අද කාලෙ කාල තරණ චිත්‍රපට බෙහෙවින්ම වගේ සෑදෙනවා. හැබැයි එයින් ගොඩක් එව්වා හිතට සෙට් වෙන්නෙ නැහැ. පහුගිය අවුරුදු ගාන පුරාවටම එහෙම හිතටම සෙට් වෙච්ච එකක් ගැන ඇහුවොත් මං පිළිතුරු දෙන්නෙ Looper l Predestination l Source Code l 12 Monkeys වැනි චිත්‍රපට. මෙතන මඟ හැරිච්ච එව්වත් තියෙනවා කියල මතක තියාගන්න 😊 .…

අද කාලෙ කාල තරණ චිත්‍රපට බෙහෙවින්ම වගේ සෑදෙනවා. හැබැයි එයින් ගොඩක් එව්වා හිතට සෙට් වෙන්නෙ නැහැ. පහුගිය අවුරුදු ගාන පුරාවටම එහෙම හිතටම සෙට් වෙච්ච එකක් ගැන ඇහුවොත් මං පිළිතුරු දෙන්නෙ Looper l Predestination l Source Code l 12 Monkeys වැනි චිත්‍රපට. මෙතන මඟ හැරිච්ච එව්වත් තියෙනවා කියල මතක තියාගන්න 😊 . ඔන්න මේ වසරේත් අර උඩ සඳහන් කරපු චිත්‍රපට වලට තවත් එකක් එකතු වෙනවා. නමින් In The Shadow Of The Moon වෙන්නෙ. ඔව්, නම නම් අමුතුයි. හැබැයි චිත්‍රපටය බලාගෙන යනකොට තේරෙයි ඇයි එහෙම නමක් දැම්මේ කියලා.
”චිත්‍රපටය සඳහා නිකුත් වු පෝස්ටර් ජයාරූපය”
මේ වෙනකොට IMDb අගය අගය 6.2 ක් සහ කුණු තක්කාලි අගය 62% වැනි අගයක් අරගන්න සමත් වී තිබෙනවා. Netflix ස්ට්‍රිමින් සර්විස් එක හරහා තමයි මේක නිකුත් කර තිබෙන්නෙ. Cold In July l Stake Land වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු ”Jim Mickle” ය. Crime l Mysery l Sci-Fi කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි පනස් පහක් පුරාවටම රසවිඳින්න පුළුවන් වෙනවා. ඒවගේම රංගනයෙන් Boyd Holbrook l Cleopatra Coleman l Michael C. Hall l Bokeem Woodbine l Rachel Keller l Ryan Allen දායක වෙනවා. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මේ ඔක්කොම පටන්ගන්නෙ 1988 දී එක්තරා නාඳුනන ගැහැණු කෙනෙක් අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ව සහාසික ලෙස මරණ එකෙන්. සහාසික ලෙස කියන්නෙ මේ නාදුනන ගැහැනු කෙනා එක්තරා විෂක් පාවිච්චි කරනවා මේ කට්ටියව මරණ්න. එකෙන් වෙන්නෙ මොළය දියවෙලා මරණයට පත්වෙන එකයි. හරියට මොළය අභ්‍යන්තරයෙ ලේ ගැලීමක්. ඉතින් මේ ගැන විමර්ෂණය කරන්නෙ ලොක්හාර්ට්. ලොක්හාර්ට් කියන්නෙ විමර්ෂයෙක් වෙන්න හීන දකින පුද්ගලයෙක්. ඒවගේම මොහුගෙ බිරිඳට ළමයෙක් හම්බවෙන්නත් ඉන්නවා. ඔන්න ඔය දේවල් අතරේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. ඉතින් මොහු හෝල්ට්ගෙ කීම එහෙම නැත්තම් මෙයාගෙ බිරිඳගෙ අයියගෙ කීම අහන්නෙ නැතිව ඔහුගෙ සහයකයා වෙන මැඩොක්ස් එක්ක විමර්ෂණ කටයුතු කරගෙන යනවා. කොහොමහරි මොවුන්ට අන්තිමේදී පොටක් පෑදෙනවා ඇයව අල්ලගන්න. මොකද මොහුන් ළඟ මේ මිනිස්සු මරණ කෙනා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද එහෙම නැත්තම් එයා සුදු ජාතිකයෙක්ද කළු ජාතිකයෙක්ද කියන එක ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. අන්තිමේදී හොයාගන්නවා ඒ කළු ජාතික තරුණ කාන්තාවක් කියලා. කොහොමහරි මැඩොක්ස් සහ ලොක්හාර්ට් එකතු වෙලා මෙයාව අල්ලගන්නවා. හැබැයි ඒක වැඩිවෙලා තියෙන්නෙ නැහැ. ඇයව කෝච්චියට අහුවෙලා මැරෙනවා. හැබැයි ඒ මැරෙන්න සුළු මොහොතට පෙර ඇය ලොක්හාර්ට්ගෙ විස්තර පවසනවා. මං කියන්නෙ ඉදිරියෙදි වෙන්න තියෙන දේවල් ගැන. ඒත් කොහොමද ඇය එවැනි දේවල් දන්නෙ? අනාගතයෙ ලොක්හාර්ට්ගෙ යහළුවෙක්ද? ඒත් ඇයි මෙයා කාටවත් කරදරයක් කරල නැති අහිංසක මිනිස්සු ටිකක් මරන්නෙ? ආසාවටද නැත්තම් අනාගතයෙදී වෙන්න යන ලොකු විනාශයක් නවත්තන්නද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකෝ. අවසානයෙදී වෙන්නෙ අපි කවුරුත් නොහිතන දෙයක්.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
10,708 downloadsDownload In.the_.Shadow.of_.the_.Moon_.2019.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
56 comments
Nipun Sachinda
Praneeth priyadarshana
Thank you bokka eka digata sub jayen jaya kollo
Hashan M. Priyadarshana
Thanks
ඔෂද ධනංජය
ස්තූතියි සහෝ..චිත්‍රපටයට නිකුත්වුණ ෆොටෝ එක වෙනම දාන්න අවශ්‍යතාවයක් නැ
Bandaramudiyansi
Eli 2019 එකටත් දෙන්න පුළුවන් ද
Himantha
Meka denakan balan hitiye sub Ekata godak sthuthi.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Asanjana_Lahiru
tnq saho jaya wewa
ptcjine
supiri bro thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
prabth
niyamai yalu
chandika1975
thank you for the subtitle.
arawindasunimal
ස්තුතියි උපසිරසියට (රවිඳු රැක්ෂාන්) චිත්‍රපටය බාගතකරගෙන මාසයක් විතර වෙනවා . බලාපොරොත්තුවක් තිබුණා මේකටත් උපසිරසි දෙයි කියලා හරි එහෙනම් ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Suranjan
Thanks machan.....jayawewa.....!
Navod kalhara
His dark materials sub ekat dann brother
Bandara76
Thanks Ravindu...See u soon
Dulan Randika
sab ekata bohoma sthuthi
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
The Parts You Lose (2019)
Nekrotronic (2018)
Murder Mystery (2019)
Tolkien (2019)
Girl on the Third Floor (2019)
The Perfect Date (2019)
Take Point (2018)
See You Yesterday (2019)
Late Night (2019)
The Art of Self-Defense (2019)
Eli (2019)
Thanks....
Prabhasoft
thank you.... gd lk...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kalanadamsara
ස්තූතියි සහෝ ❤
ruchiralakmal
Thanks for the sub!!
mgsdw
Puluwannam mekata sub hadala dendako
"The princess man" Meka deraneth giyajagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
akil disanayaka
mn meka denna kiyala kiyla dws 4i. mn kiwwa hindada ndd dnne na et khmhri labuna. thnx bro good job!
wnrodrigo
Good work friend, Thanks for the sub.!
nish47
ස්තූතියි සහෝ
aks
Thanks...
igp max
thanks bn
suranuwan
thanks...
Rukshan37
Ela
Sandaru
Thanks for the sub good luck bro
Nandana_kumara
tu bro
D.Chamara
bohoma sthuthi sahooo
Pramukmili
Thanxx bro..........
Sajithlakshan
thanks ................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suchroxx
Thanks Bro
Dewadithya
Thanks for Sub!
MAALnath
Thanks ........................good luck ........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
lakshansmt
screen eke hima watena eknam patta :))
tornado films
සබ් වලට බොහොම ස්තූතියි....
ඒ උනාට පොඩි දෙයක් තියෙනව කියන්න පුලුවන්නම් ඔයෝලගෙ ඇඩ්මින්ලට දනුම් දෙන්න පුලුවන්ද...
දන් මේ කතාවෙ ගත්තහම දාල තීන ඉංග්‍රීසි නම බලුවහම කිසිම අදහසක් ගන්න ඹැහැනේද කතාව ගැන .. ඔය ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම් වල නම දාන්නෙ කතාව spoil වෙන්න්නෙ නැතිවෙන්න මේ කතාවෙ ඇතුලුව සබ් ගහන ඔයාල ගොඩක් කට්ටිය කරන ලොකු වැරැද්දක් තමයි සමයි ස්යිබ්ටල් එකට දානව නමක් ආයෙ මුලු කතාවම වගේ තීනව නමේ...
දැන් මේ කතාවෙ ගත්තත් මම ඔයාලගෙ සබ් එකේ නම දකිනකන් දන්නෙ නෑ මේක කාල තරනය සම්බන්ද ෆිල්ම් එකක් කියල ... ඒක ඒ විදියට නොදැනම බැලුවනම් මට මේ ෆිල්ම් එක මීට වඩා හොදට රස විදින්න තිබ්බ කියල මම හිතනව... මේ ෆිල්ම් එකටත් වඩාස්මහර වෙන වෆිල්ම් වල සබ් ගහන කට්ටිය නමෙන් මුලු කතාවම spoil කරනව ... පුලුවන්නම් ඒ වඩේ වෙන එක නවත්ත්දමන්න කියල ඔයාලගෙ ඇඩ්මින්ලවෙඅ ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්දැනුවත් කරන්න බැරිදDulan Madhushan
Sub ekata thanks
නිමල් දිසානායක
රවිඋ!
හොඳ වැඩක්.
ගොඩක් ස්තුතියි!Supun_no
Thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති eth matanam film eka chater..hithapu tharan hoda surprise ending ekak thibbeth na.
david1dishon
thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you for the sub title