ඔන්න යාළුවනේ යන්තම් මගේ පළවෙනි උපසිරසිය දාන්න පුළුවන් උණා. පටන් ගත්තෙම මගෙ ආසම නළුවා Ajith Kumar ගෙ සුපිරි ෆිල්ම් එකකින්. Aarambam ෆිල්ම් එකේ උපසිරසිත් දීල තිබ්බනේ. ඉතින් මම හිතුවා මේකත් දෙන්නම ඕනෙ කියලා. මේ ෆිල්ම් එක IMDb Rating එක විදිහට 7.5ක් අරගෙන තියනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, IPL තරගාවලිය…

ඔන්න යාළුවනේ යන්තම් මගේ පළවෙනි උපසිරසිය දාන්න පුළුවන් උණා. පටන් ගත්තෙම මගෙ ආසම නළුවා Ajith Kumar ගෙ සුපිරි ෆිල්ම් එකකින්. Aarambam ෆිල්ම් එකේ උපසිරසිත් දීල තිබ්බනේ. ඉතින් මම හිතුවා මේකත් දෙන්නම ඕනෙ කියලා. මේ ෆිල්ම් එක IMDb Rating එක විදිහට 7.5ක් අරගෙන තියනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, IPL තරගාවලිය නිසා ඉන්දියාවේ මහා පරිමාණයේ සූදු ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා.ඒ වගේ එක සූදු ව්‍යාපාරයක එකතු වුණු සල්ලි කෝටි 500ක් මංකොල්ල කන එක තමයි මේකෙදි සිද්ධවෙන්නේ. හැබැයි අජිත්, ඒ කියන්නේ විනායක් මහාදේවන් තනියම නම් නෙමෙයි. තව යාළුවො හතර දෙනෙකුත් මේ වැඩේට සෙට් කරගන්නවා. ඉතින් ඔහොම ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා. අන්තිමට මොකද වෙන්නෙ කියලා බලලම දැනගන්න. මේ ෆිල්ම් එකේ සුපිරි තීම් මියුසික් එකකුත් තියනවා. මම හිතනවා ගොඩක් අය ඒකට කැමති වෙයි කියලා.
මට මේ උපසිරැසිය දාන්න උදව් කරපු අකීල් සහෝදරයටත් ස්තුති වන්ත වෙනවා. එහෙනම් බලල කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ. අපි ගියා….
700 MB කොපිය (BR – Direct Download)
697 MB (DVD)කොපිය මෙතනින් බාගන්න
0ae7d82834987495ce7c5bbea7a35eaeb037812b1.13GB (BR)කොපිය මෙතනින් බාගන්න
fc36520698d7babbdd458c98def4d4c8fd7a423d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,492 downloadsDownload Mankatha.2011.baiscopelk.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Madhusanka-Niyomal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංක නියෝමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුසංක නියෝමාල්
Subtitles
43 comments
Thisara Neo
Thisara Neo
පළමු උපසිරැසියට ජයවේවා
Sam
Thnkzz sahoo......
Nisal lakshan
ela ela pattay thawa demu
naleen
patttaa machn
asiri
palamu wadeyta suba pathum digatama subs demu
ccnp
Thanks
Jagath
thanks saho
චතුර මදුසංක
නියමයි යාලුවා,
දිගටම අපිත් එක්ක ඉන්න,
මම මේක බලලා තියෙනවා,
නියමයි මේක,
ඒත් දැන් ආපහු බලන්න ආසයි,
සබට ස්තුතියි.lk
TXXXXX
chandima
හොද වැඩක් බොහොම ස්තුතියි සබ් එකට පළවෙනි එකවුනත් නියෙමටම තියෙනවා .. පුළුවන්නමි විරමි එකටත් සබ් දෙන්න එකත් සුපිරි....
උපසිරැසියට තුති……….
Sanjaya
Thankzz Saho...
ගයාන් රූකාන්ත(ජෝනා)
සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට
පලවෙනි නිර්මාණයට සුබ පැතුම් මන් මේක කලින් බලලා තියනවා
වෙලාවක් ලැබුණු ගමන් ආයෙම බලන්න ඕනේ
ජය වේවා දිගටම සබ් දෙමු..... >>>>dayan liyanage
hodai aiye..
dinu
elzz machan
Nelson Rodrigo
Good Post Friend, Thanks!
නලින්
ස්තුතියි මධුසංක සහෝ!
ඔයාගේ පළවෙනි උපසිරසියට සුභ පැතුම්!
ජය වේවා!
dushman
ela sahooo
thanks
palamu sub 1 ta suba pathanawa
ea wagema thawa sub ona thnksMAXX THARU
thawa onne
මධුසංඛ නියෝමාල්
මට අවස්ථාව ලබාදීම පිළිබඳව බයිස්කෝප් අඩවියට විශේෂ ස්තුතිය පුද කරනවා.ඒ වගේම කමෙන්ට් කරපු අයටත් ගොඩාක් ස්තූතියි.ඔබට ජය !
නිපුණ වීරසේකර
niyamay niyamay....
Siraj
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!!!!!!!!Akeel
මම මේ ෆිල්ම් එක දානකන් බලාගෙන හිටිය ගොඩක් කල්.
ස්තූති නියෝමාල්akil
මගෙත් ප්‍රියතම නලුවා අජිත් කුමර්.මන්ගාතා ෆිල්ම් එක සිOහල ස්බ් නෑතුව බලලා තියෙනවා.එත් සිOහල සබ් එක්ක අද මන් ආයෙත් බලනවා
මධුසංක නියෝමාල්
මගෙ පළවෙනි සබ් එක නිසා වැරදි එහෙම ගොඩාක් ඇති.ඒවා හදාගන්න ඔයාලගෙ කමෙන්ට් මට ගොඩක් වටිනවා.ඒ නිසා කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තිතුයි.
Kulanjana Maduranga
1st sub 1ta suba pathum MADUSANKA saho.film 1nm pattai.good work.ohoma ymu. jayen jaya......
dev
bohoma stuti saho.. .
“චූටී මල්ලි”
බලලා නෑ
පලමු එකට සුභ පැතුම්
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය.......Dulan
Thanx saho
dilshan
thanks
රොයිලි
බොහොම ස්තූතියි මධුසංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දමිළ එකකට සබ් දිපු එක නම් ලොකු දෙයක්.දිගටම දෙමු.ජය! :P :P :P
akil
thnx bro
Ayesh
Nenjirukkum Varai [2006]
saho puluvannam me movie ekata sab denavada lassana film ekak meka mata hituna me movie eka gana oyat kiyanna pattam love storiya adenava hode terenna baluvth tavat adei saho udama tiyenne torrent lipinaya aran balannako .Sinhala Subtitles eka denakam balainnava ...................... නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති………පසිඳු සහෝ
meka patta film eka ayi bala balanna one
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
nelum nethanjana
patta game ekakne bnn gahanne.onna owata thamai MASTER PLAN kiyanne...:P
eranga parera
woooooooooooooooooow
Randika N Jayarathna
Thnkzzzzzzzzzzz.........mchn sub wl t......
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍kaminda kumara
super...............
anushka dilshan.
man film eka download venna damma.man hithanawa film eka hoday kiyala. eunata man oyage upasirasiyata hadavathinma suba pathanawa .maxxaaa...ela kolla.
je
thank you. jaya weewa !!!
Advertisement

නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........