Watch Trailer

17 Again (2009) | ආයෙමත් 17 යි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ පළවෙනි උපසිරැසිය හැදුවා. මේක මගේ ප්‍රථම උපසිරැසිය හින්දා මේකෙ යම් යම් අඩුපාඩු ඇති. මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ මගේ මේ නිර්මාණයේ වැරදි තියෙනවා නම් ඒ ගැන මට කියන්න. එතකොට මට පුළුවන් තව නිර්මාණයක් කරදිදි ඒ වැරදි මකා ගන්න. මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා මට මේ 17 Again කියන චිත්‍රපටය ගැන තොරතුරු…

17 Again 2009

ඔන්න එහෙනම් මගේ පළවෙනි උපසිරැසිය හැදුවා. මේක මගේ ප්‍රථම උපසිරැසිය හින්දා මේකෙ යම් යම් අඩුපාඩු ඇති. මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ මගේ මේ නිර්මාණයේ වැරදි තියෙනවා නම් ඒ ගැන මට කියන්න. එතකොට මට පුළුවන් තව නිර්මාණයක් කරදිදි ඒ වැරදි මකා ගන්න. මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා මට මේ 17 Again කියන චිත්‍රපටය ගැන තොරතුරු දුන්න දසුන් සොයුරාටත්, මාව මේවගේ නිර්මාණයක් කරන්න පෙළඹෙව්ව ශනිල්ක සොයුරාටත්.

ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේක Comedy/Drama වර්ගයේ එකක්. මේකට IMDb 6.4 ඉහළ අගයක් ලැබිලා තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ “Burr Steers” කියන කෙනා. මේ චිත්‍රපටය ගෙතිලා තියෙන්නෙ Mike O’Donnell හා Scarlet කියන ප්‍රධාන චරිත 2 වටා. “Zac Efron” Mike O’Donnell ගේ තරුණ අවධියටත් “Mathew Perry” වැඩිහිටි අවධියටත් රඟපානවා. Scarlet කියන චරිතයේ තරුණ අවධියට “Allison Miller” හා වැඩිහිටි අවධිය විදිහට “Leslie Mann” රඟපානවා. මෙම චිත්‍රපටය නිපදවන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක් වැය වෙලා තියෙනවා. මෙහි සම්පූර්ණ අදායම අමෙරිකානු ඩොලර් මිලියන 65 යි.

මේ චිත්‍රපටය කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේකෙ වෙන දේවල් මම කලින්ම කිවුවොත් වැඩක් නෑ. ඒත් මං පොඩ්ඩක් කියන්නම්. මේකෙ වෙන්නෙ මයික් ඕ’ඩොනල් කියන කෙනා කාලය හරහා අතීතයට ඇදිලා යනවා. ඔහු අවදිවෙනකොට ඔහුට වයස 17 යි. මෙම සම්පූර්ණ චිත්‍රපටයේම තියෙන්නෙ ඔහු තමාගෙ දරුවන් හා බිරිඳ වෙත සමීපවෙන්න දරන උත්සහයක් ගැන. මම ඉතුරු ටික කියන්නෙ නෑ ඔයාලම බලාගන්න.

එහෙනම් මම නවතිනවා. මම හිතනවා ඔයාල මගෙ නිර්මාණයට කැමති වෙයි කියලා. මම තවත් දවසක් මේ වගේ නිර්මාණයක් අරන් එනකම් අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා……! මගෙ මේ නිර්මාණය බලලා ඔය හැමෝම සතුටු වෙන්න…!

17 Again (2009) on IMDb

 

 

651 MB කොපිය මෙතනින් බාගන්න

3e3bd4accc26adce84e30a4147f15e23c0fc83ac ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,553 downloadsDownload 201505212039baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/ManojD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මනෝජ් දුෂ්මන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මනෝජ් දුෂ්මන්ත

Subtitles

3,553 downloadsDownload Subtitles52 KB

47 comments

  1. nuwan

    ස්තුතියි මචන් නියම වැඩක්..මේ වගේ ලස්සනක කතාවක් අරන් ආයෙත් හමුවෙමු...බුදු සරණයි....

  2. thisal

    බොහොම ස්තුතියි උපසිරැසියට

  3. sajee

    ස්තුතියි මචන්

  4. Yenu

    දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......බොහොම ස්තුතියි උපසිරසියට...............

  5. ශනිල්ක

    නියමයි මනෝජ් සහෝ...!
    තවත් මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ලැබේවා..!

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MANOJ Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa…….

  7. ela buwa

    niyamai....meka elama film 1a.mama langadith baluwa.aye balanawa sub ekkama.

  8. Ravindu

    supiri..............

  9. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු උපසිරැසියට සුබපැතුම්.
    දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  10. saman

    Digaaaaatama sub dendooo
    jaya wewa

  11. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  12. නලින්

    ස්තුතියි, මනෝජ්. සහෝ...

    පළමු නිර්මාණයට සුබ පැතුම්!

    ජය වේවා

  13. chanaka

    ptta kathawak wge bn.. thxxxxxx

  14. devinda

    hadawathinma wish krnwa bro......thankz 4 sub....

  15. එල්.සී. දමැල්

    නියමයි දුෂ්මන්ත සහෝ...
    පළවෙනි උපසිරසට සුභ පැතුම්...
    දිගටම උපසිරැසි දෙන්න....
    ජය...

  16. sankha sandaruwan

    thx wewa

  17. Manoj

    ස්තුතියි යාලුවනේ ඒවගේම බයිස්කෝප් එකටත් ස්තුතියි අපි වගේ අයට මේ වගේ සයිට් එකක ඉඩක් වෙන් කළාට
    ජය වේවා ......! බයිස්කෝප්

  18. kanchana

    thank u saho...
    tha thawath sub denna kiyla illanawa..

  19. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    සුපිරි වැඩක් සහෝ.
    පලමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. isuru

    palamu wedeta suba pathum!!

  22. නයන

    THANKS BRO.......................................

  23. Bimalka

    palamu upa sirasiyata suba pathum!

  24. ARA

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…

  25. thilina

    දිගටම සබ් දෙන්න

  26. thilina

    දිගටම සබ් දෙන්න.........

  27. රොයිලි

    බොහොම ස්තූතියි මනෝජ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. kasun

    thanks

  29. “චූටී මල්ලි”

    elz

  30. vip

    thanks thanks

  31. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  32. chathuka

    wish u all best bro!!!

  33. Hirushan

    Thanks

  34. RAJITHA

    ela ela sub 1 supiriyatama gahala tiyenava . thanks broooo

  35. SHASITH SANDARUWAN

    thanks.................

  36. Amal

    magnet:?xt=urn:btih:2FYFHXTJYO3CXOPGLDHWD3MXLE3YYG7R&dn=EuroTrip+(2004)+720p+BrRip+x264+YIFY&tr=udp://open.demonii.com:1337/announce&tr=udp://coppersurfer.tk:6969/announce

  37. nidi

    Manoj, oyage palamu uthsahaya; subs dun palamu film eka beluwe langadi. eeth lassanai! godak thanks! newatha hamu wemu, baiscope site ekenma!

  38. madu

    Thank you so much

  39. Anuradha

    wel done...good job..keep up with good job...

  40. deshan5

    great ...bohoma pin

  41. Hashith Milan Eranga

    Thanks

  42. Nuradha

    Sub krnna danne nathnm krnnepa yako. Boru ewa danne adminla balanna mewa..

  43. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  44. avishka360

    Thanks

  45. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  46. MAALNATH

    Thanks ............good luck ...............

  47. Vishwa sasanka

    Thank you