Watch Trailer

1408 (2007) Sinhala Subtitles | කාමරය [සිංහල උපසිරසි සමඟ]

ගයාන් චතුරංග සොයුරාගේ ලිපිය… 1999 දී Stephen King විසින් රචනය කරන ලද කෙටි කතාවක් වන ‘1408’ පාදක කරගෙන 2007දී Mikael Hafsttrom විසින් එම නමින්ම නිපදවපු මේ සුපිරි චිත්‍රපටය තමයි මගෙ තෙවන උපසිරසිය විදියට මම තෝරගත්තේ. වගකීමෙන් කියන්නෙ මේක ආපු කාලෙම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් . මේක තෝරගන්න හේතුව උනේ fb යා…

ගයාන් චතුරංග සොයුරාගේ ලිපිය…

1999 දී Stephen King විසින් රචනය කරන ලද කෙටි කතාවක් වන ‘1408’ පාදක කරගෙන 2007දී Mikael Hafsttrom විසින් එම නමින්ම නිපදවපු මේ සුපිරි චිත්‍රපටය තමයි මගෙ තෙවන උපසිරසිය විදියට මම තෝරගත්තේ. වගකීමෙන් කියන්නෙ මේක ආපු කාලෙම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් . මේක තෝරගන්න හේතුව උනේ fb යාලුවෙක්ගෙ ඉල්ලීමක්. එතකොටයි දැක්කෙ මේකට සබ් කොහෙවත් නෑ කියල .විනාඩි 104ක් ලෙස ධාවන කාලය දක්වා තිබුණත් Unrated copy එක විනාඩි 112ක් තියනවා .සබ් එක දීලා තියෙන්නේ ඒකට.පොඩි හින්ට් එකක් දෙන්නං, yts.ag yify site එකේ බලන්න , තේරුනානෙ.

මේ සළරුව Phychological horror, thriller කියන ඛාණ්ඩ වලට තමයි ඇතුල් කරලා තියෙන්නේ . මෙහි ප්‍රධාන චරිතය වන මයිකල් එන්ස්ලින්ට 2012, Shanghai ,Cell වගේ ඉතා ප්‍රසිද්ධියට පත් චිත්‍රපට වල ප්‍රධාන චරිතය රඟපෑ John Cusack පණ පොවනවා . තව Samuel L. Jackson ඉන්නවා . එයා ගැන බයිස්කෝප් රසිකයන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. IMDb 6.8ක අගයක් ලබා තියන මෙය ඇ.ඩො. මිලියන 25ක වියදමකින් නිපදවා ඇති අතර ආදායම ලෙස ඇ.ඩො.මිලියන 132ක් ලබා බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතුවෙලා තියනවා . 2007 ජූනි 22 දින Dimension films හා Metro Goldwyn Mayer සමාගම් හරහා තිරගත වෙලා තියනවා .

කතාව පැත්තට හැරුනොත් මයිකල් එන්ස්ලින් කියන්නෙ හොල්මන් කතා ලියන ලේකඛයෙක් ,එයාගෙ දුව පිළිකාවක් නිසා නැතිවෙලා . ඉතිං එයා බිරිඳගෙනුත් ඈත්වෙලා තනියම ඉන්නෙ . මෙයා කතා ලිව්වට කිසිම හොල්මනක් විශ්වාස කරන්නෑ. හොල්මන් තියනවා කියන තැන්වල නතරවෙලා ඉඳලා තමයි එයා කතා වලට අවශ්‍ය කරුණු හොයාගන්නෙ .දවසක් එයාට දැනගන්න ලැබෙනවා නිව්‍ යෝක් නගරෙ ඩොල්ෆින් හෝටලේ කාමරේක හොල්මන් තියනවා කියල කතාවක් . ඉතිං එයා එහෙට යනවා. හැමදේම පටන් ගන්නෙ එතනින් . මීටවඩා කිව්වත් කතාවෙ රසයනං අඩුවෙන්නෙ නෑ . බලන්නකො.

විශේෂයෙන්ම කියන්න ඕනෙ මගෙ මුල් උපසිරසි දෙක වැඩ කරන්නෑ කියල සමහරු comment කරලා තිබුනා. ඒකට මුලින්ම සමාව ඉල්ලනවා. මම සබ් කරන්නේ ෆෝන් එකෙන්, හැබැයි ඔයාලා සබ් එක වැඩ කරන්නැත්නම් මැෂින් එකේ ෆොන්ට් එක මාරුකරලා බලන්න. Android වලනම් අනිවා වැඩ. 

