හොඳ ෆිල්ම් දෙන්න,
    ජය වේවා!

  15. dedu

    thank you bro.....

  16. Asitha

    thnx machan lookaya...!!

  17. chanaka

    baaaaaaaaaaaameeeeeeeeeeeee

  18. AL1717

    Ela Ela Machan Thanks Wewaa

    Onna Mamath Ba Gannawa Me Maxxaa Movie eka

    Jaya Wewaaa

    1. Vikum

      Ko sub Eka,,,thama nasne

  19. Ramraj

    පලමු ලිපියට සුභ පැතුම්.

  20. Ramraj

    පලමු ලිපියට සුභ පැතුම්.මමත් බානවා.

  21. Amith

    ela ela aa.........

  22. Anonymous

    oya dethata thawa dahiriua lebewa.

  23. තරිඳු

    ඔන්න අපිත් බෑවා

  24. ashan kandy

    hodhai wage ne.. balama balamuko.. thanks bro..

  25. Dizmey

    Thnx... ela

  26. ලෝකයා.

    මගේ මුල්ම පොස්ට් එකට කට්ටියගෙන් ලැබුනු ප්‍රථිචාර වලට ගොඩාක්ම ස්තූතියි... උඹලා ඔක්කොම මාව තවත් දිරිමත් කලා.. ඇත්තම කිව්වොත් මම මේතරම හොද කමෙන්ට් එයි කියලා හිතුවෙ නැ.. මේ දවස් වල ටිකක් busy . එත් පුලුවන් උන ගමන් 2nd post එකත් එවන්නම් කෝ

  27. gayan

    ෙම්ක මම කලින් බලලා තිෙය්නවා. අැත්තටම ෙහා‍දයි. සිංහල උපසිරස් දාන්න උත්සහ කරන්න. ජය ෙව්වා

  28. Pasindu

    Thanx...

  29. sameera rajapaksha

    thanks wewa!!! :)

  30. Kasun

    Elakiri
    thanksss machan!!!!!!!!!!!

  31. mewi

    adai balala iwara une.. harima lassana film ekak.. thank u saho..

  32. Nilanka

    Thanks shao oyage first lipiyata. digatama mee wage ela film denna.

  33. kushan

    bohoma sththi sahooo

  34. Dayaz

    Ela ela macho Me baanwaq

  35. Nilantha

    Maxxa film ekak meka nam.

  36. Udepriya

    ෙමවට සිංහල සබ් ෙදන්නකෝ

  37. tharindu gunarathna

    sinhala sub plz

  38. comax

    Sub 1 danna

  39. Viduranga

    Sub aka ko