Watch Trailer

1921 (2018) Sinhala Subtitles | අඳුරට එරෙහිවූ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ අවුරුද්ද් රිලීස් වුන හොර්ර ගනයට අයත් හොදම හිංදි ෆිල්ම් එකේ සිංහල උපසිරසි අරන් තමයි මේ ඇවිත් ඉන්නේ, මුලින්ම මේක මට කරන්න දුන්නු දහරා මුතු අමා අක්කිට ස්තුති කරන්න ඕනි මොකද කියනවනම් මේක එයාට අයිති උපසිරුසියක් අඩලා අඩලා බලෙන් තමයි මම මේක ඉල්ලගත්තේ,ඒ වගේම ෆිල්ම් එකේ හොද කොපියක් ආව ගමන් මාව දැ…

ඔන්න මම මේ අවුරුද්ද් රිලීස් වුන හොර්ර ගනයට අයත් හොදම හිංදි ෆිල්ම් එකේ සිංහල උපසිරසි අරන් තමයි මේ ඇවිත් ඉන්නේ, මුලින්ම මේක මට කරන්න දුන්නු දහරා මුතු අමා අක්කිට ස්තුති කරන්න ඕනි මොකද කියනවනම් මේක එයාට අයිති උපසිරුසියක් අඩලා අඩලා බලෙන් තමයි මම මේක ඉල්ලගත්තේ,ඒ වගේම ෆිල්ම් එකේ හොද කොපියක් ආව ගමන් මාව දැනුවත් කරලා සබ් එකට උදව් කරපු සිසිල අයියටත්, අමාරු අවස්ථාවල බොක්කෙන්ම සප් එක දුන්න මයුර සුරාජ් අයියටත් මේ වෙලාවේ ස්තූති කරනවා,

ඉතින් මේ ගැන කියනවනම් 1920 චිත්‍රපට මාලාවේ හතරවන චිත්‍රපටිය විදිහට තමයි 2018 ජනවාරි 12 වෙනිදා ඉදන් මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවිම ආරම්භ කරලා තියෙන්නේ, ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ සුරූපි නිලි Zarine Khan සහ Karan Kundrra ඒ වගේම බොලිවුඩ් වල සුප්‍රකට හොරර් චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක් වන Vikram Bhatt මහතා තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් වික්‍රම් බාත් මහතා කියලා තියන විදිහටම මේක වෙනස්ම විදිහේ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්, ඒ වගේම දිනෙන් දින වලපල්ලට ගිය 1920 චිත්‍රපටි මාලාවට මේ චිත්‍රපටිය හරහා නව ජිවයක් එක්කරන්න අධ්‍යක්ෂක වරයා සමත්වෙලා තියනවා කියලා කියන්න පුළුවන්, ඉතින් කලින් චිත්‍රපටවල නොතිබුණු විදිහට ඉතාමක් සාර්ථක සහ කුතුහලය දනවන විදිහට මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියනවා, එහෙනම් වැඩිය කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු.

අයුශ් ඔහු ඉන්දියාවේ සිටින දක්ෂ පියානෝ වාදකයෙක් එත් ඔහු ඒවා ඉගෙන ගන්නේ කිසිම පුහුනු කදවුරකටවත් සංගීත පංතියකටවත් සහබාගි නොවි තනිවමයි, ඒකට විෂේශ හේතුවක් තියනවා ඒ තමයි අයුශ්ලා හුගක් දුප්පත්, දවසක් අයුශ්ගේ තාත්තා එයා වැඩ කරන තැන අයිතිකාරයා වන වාඩියා මහත්තයාට අයුශ්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න අවස්ථාව සලසලා දෙනවා, ඉතින් අයුශ්ගේ පියානෝ වාදනයට වසග වන වාඩියා මහතා එයාව එන්ගලන්තයේ යෝක් සරසවියේ සංගිතය හදාරන්න යවනවා, එයාට නවතින්න යෝක වල තියන වඩියා මහත්තයාගේ මන්දිරය ලබා දෙනවා, ඉතින් අයුශ්ගේ පියානෝ වාදනයන් කොච්චර රසවත්ද කියනවනම් ටික දවසකින් නගරයේ ඉන්න හැම කෙනෙක්ම වගේ ඔහුගේ වාදනයන් අහන්න වාඩියා මන්දිරයට යන්න එන්න ගන්නවා, එත් එක දවසක් මහ අමුතු දෙයක් සිද්ද වෙනවා, එදයින් පස්සේ අයුශ් ගෙදරින් එළියට බහින්නත් බය වෙනවා, නපුරු ආත්මයක් වඩියා මහත්තයාගේ ගෙදරට ආවේස වෙලා අයුශ්ව බය කනවා,

