ජේන් කියන්නෙ ළමයි දෙදෙනෙකු සහ සැමියා සමග සතුටින් ජීවිතය ගත කරන කෙනෙක්.ඒවගේම තමයි ජේන් විද්‍යාත්ඥවරියක්.ඇය යම් ව්‍යාපෘතියක් කරගෙන යනවා ද්‍රව්‍ය අවකාශය හරහා ගමන් කිරීම සම්බන්ධව.ඇය තමන්ගෙ සහයකයා සමග මෙය කිහිප වතාවක්ම ඉතා පරීක්ෂාකාරීව පිළිබඳ පර්යේෂණ කරනවා.කාලයක් ගෙවී යනවාත් එක්කම මැය පරීක්ෂාකාරී කියන ම…

ජේන් කියන්නෙ ළමයි දෙදෙනෙකු සහ සැමියා සමග සතුටින් ජීවිතය ගත කරන කෙනෙක්.ඒවගේම තමයි ජේන් විද්‍යාත්ඥවරියක්.ඇය යම් ව්‍යාපෘතියක් කරගෙන යනවා ද්‍රව්‍ය අවකාශය හරහා ගමන් කිරීම සම්බන්ධව.ඇය තමන්ගෙ සහයකයා සමග මෙය කිහිප වතාවක්ම ඉතා පරීක්ෂාකාරීව පිළිබඳ පර්යේෂණ කරනවා.කාලයක් ගෙවී යනවාත් එක්කම මැය පරීක්ෂාකාරී කියන මතය පැත්තකට හරහ මෙම කාර්ය අවදානමක් අරගෙන කිරීමට සැරසෙනවා.ඉතින් අවදානමක් අරගෙන ජේන් කරපු වැඩේ හරි යනවා.පරීක්ෂණය සදහා යොදාගත්තු ඇපල් ගෙඩිය අතුරුදහන් වී යනවා.නමුත් මොවුන් හිතුව වගේ ඇපල් ගෙඩිය ඔවුන් හිතාගෙන හිටපු ස්ථානයට පැමිණියෙ නැහැ.එය එකපාරටම අතුරුදහන් වී යනවා.පස්සෙ ජේන්ට මතක් වෙනවා ටෙග්මාර්ක්ගෙ සිද්ධාන්තයන් ගැන.එය තමයි මාන්තර ලෝකයන් ගැන.ඉතින් ඇය මේ පිළිබඳ යම් යම් දේවල් හොයාගන්නවා.ජේන් ඇපල් ගෙඩිය යැව්ව වගේ යම් යම් දේවල් එම මාන්තර ලෝකය සමග හුවමාරු කරගන්නවා.විශේෂයෙන්ම කියන්න ඕන එම ලෝකය ඔවුන් සිටින එකට ගොඩක්ම සමානයි.යම් යම් වෙනස් කම් හැරුණු කොට.එම මාන්තර ලෝකයෙත් ජේන් වගේම කෙනෙක් ඉන්නව.ඒවගේම තමයි ඇයටත් මෙවැනිම පර්යේෂණගාරක් තිබෙනව.හැමදේම හොදින් සිද්ධ උනත් ජේන්ට යම් අවාසනාවන්ත සිදු වීමක් සිද්ධ වෙනව.ඒ තමයි ඇයගෙ සැමියා කාර් අනතුරක් නැතිවෙන එක.මැය සති ගාණක් මේ ගැන හිත හිත දුක් වෙනවා.පස්සෙ දවසක් මැය ඒ මාන්තර ලෝකයට ගිහින් එම ලෝකයෙ සිටින මැට්ව ජේන්ගෙ ලෝකයට එක්කරගෙන එනව.නමුත් ජේන් එම ලෝකයෙන් ගෙනාපු මැට් ඇයගෙන් නැති උනු මැට් වගේම නෙමේ.ඔහු යම් ආකාරයක ඉතා සුළු දේට පවා කෝපගන්න මිනීමැරුමක් කිරීමට තරම් තැත් කරන කෙනෙක්.ඉතින් ජේන්ට මෙය වැටහෙනවා.ඔහුට මගාරින්න උත්සහ කරනව.ඉතින් මෙම මාන්තර ලෝකයෙන් පැමිණි මැට් ජේන්ගෙ දරුවන් දෙදෙනාව ඝාතනය කිරීමට සැරසෙනවා.ඉතින් මේ කෲර මැට්ට ජේන්ගෙ දරුවන්ව ඝාතනය කරන එක ජේන්ට නවත්තන්න පුලුවන් වෙයිද?එහෙනම් ඉතින් කතාව ඔයාලට බාරයි.
2018 වර්ෂයේ පෙබරවාරි 13 වන දින නිකුත් මෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 5.7 ක අගයක් ලබාගැනීමට සමත් වි තිබෙනවා.ඒවගේම තමයි විනාඩි 90 දාවන් කාලයක් තිබෙන මෙම චිත්‍රපටය අයිති වන්නෙ Sci-Fi | Thriller කාණ්ඩයටය.ඒවගේම තමයි මෙම චිත්‍රපට හට සම්මාන කිහිපයකුත් ලබාගැනීමට සමත් වී තිබෙනවා.මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වන්නෙ Jacqueline McKenzie | Myles Pollard | Hayley McElhinne | Ben Mortley | Shannon Berry යන නළුකැලයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
4,202 downloadsDownload The-Gateway-2018.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
29 comments
viraj harsha
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජය.Helili Hemamali
නියමයිනේ මල්ලි. බොහොම ස්තූතියි!
AsithaDilruwan
elama saho thanks
arum zoysa
Thanks malli....jaya wewa..!!
Nuwan-milinda
Thanks broo
losaka
Thank u Bro...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
M.R.Insaf
Thank you bro..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ranga11112
උපසිරැසියට ස්තුතියි සහෝ…!!
jagath55
Thanks
Panther
Thanz bro
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!raviz
Thank you............nice work........
gihan perera
Good job bro...god bless you...and thanks for the sub...and continue it...
che13181
Thankz mchn
malith
Ela ela
madushangamage
thankes machan ela....
Luchnik
Thank youuu........
shenal
thanks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
aks
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....!
බොබී
ෆිල්ම් එක නම් නියමයි. අවසානේ බැලුවම කනේ පාරක් ගැහුවා වගේ නේ.
MAXR
බොහෝම ස්තුතියි !!!!
gayanmagee
thanks
Advertisement

Thanks machan...digatama sub demu