Watch Trailer

Sketch (2018) Sinhala Subtitles | සැලැස්ම? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ ලෑස්ති වෙන්නේ හා හා පුරා කියලා 2018 අලුත් අවුරුද්දේ පළවෙනි සිංහල උපසිරැසිය අරගෙන එන්නයි. ඔන්න ඉතින් හෙන ගේමක් දීල තමයි මේ ෆිල්ම් එක මන් අරගත්තේ 🙂 [හම්මේ, කාපු කට්ටක් මේක ගන්න.] හෆ්ෆේ ඉතින් වෙන කවුද ඉන්නේ මගේ වීරයනෙ අෆ්ෆ මේ [බොරු]. ඔන්න සෙනසුරාද (10) තමා මේ ෆිල්ම් එකේ හොද කොපියක් එළිය…

ඔන්න එහෙනම් මේ ලෑස්ති වෙන්නේ හා හා පුරා කියලා 2018 අලුත් අවුරුද්දේ පළවෙනි සිංහල උපසිරැසිය අරගෙන එන්නයි. ඔන්න ඉතින් හෙන ගේමක් දීල තමයි මේ ෆිල්ම් එක මන් අරගත්තේ 🙂 [හම්මේ, කාපු කට්ටක් මේක ගන්න.] හෆ්ෆේ ඉතින් වෙන කවුද ඉන්නේ මගේ වීරයනෙ අෆ්ෆ මේ [බොරු]. ඔන්න සෙනසුරාද (10) තමා මේ ෆිල්ම් එකේ හොද කොපියක් එළියට ආවේ. උදෙන්ම අපේ ආමි මෑන් සදුන් අයිය මැසේජ් එකක් දාල තිබුන ස්කෙච් HD ඇවිදින් කියල. ඔන්න පටන් ගත්ත වැඩේ. කිසිම උපසිරැසියක් තිබුනෙ නැති නිසා කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න සිද්ද වුනේ. එහෙනම් වැඩි කතාවක් නැතුව යමු කතාව පැත්තට.

වික්‍රම්! මේ නම කිව්වම ඇති, දමිළ සිනමා රසිකයෙක් නම් අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ. වසරකටත් වැඩි නිහඬතාවයකට පස්සේ තමයි වික්‍රම්ගේ චිත්‍රපටයක් නිකුත් වුනේ. මේ නිසාම දමිළ සිනමා රසිකයන් මෙම සිනමා නිර්මාණය දෙස බොහොම ලොකු විමසිල්ලකින් පසුවුණායැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. වික්‍රම් සමගින් මෙම සිනමා නිර්මාණය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ සුරූපී Tamannaah Bhatia විසිනි. ප්‍රධාන රංගන ශිල්පිනිය සඳහා ප්‍රථමයෙන් ගිවිසුම් අත්සන් කර තිබුනේ, මලයාලම් සිනමාව තුලින් චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණ, මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන Sai Pallavi. නමුත්, Charlie (2015) මලයාලම් චිත්‍රපටයේ දමිළ ප්‍රති නිර්මාණයක් ලෙස A. L. Vijay විසින් අධ්‍යක්ෂණය කරන්නා වූ චිත්‍රපටයක් නිසා සායි පල්ලවී මෙම චිත්‍රපටය සඳහා සිය ගිවිසුමෙන් ඉවත්වීමත් සමගින් තමයි තමන්හා හට මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන ශිල්පිනිය ලෙස එක්වීමට අවස්තාව ලැබුනේ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Vaalu (2015) අධ්‍යක්ෂණය කරන ලද Vijay Chandar විසිනි. ඒ වගේම, Action, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් මේ වර්ෂයේ ජනවාරි මස 12 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම මේ වන විට Imdb දර්ශකයේ 6.5 ක අගයක් ලබාගැනීමටද සමත්වී තිබෙනවා.

පොත් උස්සන වයසෙ දී, පිහිය උස්සපු නිසා තමයි මේ ප්‍රශ්නය. ඉගෙන ගන්න ළමයි ඉගෙන ගන්න අනිත් ළමයි එක්ක තමයි තරග වදින්නේ. ඒ වුනත් මේ වගේ පොඩි වයසෙදි ම රස්සා කරන ළමයින් එයත් එක්ක වැඩ කරන කෙනාව තමයි තරග වාදියා විදියට හිතන්නේ. මේකට කාරණාව ඔයයි, මමයි තමයි. මීට පස්සෙ මේ වගේ ළමයි කොහෙ හරි වැඩ කරනව දැක්කොත් වැඩ දීපු කෙනාගෙන් ප්‍රශ්න කරල අහන්න. ඔයාට පුලුවන් නම් ඉස්කෝලයකට ඇතුලත් කරන්න. පොඩි ළමයි වැඩ කරන එකට විරුද්ධ වෙන්න ඕනේ, එයාලට අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න ඕනේ.

