Watch Trailer

Freedom Force (2013) | පොඩ්ඩන්ගේ උත්සාහය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.ඔන්න මම තවත් උපසිරසියක් අරන් ආවා. මේ film එක ගැන මට කිව්වෙ විකියා සහෝ.ඒකට බොහොම ස්තූතියි. අදහස් දක්වන යාළුවො හැමෝටමත් බොහොම ස්තූතියි. ඔයාලගෙ අදහස් තමයි වටින්නෙ ගොඩක්. තාම අඩු පාඩු ඇති. ඒවට සමාවෙන්න ඕන. මේ film එක 2013 නොවැම්බර් තිරගතවුනු film එකක්. IMDb රේට් එකනම් 4.4/10 ක අගයක් තමයි…

freedom-force 2013

කොහොමද යාළුවනේ.ඔන්න මම තවත් උපසිරසියක් අරන් ආවා. මේ film එක ගැන මට කිව්වෙ විකියා සහෝ.ඒකට බොහොම ස්තූතියි. අදහස් දක්වන යාළුවො හැමෝටමත් බොහොම ස්තූතියි. ඔයාලගෙ අදහස් තමයි වටින්නෙ ගොඩක්. තාම අඩු පාඩු ඇති. ඒවට සමාවෙන්න ඕන.

මේ film එක 2013 නොවැම්බර් තිරගතවුනු film එකක්. IMDb රේට් එකනම් 4.4/10 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. ඔයාලා කියවලා ඇතිනෙ ජූල්ස් වර්න් ගෙ පොත්, ලෝකෙ වටේ අසූ දවසක් වගේ. හරි මේ කතාව තමයි ජූල්ස්  වර්න්ට  අකමැති කෙනෙක් එයාගෙ කතා ඔක්කොම මිශ්‍ර කරනවා. ඉතින් වර්න් ගෙ මනංකල්පිත  වලට යන ළමයි ටිකක් ඒ කතා වල වැරැද්ද හදන දරන උත්සහය. බලන්නකො ළමයි සාර්ථක වෙයිද කියලා.

Freedom Force (2013) on IMDb

 

 

343 MB කොපිය මෙතනින් බාගන්න

3937D423292B817443CF28D13F2B726EBD13F3BF

900 MB කොපිය මෙතනින් බාගන්න

CE752E1FA306E6033C03DBC609F0D7941B349FCE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,044 downloadsDownload Freedom-Force-2013.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,044 downloadsDownload Subtitles98 KB

30 comments

  1. jack

    නියමයි අක්කේ.
    ඇනිමේශන් ඒවා අනිවා බලනවා.
    ස්තුතියි උපසිරැසියට.

  2. Black

    Thank you niyamayi

  3. Amil

    Superi...
    sub ekata thanks...

  4. “චූටී මල්ලි”

    ඇනි නම් මරු
    තව සබ්ස් කරමු අක්කී.............................
    සබට තුති
    ඔබට ජය.........

  5. ගයාන් රූකාන්ත(ජෝනා)

    ඇනිමේෂන් කොහොම අත් හරින්නද ඔන්න ගත්තා අක්කේ
    සබට තුති

  6. Sanjaya

    Thankxx Nirmani

  7. දමිත් තරංග

    ඇන්මේෂන් ෆිල්ම් වලටයි මාත් ගොඩක් කැමති. Good work sis...keep it up

  8. Thisara Neo

    නියමයි.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  9. Aditha Praween

    බොහොම ස්තුතියි අක්කේ
    අනිවා බානවා
    දිගටම සබ් දෙන්න

  10. kasun

    elakiri

  11. chami

    thnxxxxxxxxxxx

  12. සපු

    නියමයි ඇනිමේෂන් තව දෙන්නකෝ... බොහොම ස්තුතියි අක්කේ..

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  14. Nisal lakshan

    ela ela pattay ani nam aniwa balanawa

  15. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි

  16. දර්ශන හර්ෂ කුමාර

    එල සිස්...සිංහල සබට ජය... :P

  17. චතුර මදුසංක

    නියමයි.
    දිගටම වැඩට බැහැලා වගෙයි.
    සුබපතනවා.

  18. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය උපසිරැසියට​.....ඇනිමේශන් එකකට සබ් දිපු එක නම් ලොකු දෙයක්.දිගටම දෙමු.ජය​! :P :P :P

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  20. Sanjaya

    Thankx Nirmani

  21. නලින්

    ස්තුතියි නිර්මාණි සහොදරියේ..

    ඔන්න මම්ත් බාගන්නවා

    ජය වේවා!

  22. manjula

    ela sis. keep going

  23. Siraj

    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍‍අක්‍‍කේ
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Dhanusha Buddhika Sandaruwan

    බොහොම ස්තුතියි ....

  26. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  27. මචං මැක්ස්

    ඇනිමේශන්නන් අපි එතන... නියමායි :D

  28. Fr0z3n H34rt

    thanks akka
    animation ekakne

  29. shanilka

    ජයෙන් ජය.. තවත් සබ් දිගටටම දෙන්න අපිත් බාගත්තා

  30. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.