Watch Trailer

1920 London (2016) with Sinhala Subtitles | ලන්ඩනයට ආ අඳුරු මායාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට හොල්මන් චිත්‍රපටියක් තමයි අද මං ගෙනාවෙ. කලින් ආපු 1920 චිත්‍රපටි දෙකේ වගේම මේකෙත් කතාව ලියලා තියෙන්නෙ Vikram Bhatt. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dharmendra Suresh Desai. 3 Idiots චිත්‍රපටියෙ රාජු විදිහට රඟපාපු Sharman Joshi මේකෙ ජේයි සිං ගුජ්ජර් වි…

1920 London (2016)

ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට හොල්මන් චිත්‍රපටියක් තමයි අද  මං ගෙනාවෙ. කලින් ආපු 1920 චිත්‍රපටි දෙකේ වගේම මේකෙත් කතාව ලියලා තියෙන්නෙ  Vikram Bhatt. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dharmendra Suresh Desai. 3 Idiots චිත්‍රපටියෙ රාජු විදිහට රඟපාපු Sharman Joshi මේකෙ ජේයි සිං ගුජ්ජර් විදිහටත්, Priyanka Chopraගේ ඥාති සොහොයුරියක් වන Meera Chopra මේකෙ ශිවාන්ගි විදිහටත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. බලනකොට ටිකක් බය හිතුනට, කලින් චිත්‍රපටි දෙකට තරම් මේකට බය හිතෙන්නෙ නෑ කියලා තමයි මට නම් හිතෙන්නෙ. ඒ ගැන ඔයාලගෙ අදහසුත් මට කියන්නකො.

මේකෙ කතාව මම කෙටියෙන් කියන්නම්.. ඉන්දියාවෙ රජ පවුල් වල සාමාජිකයන් වන ශිවාන්ගි සහ එයාගෙ සැමියා වන වීර් සිං ජීවත් වෙන්නෙ ලන්ඩන් වල. එක දවසක් වීර්ට රාජස්ථාන් වලින් එවපු තෑග්ගක් ලැබෙනවා. එදා ඉඳන් වීර්ට අමුතු දේවල් වෙන්න පටන් අරන් එයාගෙ තත්ත්වෙ නරක අතට හැරෙනවා. ඉතිං ඒකට ජේයිගෙන් උදව් ඉල්ලගෙන ශිවාන්ගි ඉන්දියාවට යනවා. ඉතිං වීර්ට එහෙම උනේ ඇයි, ශිවාන්ගි ඇයි ජේයිගෙන් උදව් ඉල්ලන්නෙ, එයාගෙයි ජේයිගෙයි සම්බන්ධය මොකක්ද, වීර්ට ආපහු සනීප වෙනවද කියන දේවල් දැන ගන්න පුළුවන් ඔයාලට මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ.

ඉතිං එහෙනම් ඔයාලට චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා, ඒවගේම මගේ සබ් එක ගැන අදහස් දක්වන්න කියලත් ඉල්ලනවා. හැමෝටම ජයවේවා!

1920 London (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

1920.London.2016.DVDRIP.1CDRIP.x264.AAC.ESub-

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,195 downloadsDownload 1920.London.2016.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/NimanthikaM1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමන්තිකා වික්‍රමසිංහ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිමන්තිකා වික්‍රමසිංහ

Subtitles

7,195 downloadsDownload Subtitles31 KB

16 comments

  1. Gathsara Umesh Kumara

    directmvs කියල ගූගල් එකේ සර්ච් කරල අදාල වීඩියෝ පටය බාගන්න.
    සබට ස්තූතියි සහෝ...

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ dvdrip nam wadak na akke

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  3. රයන් ද සිල්වා

    නියමයි.... ස්තූතියි සහෝදරී
    නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. කවීන් ලහිරු

    තෑන්ක්ස් සබ් එකට නැවත හමු වෙමු

  5. උදාර දිල්ශාන්

    ස්තූතියි සිංහල උපසිරැසියට.....

  6. Kulanjana Maduranga

    niayamai…thanks NIMANTHIKA sis.sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dhanuka

    Niyamai sis, ela..
    Udta Punjab (2016) hindi ekatath sub denda

  9. Lakshan

    මෙන්න මේ සයිට් එකෙන් ඕන ෆිල්ම් එකක ටොරන්ට් ෆයිල් එක තියෙනවා. 1920 London 2016 ෆිලුමත් තියෙනවා. සබට තෑන්ක්ස්.ජයවේවා...

  10. Buddhika

    ane yaluwane kohomada me film eka download kara ganne
    udaw karannako

    1. සමන් ප්‍රසාද්

      අපි ඔය දීලා තියෙන රිලීස් නේම් එකේ/ පිටපතේ නමේ අගට ටොරන්ට් කියලා ටයිප් කරලා ගූග්ල් කරන්න. එතකොට හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් නෙට් එකේ සැරිසරනකොට හම්බෙන ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් වල ඇඩ්ඩ්‍රස් සේව් කරගෙන තියාගන්න. එතකොට ඉක්මණටම ඔයාට අපි දෙන පිටපතට අදාළ ටොරන්ට් එක හොයාගන්න පුළුවන්. :)

  11. Kalana

    Bohoma isthuthi.

  12. H w I Nadee

    Download karanna bane. Kohomada download karanne

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......