ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා. ඉතින් මම අද මේ පැත්තට එන්නේ සති ගානකින්. ඉතින් අපේ සයිට් එකේ තිබ්බ එක අඩුවක් පුරවන්න තමා මේ ලැස්ති වෙන්නේ. මේ චිත්‍රපටිය උපසිරසි ගන්වලා ඔයාලට දෙන්න හුඟ කලක ඉඳන් හිතාන හිටියත් අලුත් අලුත් ෆිල්ම් පෝලිමට එලියට ආව නිසා මේක පස්සට ගියා. පම්පෝරිය නවත්වලා කතාවට බහිමු නේ. Aj…

ආයුබෝවන් කියලා හැමෝම පිලිගන්නවා. ඉතින් මම අද මේ පැත්තට එන්නේ සති ගානකින්. ඉතින් අපේ සයිට් එකේ තිබ්බ එක අඩුවක් පුරවන්න තමා මේ ලැස්ති වෙන්නේ. මේ චිත්‍රපටිය උපසිරසි ගන්වලා ඔයාලට දෙන්න හුඟ කලක ඉඳන් හිතාන හිටියත් අලුත් අලුත් ෆිල්ම් පෝලිමට එලියට ආව නිසා මේක පස්සට ගියා. පම්පෝරිය නවත්වලා කතාවට බහිමු නේ.
Ajay Devgn – කරන් / ඩොක්.
Sunil Shetty – අන්ගද්
Ritesh Deshmukh – ලකී
Zayed Khan – ධනංජය ජුම්බෙවල්කර් (DJ)
Dia Mirza – අදිති (අන්ගද්ගේ පෙම්වතිය)
Esha Deol – පූජා
Shamita Shetty – ෂෙනායා(කරන්ගේ පෙම්වතිය)
කතාව ගෙතෙන්නේ දියමන්ති හොරකමක් වටා. ෂෙනායා කියන්නේ පොලිස් නිලධාරිනියක්. එයාගේ පෙම්වතා තමයි කරන්. කරන් කියන්නේ එක නමක් විතරයි. එයාගේ ඇත්ත නම තමයි ඩොක්. එයා තමා මේකේ ලෝක හොරා. ෂෙනායාට නොදැනෙන්න එයා හෙමිහිට තමන්ගේ වැඩ ටික කරගන්නවා. ෂෙනායා එක්තරා දියමන්ති ගනුදෙනුවක් ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඒ දියමන්ති ගණුදෙනුව සම්බන්ධ චීන මාෆියා කරුවන් ලෙස පොලිසියේ අය හොර පාරෙන් ඉදිරිපත් වෙනවා. එයාලගේ සැලැස්ම ගණුදෙනුව අතරතුර දියමන්ති හොරු කල්ලිය අල්ලගන්න එක. මේකට අන්ගද් කියන කෙනා නියම දැලක් එලනවා. ඒ මේ ගණුදෙනුව කරන්න එන පොලිසියේ අයව නොමග යවලා. ෂෙනායා වෙනුවට එයාලගේ කෙනෙක් එතනට ඉදිරිපත් කරලා. දියමන්ති ටික තමන්ගේ අතට ගන්න.
මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ ඩොක් සමග එයාගේ කල්ලිය විසින්. වැඩේ කරගෙන යනකොට මෙයාලට මාරු බාල්දියක් පෙරළෙනවා. ඉතින් ඒක මොකද්ද කියලා බලන්න සහ මෙයාලා මේවට මොනවගේ ගේමක් ගහවිද කියලා ඔයාලට චිත්‍රපටිය බාගෙනම බලන්න කියලා කියන ගමන් බයිස්කෝප් අඩවියට එන යන සියලු දෙනාට ජයෙන් ජය වේවා කියන ගමන් මම සමුගන්නවා.
950 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
8CB1DA326C3DAC340FB49C587A90E33071AF34D01.45 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
02F1C19CD8FF700C62B7C7BD6CE14E68DAA3C15B
3,297 downloadsDownload Cash-2007-baiscopelk.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
22 comments
Saketha Pulasthi
එල්.සී. දමැල්
අද මම 1ක... :D
නියමයි තාරක සහෝ....
උපසිරසට තුති...
ජය...Dilum Randika
hammeh...thanx thanx thanx sahooooo...
sahena kal idala film eka baala...man hithuwa sub denne nathiwei kiyala..
dan ait sub ekkama balanna puluwan,,thanx saho...Chocolate: Deep Dark Secrets (2005)
machoo puluwannam me hindi film ekatath sub dennako..
jaya wewa..
theruwan saranai..!!Madhu Nisansala
Thanx a lot
Chami.S
Thanks 4 the sub...
UD
thanxx sub 1ta.
love aaj kal
hey baby 2007 (hindi) sub denna puluwan nam elaKulanjana Maduranga
niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dnuwan
ela br
දහරා මුතු අමා
niyamay. film eka nm kalinma gaththa. sub eka witharay ganna one. thanks sub ekata.
Nilnethu
Parana Hindi films wlt kmthi aya wenuwn mma godak thanks karanw! Plz plwn nm mh films wltath sub danna
Waqt: The race against time 2005
Aitraaz 2004
Barsaat 2005
36 Chaina town
Love story 2050! Api wenuwn krn kepa kireem wlt godak pinරොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinush Eranga
thanx bro
“චූටී මල්ලි”
elz
#ChalinduDeshan
Ela ekak
සුරනන්ද
meke sub eka fillm rip ekta galapenne natho
randil
ow bn
randil
මේකෙ හරියටම සබ් එක ප්ලේ වෙන්නැනේ.
ටිකක් පරක්කු වෙනව.randil
මටත් ආසවක් ආව සබ් එකක් හදන්න.
මේ 2016 ඉදන් පටන් ගන්න ඕන.තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයJulius Toland
Hey very nice website!! Man .. Excellent .. Amazing .. I'll bookmark your website and take the feeds alsoI am happy to find numerous useful information here in the post, we need work out more strategies in this regard, thanks for sharing. . . . . .
Allyn Coss
I�m impressed, I must say. Really rarely do I encounter a blog that�s both educative and entertaining, and let me tell you, you have hit the nail on the head. Your idea is outstanding; the issue is something that not enough people are speaking intelligently about. I am very happy that I stumbled across this in my search for something relating to this.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හොරකම් ගැන තියෙන හොද හින්දි ෆිල්ම් එකක් හුග කාලෙකින් බලන්න බැරි උනා.උපසිරසියට බොහොම ස්තූතියි :)