Watch Trailer

1983 (2014) with Sinhala Subtitles | තණ නිල්ල සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි…

1983 (2014)

මේ පාර ඔයාලට අරගෙන ආවේ මලයාලම් සිනමා සිත්තමක්. 2014 තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මේක මගේ පලවෙනි මලයාලම් එක. මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව කෙටියෙන් කිව්වොත්, රමේශන් කියන්නේ ඉගෙනීමට දක්ෂ ළමයෙක්. ඒත් එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. ඒවගේම එයා ක්‍රිකට් වල පිතිකරණයට ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයාලා ගමේ පොඩි පිට්ටනි වල තමයි සෙල්ලම් කරන්නේ ටෙනිස් බෝල් වලින්. රමේශන්ගේ තාත්තාගේ හීනය එයාව ඉංජිනේරුවෙක් කරන එක. රමේශන්ගේ වැඩේ දවසෙම යාළුවෝ එක්ක ක්‍රිකට් ගහන එක. රමේශන්ගේ පාසල් ජීවිතේ ඔය විදිහට ගතවෙලා යනවා. රමේශන්ට ලස්සන ආදර කතාවකුත් තිබුණා. ඉතින් එතනින් පස්සේ මොනවද උනේ. රමේශන්ගේ තාත්තා හිතපු විදිහට එයා ඉංජිනේරුවෙක් වෙයිද? නැත්නම්.?? රමේශන්ට ඉන්නේ නියම යාළුවෝ සෙට් එකක්. එකාට එකා පණ ඇරලා. මේ කට්ටිය ජීවත් වෙන්නේ ලස්සන ගම්මානයක. ඉතින් කට්ටිය මොනවා කරයිද? ලංකාවේ වගේම ලස්සන පරිසරයක තමයි මේ ගම්මනේ පිහිටලා තියෙන්නේ. පොල් පිති බැට් වලින් ක්‍රිකට් ගහපුවා ආයිත් මතක් කරගන්න පුලුවන්. රමේශන්ගේ පුතා කන්නන්, ටිකක් පහුවෙලා තමයි එලියට එන්නේ. පස්සේ කාලෙක රමේශන්ගේ ජීවිතේම එයා වෙනවා. මේක ගොඩක් ලස්සන කතාවක්. නිකන් හින්දි මොඩ්ල් එකේ ක්‍රිකට් ෆිල්ම් වගේ ඉන්දියාව උඩ තියලා නෑ.

මේක මගේ 11වන සබ්ටයිට්ල් එක. AL කරලා ලැබුණු නිදහස් කාලේ තමයි සබ්ටයිට්ල් කලේ. ඇත්තටම මේකෙන් දැනෙන සතුට වෙන කොහොමවත් ලබාගන්න බෑ. දැනට නවතිනවා. ඔයාලා හැමෝටම කළුතර බෝසමිඳු පිහිටයි!!

1983 (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1983 (2014) – Malayalam – DVDRIP – 700 MB- X264 – AAC 5.1 – ESub

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,203 downloadsDownload 1983-2014-.Baiscopelk.com_.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Ishara-Sampath-e1472369945705.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉෂාර සම්පත්

Subtitles

2,203 downloadsDownload Subtitles61 KB

21 comments

  1. Kamal

    සබට ගොඩාක් ස්තුතියි.. මේ ෆිල්ම් එක බලල නම් ගොඩාක් කල්. ඒත් සිංහල සබක් තිබුනේ නැ. සබත් එක්ක අයෙත් බලනවා මචන්.

  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. හේමන්ත

    Thanks

  4. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  5. thisal

    බොහොම ස්තූතියි

  6. Lushan Kuruppu

    සබට බොහෝම ස්තූතියි යාළු!

  7. Mahesh

    Sub ekata thanx

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Dulanga

    Thanks

  10. sanjeewa

    thanks malli, sub dunnata, jaya wewa

  11. Sachith Harshana

    tnkuu

  12. නිරෝෂ්

    ස්තුතියි ඉෂාර සහෝ.ජයවේවා !

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  15. Hasa

    Nice bro.nani inna gentleman film ekatat sub dannako.imdb 7.2

  16. saman frrnando

    It is a good film at all,,, Appreciate your work for subtitles for this film.Hope these few words encourage you to do more and more subtitles for good films. Good luck and Many many thanks for your effort for us . .. Thank you again.

  17. Menu

    Thank you!!!

  18. nidi

    dina kihipayakata kalin me film ekata mama ewu comment eka den balanawita nodekka nisai newathath comment ekak danne. film eka ithama anarghai. onema kenekuta obinawa! mama mithuran gananawakata meka recomond kalath ekka! jaya wewa! thanks Ishara!

  19. Gandhaka Indrajith

    Thanks for the subtitle

  20. ශසිත් සඳරුවන්

    සබට තුති සහෝ..
    ඔන්න ගත්තා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  21. Vishwa sasanka

    Thank you