මේක බලලා දුන්නට හසින්ත මල්ලිටත් ස්තුතියි, ඔයාලගෙ comment වලටත් ගොඩක් ස්තුතියි , එහෙනං ,තවත් උපසිරසියකින් හමුවෙනතුරු ආයුබෝවන්

 

රන්දික පෙරේරා සොයුරාගේ ලිපිය…

කොහොම හරි මට දැන් ලිපියක් ලියන්න හිතුනා හොල්මන් චිත්‍රපටියක් ගැන ලියන්න…මේ කථාව හැමෝටම අල්ලලා යයි කියලා මම කියන්නේ නෑ… ඒ නිසා මේ trailer එක බලලා තමන් බානවාද නැද්ද කියල තීරනය කරන්න…..කථාව මම පොඩ්ඩක් විතර කිව්වොත් මෙහෙමයි…

මෙහ එන පොත් රචකයා(Mike Enslin) හෝටල්වල සිදුවෙන අමුතු අමුතු සිදුවීම් ගැන (හොල්මන් ගැන) පොත් ලියන්නෙක්..ඔහු මෙම සිදුවීම් ලියන්න පෙර තමන්ම මෙම සිදුවීම් වෙන ස්ථානයට ගොස් ඒ ගැන හොයා බලන්නෙක්…මොහුට හදිස්සීයේම ලැබෙන තැපැල් පතක එක්තරා හෝටලයක කාමරයකට නොයන ලෙස දන්වා සිටිනවා. මේ ගැන කුතුහලය දනවන මොහූ මෙම හෝටල් කාමරය(1408) එක් දිනක් සදහා ලබාගනේ හෝටලයේ කළමණාකරුගේ බලවත් ප්‍රතීක්ෂේපය මැද…. මොහුට මෙතෙන් ඩිට වෙනදේ බලාගන්න ඕන නම් බාගන්නම වෙනවා…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,917 downloadsDownload 1408-2007.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

7,917 downloadsDownload Subtitles46 KB

50 comments

  1. උෂාන්

    ඇයි "මේ කථාව හැමෝටම අල්ලලා යයි කියලා මම කියන්නේ නෑ…" මෙහෙම කියන්න හේතුව

  2. දිනුෂ්ක උදාර

    රන්දික පෙරේරා කාලේකින් හොල්මන් කතාවක් බලල වගෙ.
    මම මේ මූවි එක බැලුවා. ගොඩ්ක් ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්.
    අනිත් එක Samuel L. Jackson කියන්නෙ මගෙ ආසම නලුවෙක්. IMDB රේටිං වලත් මේක 6.9 තියනව.

    1. Ginushmal Wikumjith

      sub daapankooo

  3. උෂාන්

     ඔන්න මමත් බාන්න දැම්ම
    දැන් මගේ ඉස්සර වේලි වේලි තිබ්බ dialog wimax එක දුක තමයි කියන් බානව ෆිල්ම් බැලුවොත් ඩවුන්ලෝඩින් හික්ස් :D

  4. අරුණ

    මේක මං බැලුවා... පොඩි අවුලකට තියෙන්නේ එක තැනකදී වීඩියෝ චැට් එකකටත් හොල්මන් ඇටෑක් කිරීම... වෙන්න බැරි වැඩක්නේ...
    ONE MISS CALL වගේ තමයි.. හොල්මනගෙන් මිස් කෝල්.... චාටර් :D

  5. änthräX

    ඕක මරේ මරු..

  6. Lahiru Randika

    @උෂාන් Says: මොකද හැමෝගෙම අදහස් එක වගේ නෑ නේ..... හැබැයි කථාව හොදයි....

    @දිනුෂ්ක උදාර Says: කාලෙක ඉදන් ලිපියක් එවන්න තරම් වේලාවක් හම්බවුනේ නෑ.. ඒකයි...

    @උෂාන් Says: අනේ පව් dialog කාරයා....

    @අරුණ Says: ඒකනේ මම කීවේ විශ්වාස කරන්න බැරිදේවලුත් තියනවා..

    @änthräX Says: එලම තමයි...

  7. උෂාන්

    මචෝ කියන්න හිටියේ මේකෙ සිංහල ෆිල්ම්ස් වලටත් චුටි තැනක් දෙන්න :)

    තව 1 ක් ටොරන්ට් බාන‍ කොට මුලු ඩවුන්ලෝඩ් ස්පීඩ්එකම ටොරන්ට් එක ගන්නවද? :-?
    මට දැනෙන විදියට වෙබ්පේජ් එන්න ටිකක් වෙලා යනව :P
    ඒත් මොකද දැන් අම්බානකට බානවනේ :))

    1. sadeet

      මේ සිංහල ෆිල්ම්ස් වලින් අපට වැඩක් නෑ සිංහල ඒවා මහා කුණු ගොඩවල් ඇමරිකන් ඒවා ලගින්වත් තියන්න බෑ.

