සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා රසික රසිකාවියනි. සැලකිය යුතු කාලයක පස්සේ අද මා පැමිණියේ මේ වසරේ නිකුත් වූ තවත් අර්ථවත් මෙන්ම සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරක වරයෙකු…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා අත්වැල් බැඳන් සිටිනා රසික රසිකාවියනි. සැලකිය යුතු කාලයක පස්සේ අද මා පැමිණියේ මේ වසරේ නිකුත් වූ තවත් අර්ථවත් මෙන්ම සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරක වරයෙකු වන හසන්ත වික්‍රමරත්න සොයුරාව මේ මොහොතේ ස්තූති පූර්වකව සිහිපත් කරනු ලබනවා.ඒ ඔහු විසින් මේ මේ චිත්‍රපටය නැරඹීම සඳහා පැවසූවා සේ ම මේ සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරන්නටද දිරි ගැන්වූ නිසාවෙන්. එසේ නම් චිත්‍රපටය හා බැඳුන අනෙකුත් තොරතුරු මොනවාදැයි කියා විමසා බලමු.

2004 වසරේදි ඉන්දියාවේ නාග්පූර් හි උසාවියක් තුලට කාන්තාවන් දෙසීය දෙනෙකු එකවරම ඇතුලු වී අපරාධකරුවකු ඝාතනය කිරීමේ සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් නිර්මාණය වූ මේ චිත්‍රපටය,අධ්‍යක්ෂණය කර ඇත්තේ Sarthak Dasgupta and Alok Batra විසිනි මෙය මොවුන්ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයද වේ. Amol Palekar,Barun Sobti,Rinku Rajguru,Flora Kaur Saini යන නළු නිලියන් විසින් ප්‍රධාන චරිතයන් හොබවන මේ චිත්‍රපටය Yoodlee Films ආයතනය විසින් නිෂ්පාදනය කොට සී5 Ott මාධ්‍ය ඔස්සේ මේ වසරේ අගොස්තු මස 20 දින නිකුත් කරන ලද්දකි.

අවුරුදු 15 ක් පුරාවට පහත් කුලයන්හි පවුල් තුන්සීයක් පමණ බිය ගන්වමින් සමූහ දූෂණ,මිනිමැරුම් හා තර්ජනය කිරීම් ඇතුලළු කාන්තාවන් හට දැඩි ලෙස හිරිහැර කරමින් නීතීයට කිසිම බියක් නොමැතිව ජීවත් වූ Akku Yadav නම් මැරයාව ඝාතනය කිරිමේ සත්‍ය සිදුවීම යොදා ගනිමින් මේ චිත්‍රපටය නිර්මාණය කර ඇත. ඉතාමත් යහපත් ප්‍රේක්ෂක මෙන්ම විචාරක ප්‍රතිචාරයන් හිමිකරගැනීමට මේ චිත්‍රපටයට හැකිවී ඇත.

විචාරක ප්‍රතිචාරයන් කිහිපයක්……

 

 

අවසාන වශයෙන් මේ චිත්‍රපටය බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීම සඳහා වෙන්කර දුන් ආශාන් විමුක්ති සොයුරාටත් ස්තුතිය පිරිනමමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් පැමිණිමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි WEB-DL  පිටපත් සඳහා අදාළ වේ.

5,963 downloadsDownload 200-HH-2021.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

5,963 downloadsDownload Subtitles55 KB

17 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Anonymous

    Thanks

  3. tharidu16

    thanks machi

  4. DILmin

    Sub ekata Thanks! Chehre Hindi film ekatath sub denna

  5. Anonymous

    Thanks jayawewa....!

  6. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  7. Anonymous

    Thnkz bro

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. mindika

    Thanks !!!

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Anonymous

    200වන උපසිරැසියට සුබ්පැතුම්.
    තවත් කඩ ඉම් ගනණාවක් ගහන්න

  12. Samith

    Thanks brother

  13. Anonymous

    ස්තුතියි !

  14. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  15. Rush

    Thnkz bro

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!