හායි යාළුවනේ, මම අදත් ගෙනාවේ සුපුරුදු පරිදිම දෙමළ එකක් තමා ඉතින්. අධ්‍යක්ෂයන, නිෂ්පාදනය සහ ප්‍රධාන චරිතය යන තුනම එක්කෙනෙකු තමා මේ චිත්‍රපටයට දායක වෙලා තියෙන්නේ. ඒ තමයි Vijay Kumar. මෙහි සංගීත අධ්‍යක්ෂයන Masala Coffee වන නවයකයෙකු විසින් සිදු කර ඇති අතර මෙහි Imdb Rating එකත් සැලකිය යුතු මට්ටමක තියෙනව…

හායි යාළුවනේ, මම අදත් ගෙනාවේ සුපුරුදු පරිදිම දෙමළ එකක් තමා ඉතින්. අධ්‍යක්ෂයන, නිෂ්පාදනය සහ ප්‍රධාන චරිතය යන තුනම එක්කෙනෙකු තමා මේ චිත්‍රපටයට දායක වෙලා තියෙන්නේ. ඒ තමයි Vijay Kumar. මෙහි සංගීත අධ්‍යක්ෂයන Masala Coffee වන නවයකයෙකු විසින් සිදු කර ඇති අතර මෙහි Imdb Rating එකත් සැලකිය යුතු මට්ටමක තියෙනවා එහි Rating එක 8.4 කි.
මෙහි කතාව ගැන කියනවා නම්, මේ චිත්‍රපටය 1999 වර්ෂයේ සිදු වන සිදු වීමක් ලෙස තමා අරන් තියෙන්නේ, ඉතින් ඒ කාලයේ ඉන්දියාවේ නොහොත් තමිල් නාඩුවේ කුල ගැටුම් නිතර නිතර සිදු වෙන දෙයක්. පහත් කුලය උසස් කුලය කිය කියා ගහ ගැනිලි මරා ගැනිලි, කලකෝලහාල නිතර නිතර සිදු වෙනවා. ඉතින් මේ කථාවත් කුලය පාදක කොට ගනිමින් නිෂ්පාදනය වුණු චිත්‍රපටයක් තමයි.
මෙහි ප්‍රධාන චරිතය Vijay Kumar(ලෙනින් විජේ) වන අතර මොහුට මොහුගේ ළඟින් ඉන්න යාළුවන් තුන් දෙනෙක් ඉන්නවා, ඉතින් මේ හතර දෙනාම කොලේජ් ස්ටුඩන්ස්ලා වන අතර මේ හතර දෙනාම එහි කොලේජ් හොස්ටල් එකේ තමා නැවතිලා ඉන්නේ. ඉතින් මොහුන් ළඟ දෙමාපියන් නැති නිසා අරක්කු සිගරට් සේරම නරක පුරුදු තියෙනවා. Mime Gopi (කුමාර්) කියන්නේ සංගමයේ නායකයාගේ පුතෙක්. ඒ කුලයේ නායකයා කුමාර්ගේ දෙමාපියන් පොඩි කාලෙම මැරුණ නිසා මෙයාව හදන්නේ ඒ කුලයේ නායකයා. ඉතින් කුමාර්ට අවශ්‍ය මේ සංගමය ටිකෙන් ටික වෙනස් කරමින් එය පක්ෂයක් කිරීමටයි. ඉතින් මේ කථාවේ තියෙන්නේ ඒක ඔහුට කරන්න පුළුවන් වුණාද, එහෙම කරන්න මෙයා මොන මොනවා කෙරුවද… මේකට අපේ ලෙනින් විජේ සහ ඔහුගේ යාළුවන් හවුල් වෙන්නේ කොහොමද.. කියා මේක නරඹා ඔබම දැන ගන්න.
ස්තූතියි.
ඔබට ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.TO – Uriyadi (2016) Tamil HDRip Xvid Mp3 700MB
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,476 downloadsDownload Uriyadi-2016.Baiscopelk.com_.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduSandeepa1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
14 comments
Rumesh Nilantha Jayaweera
Rumesh Nilantha Jayaweera
Im 1st
buddhika
thanx saho sub ekata.........
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
තෑන්ක්ස් සබ් එකට නැවත හමු වෙමු
උදාර දිල්ශාන්
ස්තූතියි සිංහල උපසිරැසියට…..
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Râñdï Pîûmàl
fatta bro
Dimu
කෝ උපසිරැසි download link එක නැහැනේ.
Asitha
Thanks bro
co
ela
Trivon Lakmal
Kohomda me film download karaganne. Hash tag eka hoya ganna widiyk kiynna plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank for sub. nice movie.....good...luck