ඉතින් දවසක් අයුශ් පත්තරේ බලනකොට දකිනවා රෝස් කියලා ගැහැනු කෙනෙක් ගැන, එයාට ආත්මත් එක්ක කතාකරන්න පුළුවන්, ඉතින් අයුශ් රෝස්ව හොයාගෙන යනවා, ගිහින් එයාට හැම දෙයක්ම කියනවා, කොහොම හරි අවසානෙදි අයුශ් රෝස් එක්ක එකතු වෙලා මේ කතාවේ සුලමුල හොයාගන්නවා, ඒ වගේම ලස්ස සින්දු ටිකකුත් එක්ක අමුතුම විදිහේ අහින්සක ආදර කතාවකුත් මේකේ ගලාගෙන යනවා කොටින්ම කියවනම් හොර්ර වුනාට දෙනෙතට කදුළු උනන අවසානයක් මේ චිත්‍රපටියේ තියෙන්නේ, ඉතින් කවුද මේ වාඩියා මන්දිරයට අරක්ගෙන ඉන්න භූත ආත්මය, මොකටද එයා එහෙම කරන්නේ, මොකක්ද අයුශ් හංගගෙන ඉන්න රහස, අයුහ්ට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද, අයුශ්ගෙයි රෝස්ගේයි ආදරයට අන්තිමේදි මොකද වෙන්නේ, ඒ දේවල් බලන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා, එහෙනම් මම යනවා බුදු සරණයි.

සැ.යු – මෙම උපසිරසි සියලුම වීඩියෝ පිටපත් සදහා ගැලෙපෙන්නේ නැති බැවින් අදලා පිටපත පමනක් බාගතකරගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB HD සහ HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,780 downloadsDownload 1921-2018.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

9,780 downloadsDownload Subtitles94 KB

42 comments

  1. Udara Damith Dissanayaka

    නියමයි එල
    සුපිරිය

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. ranga11112

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…!!

  4. Prabodha Madhusankha Hettiarachchi

    Supiri brooo. Thank u sub ekata.. puluwan nm monsoon shootout film ekata sub denna...

  5. geeganagamage

    මේක ගොඩාක් කාලයක් එනකම් මග බලාගෙන හිටිය හොල්මන් හින්දි සුපිරිම ෆිල්ම් එකක් බොහෝම ස්තුතියි මේ කරන උතුම් සේවයට .

  6. Ishan007

    Thanx Machn..

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. chandima_herath

    thanks yalu sub ekata

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
    ජය.

  10. sahansudeera

    Thank You

  11. Mayura

    හරිම කලාත්මක චිත්‍රපටයක්. එළබෙන වසරේ ඇකඩමි සම්මාන උළෙල සඳහා ඉන්දියානු නියෝජනය ලෙස මේ චිත්‍රපටය ඉදිරිපත් කිරීම අප පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා :)

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. siththa

    Good job mate. Keep it up

  14. sankalpa.24

    supiri wadak bro

  15. gihan perera

    Well done bro....good job and god bless you...continue it....

  16. Suranjan

    Thanks machan.......jayawewa........!

  17. HARSHANA9211

    thank you ...............

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. kodagoda

    tnx sahoo

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. ranga1984

    aluth film walata sub dunnata thanks jaya...wewa..

  22. malith

    Ela ela

  23. supun bro

    godak thanx bro...
    thawa aluth hindi film ekakata sub demuko..

  24. vas0303

    Thank you very much

  25. ඩොක් අයියා

    ඔන්න “දිල්ෂාන් සචින්ත(සචී)” මල්ලියෝ අපි එහෙනම් උපරැසිය බාගන්නම් හරියේ

    ස්තුති කිව්වා හා හොඳේ

  26. oshanda

    thanks saho..

  27. Dilruk lahiru

    Thanks mcn##

  28. GayanBuddhika

    ftta bro

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. chamara indika

    thanks bro

  31. pradeep darshana

    Supiri sub eka ela

  32. Chathukandy

    Thanks brother..

  33. knightrider25527

    Suppa flim eka danata apu fattama flim eka balapu nati kattiya balanna....kiyala vadak naha e taran suppa
    Thanks machan Sub ekata...elama
    Tavath me vage honner movies vala sub denna kiyala ayachanavak karanava
    budu saranai

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. NITHANTHA KUMARA

    thanks you for your great film thank you. thank you for creating your sinhala movies and free movies. thank you again.

  36. DILAN ANUSKA

    good

  37. RDGamage96

    Mahanubhavudu , Pandaga Chesko , Vunnadhi Okate zindagi , Mannar vagaiyara , Majnu (Telugu) , Brahma.com , Oxygen (Telugu) me Film vltath Sinhala Sub Dennako…

  38. Bandaramudiyansi

    කලින් චිත්‍රපට ටික බලළ තියෙන්න ඔනද මෙක බලන්න මල්ලි?

  39. asankabalage

    thanks.ayeth ekak karamu

  40. Chathuranga Udayakantha

    Ela machan ela.digatama danna sub... thanks

  41. shanedesilva

    Good Work guys. Keep it up. Thanks.

  42. MAALnath

    Thanks .........good luck ...............@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--