ආයුබෝවන් යාළුවනේ! මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්විම. මේක චීන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2010 පෙබරවාරි 4 ප්‍රදර්ශනය ආරම්භ කරපු Action, History වර්ගයේ එකක්. මේකේ IMDB රේටින්ග්න් එක 6.4ක් වෙනවා. මේ ෆිල්ම් එකේ ධාවන කාලය විනාඩි 114 ක් වන අතර මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Lee නම් අධ්‍යයක්ෂකයා විසින් ව…

ආයුබෝවන් යාළුවනේ! මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්විම. මේක චීන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2010 පෙබරවාරි 4 ප්‍රදර්ශනය ආරම්භ කරපු Action, History වර්ගයේ එකක්. මේකේ IMDB රේටින්ග්න් එක 6.4ක් වෙනවා. මේ ෆිල්ම් එකේ ධාවන කාලය විනාඩි 114 ක් වන අතර මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Lee නම් අධ්‍යයක්ෂකයා විසින් වන අතර මේකේ Donnie Yen, Zhao Wei, Sammo Hung, Wu Chum කියන චීන නළුවන් රගපානවා.
මේ කතාවට පාදක වෙන්නේ චීන මිංග් රජ කාලයේ සිද්ධියක්. මේ කාලයේ ඉතා දරුණු පාලනයක් තියෙනවා. අධිරාජ්‍යයා විසින් ජින්ඉවෙයි කියලා හමුදාවක් අනාථ දරුවන් එකතු කරලා. මේකේ ඉන්න ජින්ඉවෙයි හමුදාව ඉතාම දරුණුයි. ඔවුන් සියලුම මිනිස්සු මරන අතර මොවුන්ගේ නායකයාට ක්ඉන්ග් ලොන්ත් කියන නරක පාලකයන්ගෙන් මෙහෙයුමක් හම්බ වෙනවා මුද්‍රාවක් ගේන්න කියලා. ඒත් ඔහු ඒ මෙහෙයුම කරන්න ගියාට ඔහුම ඒ මුද්‍රාව ආරක්ෂා කරන්නට පෙළඹෙනවා. ඊට පස්සේ ඒ මුද්‍රාව ආරක්ෂා කිරීම ඔහුගේ මෙහෙයුම බවට පත්වෙනවා. ඉතින් ඔහුට මේ මෙහෙයුම ඉවරකරයි ද? ඔයාලා අරගෙනම බලන්නකෝ මේ ෆිල්ම් එකේ සුපිරි fight තියෙනවා.
හොඳයි තවත් ෆිල්ම් එකක් එක්ක නැවන හමුවෙමු. හැමෝටම සුභ දවසක්!!!!
Due to copyright issues, we do not provide any torrent links.
14.Blades.2010.720p.BRRip.XviD.DTS-ViSiON
14.Blades.2010.BluRay.720p.DTS.2Audio.x264-CHDBits
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,042 downloadsDownload 14.Blades.2010.Baiscopelk.com_.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Nilupuldara1-e1484915517782.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලුපුල් උදාර
Subtitles
28 comments
කෞෂාන් පියුමන්ත
shasith sandaruwan
පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ.දිගටම සබ් දෙන්න
පුලුවන්නම් මේකටත් සබ් දෙන්න ඉදිරි කාලය තුලදී
මේක සුපිරිම ජපන් ඇක්ෂන් මුවි එකක්
Goemon (2009) BluRay 720p 900MB Ganool
ජය වේවා!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sanju
mekata link eka dennako ena link eka 7gb thynawa
Dulanga
Thanks
අසිත
Donnie Yen innwa ne.
elama saho thanksKulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks UDARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
Udara Damith B/K
ස්තූතියි
Udara Damith B/K
බොහොම
Sachintha Dilshan Perera
bapu kenek innwanm link 1ka ewanawada plz?
Sachintha Dilshan Perera
hash 1ka hari
udara
link 1ka ewanawada.link hoyaganna bari unama epa wenawa
Rajitha Eranga
thanks sub ekata. eth film eka downlad karanna hoyanna giyama film eka balana ekath epa wenawa. puluwan nam film ekakata sub denakota link ekak hari torrent hash ekak hari comment ekak widiyata post karanawanam thamai godak watinne. jain jaima viva....
Sachintha Dilshan Perera
link 1ka diyllako bn plz
ravindu
sub ekata tanxx!!!
123moveis.is meke film eka tiyanawa.eshan
Online balannethuwa baganna widiyak nedda
eshan
Film aka gana widyak nedda
eshan
Torrent ekkak neddo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RL
thanks torrent link eka hoyanna giyama thamai epa wenne
sanjaya
thanx machooo
nipun
patta filumak ne patta aaaaa
malith
Ela ela
navindumovinda
Blade of Kings (2004) sub diyanko
Rahula thero
මෙක download කරන්ඩ torrent link එකක් නැනෙ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තෑන්ක්ස් බ්‍රෝ,