කට්‍ටියට කොහොමද? මාව අමතක වෙලත් ඇති නේ දැන්. ඔන්‍න ඉතින් අදත් සුපුරුදු පරිදි දෙමල චිත්‍රපටයකට උපසිරැසියක් නිර්‍මාණය කරගෙන ආවා. මම මේ වෙනකම් අලුත් චිත්‍රපටයක් දෙන්‍න හිතන් ඉදලා ඉදලා, අද ඒ වැඩේ සාර්‍ථක ක…

කට්‍ටියට කොහොමද? මාව අමතක වෙලත් ඇති නේ දැන්. ඔන්‍න ඉතින් අදත් සුපුරුදු පරිදි දෙමල චිත්‍රපටයකට උපසිරැසියක් නිර්‍මාණය කරගෙන ආවා. මම මේ වෙනකම් අලුත් චිත්‍රපටයක් දෙන්‍න හිතන් ඉදලා ඉදලා, අද ඒ වැඩේ සාර්‍ථක කර ගත්‍තා. අලුත් කිව්‍වේ 2014ක් කරන්‍න ඕනේ නිසා. ඒ හින්‍දා මේක එච්‍චරම අලුත් නෑ. මුලින්‍ම හසන්‍ත අයියාගෙන් සමාව අයදිනවා මේක දෙන්‍න මෙච්‍චර පරක්‍කු උනාට. ඇත්‍තටම එයා තමයි මට මේක ගැන දැනුවත් කලේ. ඒ එක්‍කම එයා මේකට කාලා රාමූ(Time Line) හදලා දීලා ලොකුම ලොකු උදව්‍වක් කලේ. මොකද මේ වෙනකම් මේ චිත්‍රපටය සදහා කිසිදු භාෂාවකින් උපසිරැසියක් නිකුත් වෙලා නැති හින්‍දා “අසා ලිවීමක්” තමයි කරන්‍න උනේ.
චිත්‍රපටයේ පසුබිම ගැන කතා කලොත් මේක 2014 අප්‍රේල් වැනිදා නිකුත් වූ චිත්‍රපටයක්. fantasy – romance dramedy වර්‍ගයට තමයි වර්‍ග කරලා තියෙන්‍නේ. අධ්‍යක්‍ෂනය කරලා තියෙන්‍නේ AR Murugadoss. ඒ වගේම සංගීත අධ්‍යක්‍ෂනය කර තියෙන්‍නේ නව පරපුරේ තරුන සංගීත අධ්‍යක්‍ෂක Anirudh Ravichanderය. විශේෂයෙන් සදහන් කල යුතුයි, මේ චිත්‍රපටයේ ගීත් සියල්‍ලක්‍ම ඉතාමත් ජනප්‍රිය විය. රංගනයෙන් “සිව කාර්‍තිකයෙන්” පීටර් ලෙසත්, “හංසිකා මොට්‍වානී” යාලිනී, ලෙසත් ප්‍රධාන චරිත වලට එක්‍ව සිටිනවා.
චිත්‍රපටයේ කතාව මෙලෙසයි ගලා යන්‍නේ. IT ආයතනයක වැඩ කරන යාලුවෝ 5 දෙනෙක් දවසක් කැලේකට විනෝද චාරිකාවක් යනවා. එහිදි ඔවුන්‍ට මුනිවරයෙක්‍ව කැලේ තුලදී හමු වන අතර ඔහුගෙන් මේ 5 දෙනා එක් එක් වරය බැගින් ඉල්‍ලනවා, නමුත් ඔහු එක් වරයක් තමයි ලබා දෙන්‍න එකග වෙන්‍නේ. එලෙස ලැබෙන වරය තමයි මාස 4කට පස්‍සේ “ආයුධ පූජාව”(හින්‍දු අයගේ පූජාවක්) දවසේ නිකුත් වන පුවත් පතක්. නමුත් ඇත්‍තටම එදාට එම පුවත්‍පත් ආයතනය මුද්‍ර්‍න කටයුතු නවත්‍තන දවසක්. මන්‍ද අතිතයේ ඉදන් එම දවසට මොවුන් පුවත්‍පත් මුද්‍රනය කරන්‍නේ නෑ. පසුව ඒ පුවත් පතේ සදහන් එක එක සිද්‍දි සිදු වෙනවා. එහි සදහන් එක් පුවතක් තමයි, මේ 5 දෙනාගේ නම සදහන් කර, බොක්‍සින් තරගාවලියකින් ජය ගන්‍නා පීටර් නැමැත්‍තෙක්, තමන්‍ට ලැබෙන ත්‍යාග මුදල වන කෝටි 2ක මුදල මොවුන් 5 දෙනාට පුද කරනවා යන්‍න සදහන් කිර තිබීමයි. පසුව මොවුන් ඒ පීටර්‍ව හොයාගෙන ගිහින් මේ ත්‍යාග මුදල ගන්‍න කරන වැඩ තමයි ඉතුරු කතාව. ඇත්‍තටම මොවුන්‍ට ඒ මුදල ලැබෙයිද? ඒ පීටර් කවුද? ඔහු ඇත්‍තටම බොක්‍සින් ක්‍රීඩකයෙක්‍ද? මොවුන්‍ට කරන්‍නට වෙන වැඩ මොනාද? මේ සෑම එකට පිලිතුරු චිත්‍රපටයේ ගැබ්‍ව තියෙනවා.
නිවේදනයයි.
මෙම චිත්‍රපටය පටන් ගත්‍තු වෙලේ සිට අවසන් වීමට මිනිත්‍තු 30කට ආසන්‍න කාලයක් වන තුරු හොදට හිනා වෙවී නරඹන්‍න පුලුවන් චිත්‍රපටයක් බව, මම ඉතා වගකීමෙන් සදහන් කරනවා. එහෙම නොවුනොත් මට බැනලා හරි අදහසක් පහලින් සදහන් කරන්‍න. ඒ වගේම අවසානයේදී නෙතට කදුලු උනන සිද්‍දි වගයකුත් අඩංගුය. අනිවා පුලුවන් හැම කෙනෙක්‍ම අරන් නරඹන්‍න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මහන්‍සි වී කල උපසිරැසියක් නිසා කෘතගුන සලකාවී කියලා බලාපොරොත්‍තු වනවා. එහෙනම් මම ගියා. හැමෝටම ජය වේවා.! ලගදීම තවත් දෙමල චිත්‍රපටයකින් හමු වෙමු.
6AB42ADFB08ACB439683CA16B18EE2228601890A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,402 downloadsDownload Maan-Karate-2014.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
54 comments
Thisal
chathura
niyamai saho puluwannam oru kan oru kannadi kiyana film ekata sub denawada.
යශෝධ
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට... ජයම වේවා.... දිගටම දෙමු.. එලස්ස්ස්.........
ns
thanx...
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
ruwan kasun
Thanks saho....best of luck
ගයාන් රූකාන්ත(ජෝනා)
සබට තුති මචෝ ජය වේවා!!
kosala
niyamai machoooooooooooo
sajee
machan meyage thawa supirifilm set ekakma thiyenawa ewata sub dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
සමීර චතුරංග
නියමයි.. තවත් එකක් ඉක්මණටම අරගෙන එමු සහෝ.. ජය වේවා!!
Kulanjana Maduranga
patta 1k.bamak thama.subata thanks SIRAJ saho.dgatama sub denn.jaya wewa.....
saho meyage Manam Kothi Paravai kyn filumatath sub denn..........
DNTDS
Mekath Balamuko...
Thanks Sub 1ta.....“චූටී මල්ලි”
එල මචෝ
හිනාවෙන්න පුලුවන්නම් බලනවා
හැබැයි ගොන් විහිළු නෙමෙයි නෙ තියෙන්නෙ
මේකෙ ?
සබට තුති
ඔබට ජය.........Dilshan kalinga
සබට තෑන්ක්ස් කොල්ලෝ...
ෆිලුම බැලුවේ නැති වුනත්, මහන්සිය අගයන්න එපැයි.inoka perera
ස්තුති වේවා
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nalinda
Meka man balapu supirima supiri ekak. hamoma balanna deparak hithanna epa. patta padiri.
Thanks Saho sub ekata
thusi
man meka sub nathuwath baluwa patta film eka.. sinduth ela ..aniwa balanna.. sub ekata thanks dan aye balanna puluwan..
නලින්
ස්තුතියි සිරාජ් සහෝ!
මැක්සම කතාවක් වගේ.
ජය වේවා.!
pasindu
thax bro
Rehan Chanaka
Thank you for the subtitles
Rehani
It was a nice story. Thank you very much for the subtitle. I have heard about this great award winning tamil movie about a father and daughter. Title was "Thaanga Meenkal". Here, is the link to imdb page. http://www.imdb.com/title/tt2187248/
If you try to make subs for this movie, it would be great.
Thanks anyway brother for the subtitles :)kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!chandima amarasinghe
ela ela oyalaga wada supery thaz a wagama suba patum..
ලක්ෂාන් නිලංක
සුපිරි එකක් වගේ සිරාජ් සහෝ..සබට බොහොම තුති...ජය වේවා...!
අදිත ප්‍රවීන්
සෑහෙන කාලෙකින් පහර එකක් ගෙනල්ල තියෙන්නේ .
නියමයි සහෝ .
සුපිරි එකක් .
:DLahiru
thanx bro..
kasun udyanga
niyamai. sub ekata thankzzzzzzz
Nishantha
tnx machan......................
kasun kavinda
niyamay saho
janith
thanks for the sub bro
maduranga
elaaaaaaaaaaaaa"s
ඉසු ඩිපි (Isu DP)
නියමයි සිරාජ් සහෝ.. :-P
බොහොම ස්තුති උන මහන්සියට.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DShehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
yasasa lakmintha
ඔයා දීපු විස්තරේ කියවද්දි මේක බලන්නමයී හිතෙන්නෙ.. අනිවා බෑමක් තමා සහෝ.. ඔබට ජය..! :) :)
Kaushal Manu
Sub ekata thankuuuuuuuuuuuuuu.......... :D :D :D
avishka
thanks macho (Y)
Fer
ubanan daiyek ban :D :D :D
supun harshika
sub walata thanx macho.man meka baluwa.patta kathaawak
වරුණ රංගජිත් (වරූ)
එල එල
තෑන්ක්ස් සිරා
සබට තුති
ඔබට ජය...රන්දුණු(MAX)
සබ් එකට ස්තූතියි සහෝ…. :D
senel
thank u very much for subtitles and for the film..
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Sanjaya
බොහොම ස්තුතියි සහෝ.. ඒ වගේම බොහා්ම පිං සහෝ..
ප්‍රදිප්
නියමයි සහෝ, බොහොම ස්තුතියි...............................
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බානවා. ජය෴෴ :P :P
indrajith
එල එල සිරා නියමයි ……………. Need one more soon !!!
Menu
Thank you!
imankagimhan
Ela machan patta filma eka...
illimak thiyenwa puluwannam Anjaan ekat film ekat dala sub ekat damma nam ela yaluwa..
jayawewa.. god luk broJanaka Gamage
Tnx bro
Raji
Ela....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx brdh for sub :*