ආදරය කියල අලුත් පරිච්ඡේදයක් මගේ ජීවිතයට එකතු උනා කියල මගේ කාලසටහනට බාදා වෙනවට මම කැමති නෑ අපි ආදරය කරමු ඒත් හවස 4 ඉදන් 6 වෙනකල් විතරමයි අපි ආදරය කරන්නේ. ඔන්න ඉතින් තවත් තෙළුගු බයිස්කෝප් එකකට උපසිරසිය අරගෙනයි ආයෙත් ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවේ. එහෙනම් මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව ලබාදු…

ආදරය කියල අලුත් පරිච්ඡේදයක්
මගේ ජීවිතයට එකතු උනා කියල
මගේ කාලසටහනට බාදා වෙනවට
මම කැමති නෑ
අපි ආදරය කරමු
ඒත් හවස 4 ඉදන් 6 වෙනකල් විතරමයි
අපි ආදරය කරන්නේ.
ඔන්න ඉතින් තවත් තෙළුගු බයිස්කෝප් එකකට උපසිරසිය අරගෙනයි ආයෙත් ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවේ. එහෙනම් මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ටීම් එකටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. ඉතින් මීට කලින් ම උපසිරසිය ලබාදුන් kolanji 2019 චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වපු, නරඔපු සැමට ස්තූතිය පල කරනවා.විශේෂයෙන් මේ වෙලාවෙ මතක් කරනවා සොනාලි තාරිකා සොයුරියවයි, දිලේකා ප්‍රබෝධනී සොයුරියවයි, උදව්වක් ඉල්ලපු ගමන් බෑ නොකියා වෙලාම නොබලා උපකාරයකින් සහයක් දුන්නට.
ටිකක් නම දැක්ක ගමන් වෙනස්ම විදිහේ කථාවක් නේද කියලා හිතෙයි. මොකක්ද මේ පැය දෙකක ආදරය..? කියන්නේ කියලා හිතෙයි..හරි..හරි එහෙම හිතුන එක. මේ ආදිත්ගෙයි, අවිකාගෙයි ආදර කථාවනම් ඉතින් පැය දෙකක ආදර කථාවක්.
කථාව පටන් ගන්නේ ගෙයක් හොරකන් කරන්න ගිය හොරෙකුගෙන්. ඉතින් මෙයා මේ ගෙදර බඩු හොරකන් කර කර ඉද්දි ටිකක් අමුතුම දෙයක් දකිනවා. ඒ තමයි දින පොතක්. ඉතින් මෙයා මේ හොරකම නවත්තල මේ දින පොත පොඩ්ඩක් කියවන්න ගන්නවා, ඒකෙ තියෙන්නෙ අමුතුම දෙයක්, මෙයාටත් මේකෙ තියෙන ඒවා ගැන ටිකක් පිස්සු වගේ. මෙයා මේ කොල්ල කන්නෙ අවිකාගේ ගෙදර. එයාගේ දිනපොත තමයි මෙයා මේ කියවන්නේ. ඒකෙ තියෙන්නේ එයා පැය 02 ක් විතරක් ආදරය කරන කථාවක්. ඉතින් මේ හොරා එයා ආව වැඩේ පැත්තක තියලා, මේ දිනපොත් ටික තමයි අරන් යන්නේ. එයා මේ දින පොත් අරන් ගිහින් නියම වැඩක් තමයි කරන්නේ,
අවිකාත්, ආදිත්වත් දෙදෙනාම පෙම්වතුන් වන අතර, මොවුන් දෙදෙනා ආදරය කරන්නේ දවසට පැය දෙකක් විතරයි. ඒකත් හවස 4.00 ඉදන් හවස 6.00 වෙනකන්. හවස 6 වුනා කියන්නේ මේ දෙන්න අදුරන්නෙවත් නැති දෙන්නෙක් වගේ වෙනවා. ඉතින් මේ ආදරේනම් ආදිත්ට එපාම වෙලා, එයා අවිකාට කියන්නේ මේ පැය දෙක නෙමේ එයාට පැය 24 ම එයාට ආදරය කරන්න ඔිනි කියලයි. ඉතින් ඒකටනම් අවිකා කොහෙත්ම කැමති වෙන්නේ නෑ. බැරිම තැන ආදිත් අවිකාගෙන් වෙන් වෙන්න තීරණය කරනවා, එහෙනම් කථාවෙ ඔක්කොම කියන්න යන්නෙ නෑ , ඔයාලම බලන්න ආදිත් අවිකා දෙන්නා පැය 2 කේ ආදරයට තිත තියයදිද ..? නැද්ද කියා.. තවත් සිනමාවකින් හමුවෙනකන් ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- කාණ්ඩය : Romance, Drama
- අධ්‍යක්ෂණය : Sri Pawar
- රංගන ශිල්පීන් : Tanikella Bharani, Kriti Garg, Sri Pawar
- ධාවන කාලය : 2h 30min
- තිරගත කල දිනය : 06 September 2019
- සංගීතය : Gyani Singh
- IMDB අගය : 7.6/10

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,831 downloadsDownload 2-Hours-Love-2019.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
29 comments
Pasindu16022
Chezmadhuhansa
film eka download krgathth link eka mata ewanko
Udaya Saman
Baiscopedownload.co eken ganna
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nilush Angana
Sub ekata thanx
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ....
basura indrachapa
උපසිරසියට තුති..
ජයෙන් ජය!!!kusal podda
paliwaan ekata sub dennako
Supun shanika
ස්තූතියි සහෝදරයා
Buddhika Lakmal (laKMal)
thanks machan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Chezmadhuhansa
film donload kre kohenda bn
Udaya Saman
Baiscopedownload.co oken ganna
hatharasingha
Thankz sahooo
Chezmadhuhansa
Film eka download krgann bane a
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wajira
Thanks for sub
nish47
ස්තූතියි සහෝ
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදය සහෝ.
ජයෙන් ජයම වේවා!
ලිපියනම් සුපිරියටම ලියලා තියෙනවා.nimeshana980
seeds nethi film daanna epa bn.
palithadesilva
thankyou,,
Rukshan37
Ela
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
අනිවා බලනෝ...
දිගටම සබ් දෙමු ආ...
ජය!Devrish
ෆට්ට. Gaddalakonda Ganesh - 2019 සබ් එකත් ඉක්මනින් ඔනා
D.Chamara
bohoma sthuthi sahooo
nadun vismitha
SUB වැඩ කරන් නැත්තෙ ඇයි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
L.G.T.Dilshan Liyanage
Tnxx
Supun Srimal
Thnq sahoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro