Watch Trailer

Shab (2017) Sinhala Subtitles | අමුතු ආදර කතාවක් [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ, මම මෝහන් රාවත්. ධනෝල්ති වලින්. වයස 25යි. ගර්වාල් විශ්ව විද්‍යාලය. මම ක්‍රීඩා වලට කැමතියි. මට මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනෙ. මට ඇත්තටම ලොකු තරුවක් වෙන්න ඕනෙ… ශාරුක් කාන් වගේ. සෝනල් මැඩම්! තරගෙ වෙලාවෙ ඔයගොල්ලො එක්කෙනෙක් වත් මට කැමති උනෙ නෑ නේද? අනේ මැඩම්, මට මොකක් හරි කමක් නෑ ජොබ් එකක් දෙන්න. සෝනල් ම…

හෙලෝ, මම මෝහන් රාවත්.
ධනෝල්ති වලින්.
වයස 25යි.
ගර්වාල් විශ්ව විද්‍යාලය.
මම ක්‍රීඩා වලට කැමතියි.
මට මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනෙ.
මට ඇත්තටම ලොකු තරුවක් වෙන්න ඕනෙ…
ශාරුක් කාන් වගේ.

සෝනල් මැඩම්!
තරගෙ වෙලාවෙ ඔයගොල්ලො එක්කෙනෙක් වත්
මට කැමති උනෙ නෑ නේද?
අනේ මැඩම්, මට මොකක් හරි කමක් නෑ
ජොබ් එකක් දෙන්න.
සෝනල් මම ඔයාට ආදරෙයි.

2017 ජූලි මාසෙ 14 වෙනිදා ඉන්දියාවෙ තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ My Brother…Nikhil අධ්‍යක්ශනය කරපු Onir. Raveena Tandon, Arpita Chatterjee, Ashish Bisht , Gaurav Nanda, Raj Suri, Simon Frenay විසින් චරිත නිරූපනය කරනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Mithoon. Arijit Singh, K.K., Mithoon, Neha Bhasin ගීත ගායනය කරනවා.

කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.

4,497 downloadsDownload Shab-2017.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

4,497 downloadsDownload Subtitles34 KB

27 comments

  1. Nuwandika Dil

    Ela

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  4. Dhanushkasparkmedia

    Film eka nane oyalage site eke

  5. Nilanka Caldera

    Thank you sis..!! ✋

  6. sumanarathana

    nice

  7. Suranjan

    Thank you......jayawewa....>>>!

  8. D.Chamara

    bohoma sthuthi

  9. jstar

    super brother thanks

  10. supun bro

    godak thanx ..
    tawa hindi film ekaka sub dennako

  11. dsn

    too late

  12. oshen

    appo me film eka nm kisima therumak nati jarawak.balanna weya karana kaleth aparade.

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Hashan sampath

    ela

  15. Hashan sampath

    patta..........

  16. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  17. Madushan_Ranathunge

    elaz..

  18. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…….

  19. Sanath Perera

    bohoma sthuthiyi sub ekata nago....

  20. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. N_R

    Thanks

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. mindika

    Thanks!!!!!!!!!

  25. McMillanStyles

    ස්තුතියි

  26. Nuwan_sri

    Thanks

  27. mangalaP

    Thank you...