Watch Trailer

2010 (1984) | බ්‍රහස්පති හා අනික් උපග්‍රහයන්. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවනි සබ් එක මම බයිස්කෝප් එකට දාන. මේකෙ නම 2010 දෙවනි චාරිකාව. මේක ආතර් සී ක්ලාක් මහත්තයගෙ 2010 දෙවන චාරිකාව කියන පොතේ ෆිල්ම් එක. එළ තමා ඉතින්. පොත කියවපු අයට නම් ටිකක් අවුල් දැනෙයි. මොකද මේකෙ සමහර දේවල් පතේ හැටියට නෑ කියලා. සමහර ඒවා නැති උණාට තියන දේ වෙනවා. දන්නැති අයට කතාව කියන්නම්කො […]

2010 (1984)

මේක මගේ දෙවනි සබ් එක මම බයිස්කෝප් එකට දාන. මේකෙ නම 2010 දෙවනි චාරිකාව. මේක ආතර් සී ක්ලාක් මහත්තයගෙ 2010 දෙවන චාරිකාව කියන පොතේ ෆිල්ම් එක. එළ තමා ඉතින්. පොත කියවපු අයට නම් ටිකක් අවුල් දැනෙයි. මොකද මේකෙ සමහර දේවල් පතේ හැටියට නෑ කියලා. සමහර ඒවා නැති උණාට තියන දේ වෙනවා. දන්නැති අයට කතාව කියන්නම්කො බොහොම කෙටියෙන්.

ඔයාල 2001 බලලා ඇතිනේ ඒකෙ ඩිස්කවරි යානෙට වෙන වැඩේ දන්නවනෙ. ඉතින් මේකෙ තියෙන්නේ ඒකයි හළුයි (ඒකෙ කම්පියුටරය) ආපහු පෘථිවියට ගේන්න. 2001 දී හල් පිස්සු නටපු හැටි මතකනේ. ඔහුව හැදුව ආචාර්‍ය චන්ද්‍රා නම් කියන්නේ ඒක විධාන පිළිපැදීමක් කියලා. කොහොමින් කොහොම හරි, මාරදෙයක් වෙන්න යනවා. ඩේව් බෝමන්ගේ අවතාරයනම් දන්නව ඒක ගැන. ඒත් ඔහු කාටවත් සම්පූර්ණවිස්තරය කියන්නෑ. හැබැයි වෙන්න යනදේනම් මාරම දෙයක්. ඒක මොකද්ද කියලා ෆිල්ම් එක බලලා දැනගන්න.

එහෙනම් කමන්ට් එකක්කුත් දාලම යන්න. ඒවගේම මේ වෙබ් එකේ සිංහල සබ් නැති ෆිල්ම් තියෙනවනම් ඒවත් මට දැනුම් දෙන්න. ඉතින් ගිහින් එන්නම්. ආයුබෝවන් හැමෝටම.

2010 (1984) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

64088240463e0f130ab674065588338fccfec729 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

897 downloadsDownload 2010.1984.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/BashithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

897 downloadsDownload Subtitles50 KB

36 comments

  1. tharusha

    maXxa

  2. නලින්

    ස්තුතියි භාෂිත් සහෝ!

    ජය වේවා!

  3. තිසර නියෝ (Thisara Buddhika)

    ස්තූතියි උපසිරසියට..
    ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.

  4. DDSameera

    Thanks for you !!!!

  5. Sisira Hegoda

    Thanks.

  6. Hashini gamage

    Sub ekata bohoma stutei malli.godak hoda film ekak vage.meka film ekak nemei...smallville tv series ekata sub denna puluwannam godak vatinava.godak hoda katavak.ape yaluwoth godak kmati ati.oyata suba pathanava.ilaga sub eken hambuvemu.

  7. Kulanjana Maduranga

    mmth me poth set ekama kiyawala thiyanawa.me filuma dunna 1ka watinawa.balamu kophomada kyla.subata thanks BASITH saho.digatama sub demu.jaya wewa............

  8. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  9. වරුණ රංගජිත් (වරූ)

    niyamai
    bami
    jaya wewa

  10. Sach

    Thanks !
    Puluwannam BOYS film ekata sub ekak demu.

  11. Amila Jayasena

    නියම වැඩක්... දිගටම දෙන්න.. සුභ පැතුම් මගෙන්..

  12. thilina

    "Zombieland" 2009 movie akata sub dennako.godak pin

  13. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  14. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  15. Amil

    ස්තූතියි උපසිරසියට..
    සුභ පැතුම් ...

  16. dev

    bohoma stuti saho.. .
    outlander 2008 e film eke sub ne saho... ;)

  17. ශාන් විමුක්ති

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට :)

  18. Deshan

    නියම Film එකක් වගේ සබට ස්තූතියි

  19. Gayan sampath

    Thanks macho......

  20. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  21. chandima amarasinghe

    niyamai thaz... onna bawa

  22. Janaka J

    ස්තූතියි උපසිරසියට..
    ඔබට ජය………

  23. අදිත ප්‍රවීන්

    සබට තුති
    ජය !
    :D

  24. ඉසු ඩිපි (Isu DP)

    නියමයි භාෂිත් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  25. I.W.M.S Ilangakoon

    ela kiri macho,,, thanks,,,,

  26. රන්දුණු(MAX)

    සබ් එකට ස්තූතියි සහෝ…. :D

  27. chamara

    Ella ela......

  28. nishshanka ruwan

    ස්තුතියි :)

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ වටිනා එකකට උපසිරසි රැඟෙන ආවාට, ජයවේවා.

  30. Sanjaya

    බොහොම ස්තුතියි සහෝ..

  31. Thilanga

    machan mam me pot set ekama kiyewwa. podi kale. patta. mam tamat asai me katawata. puluwannam anit film set ekat hoyala dapan machan loku udawwak. mam hewwa set une naha. ela machan. jaya wewa!

  32. රොයිලි

    බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. පොඩියට උන්නත් වෙඩි වගේ වැඩේ කළා එහෙනම්. නියමයි ආ. ජය෴෴ :P :P

  33. dhanushka

    සබ් ඒක download කරන්න බැ.error ඵකක් ඵනව.

  34. roshanst

    niyamai

  35. Kaveesha Nirooshan

    720p BrRip එකට සබ් එක අප්ඩේට් කරන් නැද්ද ?
    දැන් තියන සබ් එක 720p BrRip එකට ගැලපෙන් නැ

  36. Shaggy

    Thank you very much brthr