මොකද්ද මේ කතාව? අනිවාර්යයෙන් ඔයා හිතපු දේ ගැන නම් නෙමෙයි. ඊට ගොඩක් හාත් පසින් වෙනස් කතාවක්. ඔයා හිතන්නෙවත් නැති දෙයක් සිද්ද වෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා බලන්න කියල. 🙂 ඒ වගේම සිසී අයියයටත් ගොඩක් ස්තූති කරනව. තවත් මේ වගේ උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙන්නම්. ජය වේවා

“ස්කෙච් සැලැස්මක් ගැහුවොත්
සැලැස්ම වැරදෙන්නේ නෑ.
එහෙම වැරදුණොත් විතරක් කියන්න,
කොක්කක් නැතුවම ඉවරයක් කරල දාන්නම්.”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

25,053 downloadsDownload Sketch-2018.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/imesh_kumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

SNAKE RAJ

Subtitles

25,053 downloadsDownload Subtitles70 KB

124 comments

  1. Amila89

    මරු මරු

  2. Unimesh

    එල එල ඔන්න මම download කරා 1st..

  3. Ravi Navi

    එළ සහෝ! ස්තූතියි. ඇත්තටම මේක ඇතුළේ සිද්ධ වෙන්නේ වෙනම කතාවක් නේද?
    ජය වේවා!

  4. subodha

    Thanks..

  5. Nuwan-milinda

    Thanks broo

  6. Kawi Jayasinghe

    Tnx suduuu

  7. Chanaka

    Elamai bro thanxxxx

  8. Helili Hemamali

    මගේ මල්ලිගෙ උපසිරැසියක් නේ.. කොහොමද ඉතින් නොබලා ඉන්නේ! තවත් සුපිරියකින් හමුවෙමු එහෙනම්.

  9. losaka

    Thank u bro..

  10. flyingpenguin

    ස්තූතියි සහෝ! ජය වේවා

  11. Prabodha Madhusankha Hettiarachchi

    Wow bro niyamaineee...... Thanks sub ekata..

  12. ශසිත් සඳරුවන්

    නියමයි නයි මල්ලී...
    කාටත් කලින් මුලින්ම.
    නියමයි ආ... :P දිගටම සබ් දෙමු.
    ඔබට ජය!

  13. tharaka madushanka herath

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!,..

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..වික්‍රම්ගේ ෆිලුමක්,රාජ් මලයගෙ සබක් කොහොම මගාරින්නද!!! ඔන්න ඒනම් අරගත්තා!

    1. Nish

      Download kranna torrent weda krana link eka dennako

  15. Supundilshan22215

    thanx bro

  16. sachintha

    Sub ekata thanks sahoo...

  17. krishanmadusanka

    ela macho man illimak kala iye.thanks appa.mechchara ikmanata balaporoththu une na thanks.adminlata jaya

  18. Navodkavishan

    Meka ikmanata dunnata thanx mama kamathiy vada chennai eke sub eka oya kranawanam broo ube sub supiri jai lava kusa thma dun naththe mokada ....

  19. oshanda

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!,.

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  21. hasitha dilrangadias

    bluray awahama sub update karanna

  22. Panther

    Patta patta anakan thami blagena hitiye thanz brother sub akta

  23. RK

    supiri brooo....me krna wadeta pinnnn.....

  24. Sajith Chathuranga Wijekoon

    Thanks

  25. janithhashan

    ela bro

  26. Mokshaya

    Sub ekata thnx....

  27. Sandaruwan Dissanayaka

    tnx bro sub ekta

  28. jpariyawansha

    mata down krnna link ekk dennako

  29. Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ.

    1. Ruwan T.K

      link ekk dipnko meka dwnld krnt

    2. Thanusha21

      /2791299/Sketch-2018-720p-HDRip-x264-AC3-5-1-1-4GB-ESubs-Tamil-TeamTR/

    3. Kavinga

      thanks bro

  30. shehan prathapasinghe

    Thanks bro bohoma amaruwen aragana wade karata....

  31. widuranga

    elama sahoooooo

  32. gayan215

    bohoma sthuthi saho...

  33. diyath nelaka

    thnq Bro

  34. kanishka lakmal

    Thanks bro ✊

  35. ovkasundilhara

    sub akata godak sthuthi bro aie paharak awoth ithen baiscop thama

  36. [email protected]

    hallo raj oyage vadanam supiri...enakam balana hitapu pilumak ( Annadurai (2017) film ekatath sube dannako//digatama sube karanna jayen jayama wewa////

  37. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  38. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  39. subodha

    Thanks...

  40. LahiruRandika

    Thanx

  41. raviz

    thank you.....great work

  42. Nuwan

    sub ekata thanx macho.....

  43. malith

    Ela els

  44. gihan perera

    Wow...maka danakan hitiya machan...thanks sub ekata...thank you very much....God bless you....

    1. Nish

      torrent Link eka dennako

  45. Thisal

    ස්තුතියි

  46. sampath n perera

    Thanks…

  47. Kanchaka

    Thanks Bro..........

  48. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  49. kolitha

    Thanks bro..

  50. Kapila4499

    thanks for sub bro ..................

Load more comments