හිතුවෙවත් නැති ඉක්මනට තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ඉතින් මුලින්ම කියන්න ඕන මේක මම සබ් කරන්න හිටපු ෆිලුමක් නම් නෙවෙයි. අපේ චාමික ඉසුරුවන් සහෝදරය තමයි ෆිලුම භාරගෙන තිබුණෙ. ඒත් එයාට වෙලාවක් නෑ කියල මේක අනිත් ටික කරන්න කියල මට දුන්න. කොහොමින් කොහොමහරි මේක දැන් තමයි දෙන්න පුලුවන් උනේ. හරි ඒ…

හිතුවෙවත් නැති ඉක්මනට තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ඉතින් මුලින්ම කියන්න ඕන මේක මම සබ් කරන්න හිටපු ෆිලුමක් නම් නෙවෙයි. අපේ චාමික ඉසුරුවන් සහෝදරය තමයි ෆිලුම භාරගෙන තිබුණෙ. ඒත් එයාට වෙලාවක් නෑ කියල මේක අනිත් ටික කරන්න කියල මට දුන්න. කොහොමින් කොහොමහරි මේක දැන් තමයි දෙන්න පුලුවන් උනේ. හරි ඒ කතා පැත්තකින් තියල ෆිලුමෙ කතාවට යමුකො…
ඉතින් මේක මාතෘකාවනම් ඔයාල කැමති මාතෘකාවක් බව මම දන්නව. හැකර් කෙනෙක් කියන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් කැමති චරිතයක්. හැක් කරන එක නරක වැඩක් උනාට ගොඩක් දෙනෙක් හැක් කරන්න කැමතියිනෙ. මේකෙත් තියෙන්නෙ තවත් හැකර් කෙනෙකුගේ කතාවක්. මේක ඉන්න ප්‍රධාන හැකර්ගෙ නම තමයි විල. එයා නිකන් වෘත්තීමය හැකර් කෙනෙක්. මොකද එයා විවිධ අයගෙ දේවල් හැක්කරල සල්ලි හොයාගන්නව. ඉතින් මෙයා බොහොම දක්ශ හැකර් කෙනෙක්. ඒ වගේම මෙයා කිසිදු පාර්ශවයකට පක්ශ හැකර් කෙනෙක් නෙවෙයි. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයා අහම්බයෙන් හොයාගන්නව රජයේ රහසිගත වැඩසටහනක්. ඉතින් එයා ඒක හැක් කරල ඒකට අතුල් වෙනව…
හරි ඉතින් හැකර් කෙනෙක්ගෙ කතාවක් නිසා කුතුහලයකුත් තියෙන්න එපැයි. ඔයාලම ෆිලුම බලල ඉන්නකො. මේක එච්චර ප්‍රසිද්ධ ෆිලුමක් නොවුනට හොදම ගණයේ කතාවක් තියන ෆිලුමක්. අවසාන වශයෙන් හැක් කරන්න ආස හිතුණට හැක් කරන එක වැරදි වැඩක් කියන ගමන් අදට සමුගන්නව… තවත් උපසිරසියකින් හමුවෙමු…
…මම වටපිට බැලුවම මම සීමා තාප්ප අගුල් මොනවත් දකින්නේ නෑ…
ජය
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
4,630 downloadsDownload ALGORITHM.2014.Baiscopelk.com_.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සහ “චාමික ඉසුරුවන්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
25 comments
Malshan Hasaranga
Malshan Hasaranga
Snowden.2016 film ekata sub dihnko bn eka supiri film ekak
Chathuranga Pramod III
16th Downloader.... Thx dude
Chinthaka Bandara
උපසිරැසියට ස්තූතියි බ්‍රෝ. ඔන්න හෑෂ් එකත් හොයාගෙන බෑවෙන්න දැම්මා. හොඳ ෆිලුමක් කියලා හිතෙනවා. වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා!!! ජය!
Sajith Thilakarathne
thanks saho sub ekata
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Chami.S
Thanks..
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Kaviya
Tq bro sub ekata ✌✌✌
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
udara balasuriya
perfect
kasun R Alwis
thanks macn..ane snowden ekatath sub eka denna machaa..
Dulanga
Thanks
demel
ela ela mama asama akak wage. thanks
darshi
Thanks
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasith
kooo copya
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..Devaka Sadaruwan
කතාව නම් සෙට් වෙන එකක් වගේ බාගෙනම බලන්නම්
ජය හා සතුටඅසිත
ජය වේවා!!!
බොහොම පින්nm
Thanks
damith
බොහෝම ස්තූතී සබ් ඒකට
Sanath Perera
thanks for sub bro...
thisara
මට නම් ඔය ෆිල්ම් එක සෙට් වුණේ නෑ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

hamme asama film ekak elakiri thnx mcho sub ekata