  8. රොයිලි

    මේකනම් එලම ෆිල්ම් එකක්. මට නම් අල්ලලා ගියා.

    @ උෂාන්,

    මචං සිංහල ෆිල්ම් වලට වැඩියේ ටොරන්ට් ඇත්තෙත් නෑ තියෙන ඒවටත් වැඩියේ සීඩ්ස් නැහැ. කොහොම උනත් සිංහල ඒවා දැම්මොත් ගුරාට මහ උළු ගෙදර යන්න වෙයි කියන එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ :)

    1. Ginushmal Wikumjith

      sub deepanko

  9. Rotiya

    කො බන් අද ෆිල්ම් එකක් දාලත් නෑනේ.
    මොකද මේ වෙන්ඩ යන්නේ ????
    ගුරා ? රොයිලියා ?

  10. kolla

    banawoo thanks

  11. kolla

    @ rotiya: ekaney kiyanne ada mukuth film naa wage... :( ගුරා නෑ ෆිල්ම් නෑ ? :(

  12. chamila

    Gura ne....... film ne....... roiliyage sinhala sub ne...... mata nam epaaaaaawela thiyenne.....

  13. රොයිලි

    අනේ මන්ද මචංලා මම මගේ යුතුකම ඉටු කරලා තියෙන්නේ. මම උපසිරැසි ෆිල්ම් එකක් යවලා තියෙන්නේ.

    කොහොම උනත් හෙට ඉඳන් මේක ආපහු පරණවිදියට හරි යයි. බය වෙන්න එපා. කට්ටියම රැඳිලා ඉන්න.

  14. රොයිලි

    ඔන්න මම හොයලා බැලුවා.

    විදුලිබල මණ්ඩලය විසින් අයුතු ලෙස ගුරා ගෙන් පළිගත් හෙයින් අද (2) නියමිත film එක දැමීමට හා කිරීමට බලාපොරොත්තු වූ නවමු වෙනස කිරීමට නොහැකි වී ඇත. හෙට සිට නැවතත් සාමන්‍ය පරිදි වැරදුනා නවතාවයකින්ම යුතුව බයිස්කෝප් සයිට් එක බලාපොරොත්තු වෙන්න.

    අවසන් දින කිහිපයේ තිබූ ඇල්මැරුණු ස්වභාවය නව වෙනසෙන් පසුව වෙනස් වන බව ගුරාගෙ විශ්වාසයයි. :)

  15. සමිත්

    මචන් ගොඩ කලේකට පස්සේ සිරාම ෆිල්ම් එකක් දාලා තියෙනවා
    අලුත් වෙනස හොදයි

  16. RANUSHKA

    WADAKERANNE NANE

  17. gessy

    ammiyooooooooooooo
    bayath hiyhenawa

  18. Ramraj

    meka nam beluwe ne. balanna beri una ekak. list ekata add kara ganna one.

  19. THUSHARA

    fillm 1k nam ela

  20. buddhika

    SUPPA MACHA

  21. සිසිත්

    Sinhala sub ko?

  22. Ginushmal Wikumjith

    meekete sub nedde

  23. Ginushmal Wikumjith

    aneee sub ganne puluwan thenak kiyanne kooooo

  24. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  25. hasintha ariyathilaka

    elama digatama karagana yamu

  26. tharindusampath

    thank you film eka aran tibbe sub nathuwa hitiye

  27. tharindu gunarathna

    thanks

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
    ජයෙන් ජය.

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  31. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  32. malith

    Ela ela

  33. Sajmadu

    Ela

  34. D.Chamara

    bohoma sthuthi sahooo

  35. Mg Weerasingha

    tankz machoo... apita thiyana wadatg ekka film ekak balanna time hada ganneth bohoma amaruwen e asse oyala ,e karana de godak loku deyak

  36. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  37. chinthaka sampath

    Thabk U..........Murder on the Orient Express Film Ekata Sub Denna Dear

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Dishara malshan

    Thanks ela කොල්ලො

  40. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    1. gayan12kumara

      Thanks

  41. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට. ජය වේවා!

  42. Mana122

    thanks bro love u

  43. piku_0122

    film aka download karanne kohomada kiyala kiyanna

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  45. Shaggy

    Thank you very much