Watch Trailer

Ice Soldiers (2013) | අමුතු හිම මිනිසුන් තිදෙනා…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කට්ටියම හොදින් ඉන්නවනෙ. දෙවනි සබ් එක දාල ඉවරවෙන කොටම තුන්වෙනි එකට අත ගැහුවට මේක අරන් එන්න ටිකක් පරක්කු වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට වැඩේ ඉවර කළා. ඔයාල මම සබ් දාපු පළවෙනි ෆිල්ම් දෙක මතකයිනෙ seal patrol සහ dead drop දෙකටම හොද ප්‍රතිචාර තිබුණා. ඉතින් ඒ ෆිල්ම් දෙකේම සබ් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට්…

ice soldiers (2013)

කොහොමද? කට්ටියම හොදින් ඉන්නවනෙ. දෙවනි සබ් එක දාල ඉවරවෙන කොටම තුන්වෙනි එකට අත ගැහුවට මේක අරන් එන්න ටිකක් පරක්කු වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට වැඩේ ඉවර කළා. ඔයාල මම සබ් දාපු පළවෙනි ෆිල්ම් දෙක මතකයිනෙ seal patrol සහ dead drop දෙකටම හොද ප්‍රතිචාර තිබුණා. ඉතින් ඒ ෆිල්ම් දෙකේම සබ් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් කරපු කාටත්ම බොහොම ස්තූතියි. මේ පාර ගෙනාවෙත් කලින් ෆිල්ම් දෙක වගේම ඇක්ෂන් ෆිල්ම් එකක්. තුන්වෙනි සබ් එක ඇක්ෂන් ෆිල්ම් එකකට නොදා comedy එකකට දාන්න හිතාගෙන හිටියට හොද ෆිල්ම් එකක් සෙට් වුණේ නෑ. ඒක නිසා මේ පාරත් ඇක්ෂන්ම තමා. ඊළග එකෙන්වත් වෙනසක් කරන්න බලමුකෝ…

මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ Dominick Purcell. එහෙම කිව්වට දන්නැති කට්ටියට මතකද 2005 ආපු prison break ටීවී සීරීස් එක. අන්න ඒ ටීවී සීරීස් එකෙත් ප්‍රධාන චරිතයට පනපෙව්වