Watch Trailer

2001: A Space Odyssey (1968) | මිනිසාගේ පරිණාමනය උනේ එහෙමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආපහු කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ ආචාර්ය ආතර් සී ක්ලාක් සහ ස්ටැන්ලි කුබ්රික් විසින් රචිත සිනමා සලරුවක් මේක අපේ විකියා සහෝ මට බාර දීලා මාස 2 කටත් වඩා වැඩි වුනත් ඉවරයක් කරලා දෙන්න වෙලාවක් හම්බ වුනේ නෑ කොහොම හරි ඔන්න ඉඩක් ලැබුණු ගමන්ම ඉවර කරගත්තා ඔයාලට දෙන්න ඕනේ නිසා. වෙනදා වගේ එක දිගට […]

Space Odyssey

ඔන්න ආපහු කාලෙකට පස්සේ මම ඔයාලට අරගෙන ආවේ ආචාර්ය ආතර් සී ක්ලාක් සහ ස්ටැන්ලි කුබ්රික් විසින් රචිත සිනමා සලරුවක් මේක අපේ විකියා සහෝ මට බාර දීලා මාස 2 කටත් වඩා වැඩි වුනත් ඉවරයක් කරලා දෙන්න වෙලාවක් හම්බ වුනේ නෑ කොහොම හරි ඔන්න ඉඩක් ලැබුණු ගමන්ම ඉවර කරගත්තා ඔයාලට දෙන්න ඕනේ නිසා. වෙනදා වගේ එක දිගට සබ් දාන්න වෙලාවක් නැති වුනාට ඉඩක් ලැබුණු වෙලාවක කොහොම හරි සබ් එකක් අරගෙන එන්න ට්‍රයි එකක් දෙනවා

ආචාර්ය ආතර් සී ක්ලාක් ගැනත් සඳහනක් නොකලොත් ඒකත් අඩුපාඩුවක් තියෙනවා කියලා හිතෙනවා. 1917 දී එංගලන්තයේ උපත ලද මේ විද්වතා වයස අවුරුදු 15 දී බ්‍රිතාන්‍ය ග්‍රහලෝක සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නවා. 1945 දී සැටලයිට් තාක්ෂනය හදුන්වාදෙන ඔහු 1946-47 , 1951-53 කාලයන්හිදී එම සංගමයේ සභාපතිත්වය හොබවනු ලබනවා. ආචාර්ය ආතර් සී ක්ලාක් යනු අභ්‍යවකාශ තරණය මෙන්ම අනාගතයේ සිදුවේ යයි සැලකෙන ගුප්ත දේවල් පිලිබඳ විද්‍යා ප්‍රබන්ධ රචනා කල ගතුවරයෙක්ද වුනා ඒ සඳහා ඔහු විසින් 1961 දී යුනෙස්කෝ සංවිධානය විසින් පිරිනමන ලද Kalinga සම්මානයෙන් පවා පිදුම් ලැබුවා


1956 දී ලංකාවට පැමිණි මේ විද්වතා තමාගේ අවසානය තෙක්ම ලංකාවේ ජීවත් වෙන්න තීරණය කලේ ඔහු ලංකාවට බැඳී ආදරය නිසාමයි කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි ලෝකයට වටිනා විද්‍යා ප්‍රබන්ධ රාශියක් ඉදිරිපත් කල ඔහු 1998 දී බ්‍රිතාන්‍ය නයිට් පදවියකින්ද 2005 දී ලංකාභිමානි සම්මානයෙන් පවා පිදුම් ලබා 2008 මාර්තු මස ලංකාවේදී සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කර හැරියා.

ඉතින් අපි දැන් මේ සිනමා පටය දෙසට හැරී බැලුවොත් එයටත් පාදක වෙන්නේ අභ්‍යවකාශ තරණය පිළිබඳව සිදුවීමක් ගගන ගාමින් පිරිසක් විසින් සොයාගන්නා අභිරහස් ගල් කණුවක් හා එය මිනිසාගේ පරිනාමනයට සිදු කල හැකි බලපෑමක් සමග සිදුවන සිදුවීම් පෙළක් හා ඒ සඳහා ඔවුන්ට සහය වන 5 වන පරම්පරාවේ පරිඝනකයක් වන හැල්-9000 පරිඝනකය වටා මේ සිනමා පටය නිර්මාණය වී තියෙනවා. මම මීට වැඩිය විස්තර කරන්න යන්නේ නෑ ඔයාලටත් බලන්න දෙයක් ඉතිරි කරලා තියන්න එපයි. IMDB රේට් 8.3 ක් අරන් ලෝකේ හොදම චිත්‍රපට අතර 109 ලබා ගෙන ඔස්කාර සම්මානයට වග කියූ මේ අනගි සිනමා සිත්තම ඔබ අනිවාර්යයෙන් නැරබිය යුතුම බයිස්කෝප් එකකි, නිදහස් වෙලාවක් ලැබුණු ගමන් ඔයාලට තවත් උපසිරසක් අරන් එන්නම්
ජය වේවා…..!!!

