Watch Trailer

Home (2015) | නිවහන…. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න අදත් මම ආවා ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. Home තමයි චිත්‍රපටිය. මම හිතන්නෙ ගොඩක් යාළුවො මේක එනකන් මඟ බලන් ඉන්න ඇති. මාර්තු මාසෙ 27 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් ගත්තෙ. එත් හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා නම් දවස් දෙකයි. අසනීප තත්වයෙන් පසු වුන හන්දයි දවසක් ප්‍රමාද වුනේ.…

Home (2015)

කොහොමද යාළුවනේ. ඔන්න අදත් මම ආවා ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. Home තමයි චිත්‍රපටිය. මම හිතන්නෙ ගොඩක් යාළුවො මේක එනකන් මඟ බලන් ඉන්න ඇති. මාර්තු මාසෙ 27 වෙනිදා තමයි තිරගත වෙන්න පටන් ගත්තෙ. එත් හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා නම් දවස් දෙකයි. අසනීප තත්වයෙන් පසු වුන හන්දයි දවසක් ප්‍රමාද වුනේ. IMDb අගය 6.8/10 ක් අරන් තියනවා. හඬ කැවීමට දායක වෙන්නෙ The Big Bang Theory කතා මාලාවෙ ඉන්නJim Parsons, Rihanna, Jennifer Lopez  සහ Stephen Martin කියන ප්‍රසිද්ධ නළු නිළියො.ඒවගේම Rihanna සහ Jennifer Lopez ගෙ ගීතත් මේ චිත්‍රපටියෙ ඇතුලත් වෙනවා. Rihanna ගෙ Home  කියලා නිකුත් වුන ගීත ඇල්බමයත්මේ චිත්‍රපටියත් සමඟම නිකුත් වුන එකක්.

කතාව ගැන කියන්නම්කො. ඕහ් කියන්නෙ පිටසක්වල ජිවියෙක්. බූව් කියන ජීවි විශේෂයේ කෙනෙක්. එයාගෙ විශේෂයෙ කවුරුත් මෙයාට කැමති නම් නෑ හැබැයි. මේ බූව් ලා දක්ෂම දේ තමයි පැන යාම. එයාලගෙ පරම හතුරු ගෝර්ග් ලාගෙන් හැංගිලා බේරිලා ඉන්න මෙයාලා කරන්නෙ ග්‍රහලෝකෙන් ග්‍රහලෝකෙට පැනලා යන එක. මේ පාර මේ ගොල්ලන් එන්නෙ පෘතුවියට. ඒ ආවම කාටත් එපා වෙලා ඉන්න ඕහ් වැරදි කාරයෙක් වෙනවා. එහෙම වෙන්නෙ වැරදීමකින් ගෝර්ග්ලට බූව් ලා ඉන්න පෘතුවියෙ කියලා ඕහ් අතින් පණිවිඩයක් යැවෙන නිසා. දඬුවමෙන් බේරිලා පැනලා යන ඕහ්ට අම්මාව හොයාගෙන යන ටිප්ව මුණ ගැහෙනවා. බලන්නකො එමෙනම් ටිප්ට අම්මාව හොයාගන්න පුළුවන් වෙයිද, ගෝර්ග් පෘතුවිය ආක්‍රමණය කරයිද, ඕහ් වැරදිකාරයෙක් වෙයිද කියලා.

තව චිත්‍රපටියකින් හමුවෙමු. ජය…

 

Home (II) (2015) on IMDb

 

 

407 MB (x265 HEVC 720p BR) කොපිය මෙතනින් බාගන්න

E4B42138D7C8580E63C33A1D23F9F9AE59F26821

750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E2FD73012E6110555DC9E3DE74480E180BB9BABD

1.55 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

88ADC9D57A7FC3C21DBD404D043FB89342B01EBE ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

11,463 downloadsDownload Home.2015-BR-UPDATE.zip147 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

11,463 downloadsDownload Subtitles147 KB

141 comments

  1. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  2. Chamara Sampath

    බොහොම ස්තුතියි උපසිරැසියට. හොද කොපියක් එනකන් ඉන්නවා. ජය...!!!

  3. milan

    hoda kella.. dennema cartoon

  4. Dharshana....

    Thanks...

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Jack

    නියමයි අක්කියෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  7. Tharaka

    Thanks sis

  8. kalana

    thnq sis elama

  9. Chami

    Thank you so much....<3

  10. nuwan

    thans sis.

  11. නලින්

    ස්තුතියි නිර්මාණි.

    මෙන්න ගත්තා..

    ජය වේවා!

  12. sandun

    Thanx sis,
    Brrip eka enakan innawa,
    Jaya.

    1. dilan

      SUB AND FILM SUPER

  13. Yenu

    බොහොම ස්තිතියි උපසිරසියට..............තව තවත් animation දෙන්න.............

  14. nipun sanjula

    thanx meke sub ohya ideye

  15. Reno

    බොහොම ස්තුත්යි ..maya the bee movie මේ අලුතෙන් ආව ඇනිමේෂන් එකටත් සිංහල සබ දෙන්නකෝ..සිංහල එක එනකන් ඉන්නේ බලන් නැතුව

    1. අසිත

      ඔව් ඒකටත් ඕන තාමා......

  16. ANJANA

    Thanks...

  17. එල්.සී. දමැල්

    කිව්වා වගේම දුන්න නේද? :D
    නියමයි අක්කෙ නිර්මාණි!
    ජය!

  18. සසිනිකා

    බලන්න හිතාගෙන හිටිය
    ෆිල්ම් එකක් .
    උපසිරැසියට බොහොම
    ස්තූතියි

  19. VIDEOS|9

    Thank You !

  20. Sahan

    thanks a lot sis....

  21. Gihan

    Thank you! :)

  22. thisal

    බොහොම ස්තුතියි උපසිරැසියට

  23. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාවට වගේම උපසිරැසියටත් බොහෝම ස්තුතියි සහෝදරී.
    මෙන්න කතාව ගත්තා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු...

    ආයු -බෝ -වේවා !!!

  24. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  25. දසුන් සුචරිත

    බයිස් කෝප් ඒකේ ඊයේ බැලුවා මෙක තියේද කියලා.මෙන්න අද තියනවා

  26. Sanjaya

    Thanks Nirman,...............

  27. Rumesh

    බොහොම ස්තූතියි අක්කියෝ....
    මේ ෆිල්ම් එක දෙනකල් බලන් හිටියෙ.

  28. sankha sandaruwan

    thx lot sis
    The SpongeBob Movie Sponge Out of Water (2015) meke sub ekath dennako

  29. Sutin

    Patta thnxx

  30. manura vimukthi

    “නිර්මාණි විජේසිංහ” අක්කේ ස්තුතියි ..

  31. Tharindu

    Thank you nirmani.....elz...:-)

  32. Harhana

    thank you nirmani...........

  33. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි!! ජය වේවා!!

  34. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි ජය වේවා!!

  35. ඉසු ඩිපි (Isu DP)

    පට්ට සෙට් එකක්නේ ඉන්නේ. BR ආවම බලමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  36. Nipun

    මේ ෆිල්ම් එක දෙනකම් අැඟිලි ගැන ගැන හිටියෙ.
    ස්තූතියි!

  37. ANTON

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  38. imasha

    කතාවට වගේම උපසිරැසියටත් බොහෝම ස්තුතියි සහෝදරී.
    මෙන්න කතාව ගත්තා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු…

  39. අසිත

    නිර්මාණි අක්කේ The SpongeBob Movie Sponge Out of Water (2015) ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ.එකත් හොදයි කයල හැමෝම කියනවා...බොහොම පින්.!ජය වේවා!!!!!!

  40. බ්ලැක් පැන්තර් නොහොත් පූසා

    කමෙන්ටුවක් කොටන්න පරක්කු වුනාට සමාවෙන්න අක්කේ...
    මේක ඉවරකරන්න අසනීපත් තියාගෙන පාන්දර 5 වෙනකම් නිදි මැරුවා කියලා ආරංචියි...
    සබට තුති අක්කේ...
    Br ආවම බානවා...
    ජය වේවා...!!!

  41. D.Chamara

    bohoma sthuthi sahodarita...

  42. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  43. indika

    Thn Q :)

  44. අදිත ප්‍රවීන්

    නියමයි නිර්මාණි අක්කේ !
    බලන්න හිතාගෙන හිටපු ෆිල්ම් එකක් .
    බොහොම ස්තුතියි සබට .

  45. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ සමාවෙන්න පරක්කු උනාට මේක නම් Br එනකම් ඉන්නවා මම :D

  46. bhanusha

    tnx akki enakn balan hitapu film ekak

  47. සසිදු ඩිල්ශාන්

    සබ් එකට ස්තුතියි

  48. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Ravindu Thenabadu

    බොහොමත්ම ස්තූති වේවා!

Load more comments