 

2001: A Space Odyssey (1968) on IMDb

 

 

850 MB (BR)කොපිය මෙතනින් බාගන්න E3529DBC0CE47429A8A9B411AB381C893BFEF575‎ 2.57 GB (BR) කොපිය මෙතනින් බාගන්න 809B856531647878BEF0044AD04A785CBBEDF708‎ ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,870 downloadsDownload 2001-A-Space-Odyssey-1968.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නවීන් ලක්ෂිත

Subtitles

1,870 downloadsDownload Subtitles58 KB

58 comments

  1. was

    පට්ට මචං

    1. haritha prabuddha

      sub eketa thanks,

  2. Lahiru

    මේක නම් අනිවා බලනවා සහෝ ලංකාවේ ජිවත් උන සුපිරිම මනුස්සයෙක් ලියපු පොතක් නේ :)

  3. පිස්සු කොල්ලා

    ෆට්ට මචන් සුපර්. ඩිරේට් ලින්ක් එකත් තිබ්බත් වටිනවා

  4. vee

    maxxxa maxxxa saho

  5. eranga

    digatama sub demu machan parana unath supiri awata :D

  6. ccnp

    Thanks

  7. kalinga

    අනර්ඝ ෆිල්ම් එකක් මචෝ

  8. චතුර මදුසංක

    එල සහෝ..
    අනිවා බලනවා.
    ස්තුතියි.

  9. bandula

    all the best :D thawath demu hode

  10. amilatk

    jayen jaya!!!

  11. ganidu

    තෑන්ක්ස් වේවා!

  12. akila

    watinawa saho

  13. Hansa

    මේ වගේ විද්‍යා ප්‍රබන්ද දෙන එක නම් හරිම වෑදගත් දෙයක්.

  14. M

    අපූරු සම්භාව්‍ය සිනමා නිර්මාණයක්. චිත්‍රපටය බලල ඉවර වෙලා පොත කියවනවනම් තවත් හොඳයි. මම මුල්ම වතාවට බැලුවම නම් එච්චර තේරුණේ නැහැ, පොත කියෙව්වට පස්සෙ තමයි හිතුනෙ කොච්චර විශිෂ්ඨ චිත්‍රපටයක් ද කියල.
    චිත්‍රපටය ඇතුලෙ ගොඩක් හැංගිච්ච දේවල් තියෙනව, කෙනෙක්ට පහසුවෙන් මඟහැරෙන්න පුලුවන් විදියෙ. හොඳ අවධානයක් තියෙන කෙනෙක්ට නම් ඒව තේරුම් ගන්න පුලුවන්.

    දැන්නම් ඉතින් සිංහල උපසිරැසිත් එක්ක ආපහු බලන්න පුලුවන්, ගොඩක් ස්තූතියි.

  15. “චූටී මල්ලි”

    109ට තියෙ කියන්නෙ
    ආයි පට්ටම කක් වෙන්න එපැයි නෙහ්
    කොහොමත් අපේ රටටත් සම්බන්ධ නිසා
    බලන්නමයි හිත
    සබට තුති
    ඔබට ජය...........

    1. “චූටී මල්ලි”

      කක් නෙමෙයි එකක්

  16. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  17. Sadaru

    patta. mn meke poth set eka kiyawala thiyenawa. meke anith film tikath thiyenawanam daanna. all the bst

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේ වගේ වටින ලස්සන කතාවක් අපි වෙනුවෙන් සිංහල උපසිරසි සමඟම ගෙනාවට, තව මේ වගේ ලස්සන පිටසක්වල හා සම්බන්ද කතා හැකිනම් ගේන්න,මම මේක හෙටම බලනවා, බාන්න දැම්ම.ජයවේවා.

  19. පසන්මහී.

    මම මේ ෆිල්මිය නිකමට නෙට් එකේ ස්‍‍ර්ච් කරලා බයිස්කෝප් එනකොට මෙන්න සබ් දීලා..... එලකිරි සහෝ.

  20. Dharshamal

    jaya wewa menna down wenna damma...

  21. susith

    patta brooooooo!!!!!!!!!!!

  22. nelum nethanjana

    film ekai sub ekai dekama ba gaththa.thank u saho...

  23. Leo_daMitH

    ගොඩක් ස්තුතියි...අතර් සි ක්ලාක් ගෙ පොත් ටික කියෙව්වට ෆිල්ම් එකක් බලලා තිබුන් නෑ...අඩම බලනව...

  24. Sanjaya

    Jaya weva Saho... Mat Banna Demma. thankzz

  25. හර්ෂ ලහිරු

    මේවගේ එකක්නම් මග අරින්න හොදනෑ
    බොහොම ස්තුතියි සහො :D ජය

  26. w a thilak

    මේ පොත විතරක් නොවේ 2001 කතාමාලාවම මම කිහිපසැරයක්ම කියවලා තියෙනවා.ඒවුනත් අනර්ඝතම කතාව 2001කියලායි මට හිතෙන්නේ.සිතමිස කයනැති බඹලොව හතරෙන් එකකටද අවසානය සම්බන්ධ වන්නේ.

    1. ගමයා

      කතාව ඈත්ත මචෝ.
      2001 තමා සිරාම.
      පොත කියවලා film එකත් බෑලුවාම පට්ට.

  27. Amil

    thanks saho sub ekata...

  28. wayantha sandruwan

    ela kiri machan thanks sub ekata balandama ona digatama sub daanda

  29. keshi

    mama godakma asa karana space gana film ekak dunna eka gana gdak thanks.wish u good luck!

  30. ගමයා

    හොඳ වෑඩක්.
    තව space ඒවා ඉදිරියට දෙන්න ලෑබේවා!
    සබට ස්තුතීයි.

  31. Isuru

    නියමයි සහෝ. ලස්සන, සුපිරි නිර්මාණයක්. උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ෆිල්ම් එක කලින් බලලා තියනවා. අද මන් මේක සබ්‍ ‍එ‍ක්ක‍ ආයෙම බලන්න ඕනේ. ජයවේවා!

  32. nalaka

    aniwa saho..balanawa..menna banna damma..thanks sub dunnata

  33. කළිදු වසුක

    නියමයි සහෝ ඊලග එකත් විද්‍යාප්‍රබන්ධයක්නම් සුපිරි ඈ

  34. dilshan

    thanks saho,man podi kale me poth 4 kiyawala tiyenawa.mata matak hetiyata nan 2001,2010,2061,3001 tamai nam set eka.2010 nan film ekak me metakadi hedila tienawa.ekatah puluwan nan sub denna.

  35. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. වරුණ නිරෝෂණ

    ක්ලාක් ගේ අභ්‍යවකාශ වීර චාරිකා පොත් පෙළ මම කීප පාරක්ම කියවලා තියනවා.... කවදාවත් එපා උනේ නැහැ... ඒ කතා පෙළ මේ විදිහට සලරුවක් වෙලා තියන බව දැනගෙන හිටියත් සබ් නැතුව බලන්න විදිහක් නැත්වයි හිටයේ... දැන් ඒ කරදරේ ඉවරයි... ස්තුතිය ගොඩාක් සහෝ.... අනිත් කතා වලටත් සබ් දෙන්න බලන්න..

  37. Asitha

    2010 (1984)film eka meke dewani kotasa ekatath suba danna loku udawwak.

  38. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  39. Amil

    ෆට්ට මචන් සුපර්. ..
    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  40. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  41. Avishka N Du Plesis

    patta film eka .... nice.....!

  42. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  43. අසිත

    මේ ෆිල්ම් එක ගැනනම් මොන කතාද.අටුවා ටිකාද.බලල නැත්තම් අදම බලන්න.අපේ රටේ ජිවත් උන අපිට ආඩම්බරයක් උන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ලිව්ව පොතක්‌.මම බලපු විද්‍යා ප්‍රබන්ද වලින් මම අසම කරන ෆිල්ම් එක.IMDB වල මම නම් 10 කම දුන්න.ඒ තරම් කැමති..................යියියියියියියියියියියියියියියියියියි.ජය වේවා සහෝ.........

  44. Prasad Kandamulla

    සබ්''''එකට බොහොම ස්තුතියි''''සහෝ'''''''''''''

  45. Senan Kannangara

    macho "2010: A Space Odyssey" film ekatath sabak diyankooo........

  46. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  47. roshanst

    niyamai thank you

  48. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  49. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  50. PahasaraDv

    Thankz for sub.....

Load more comments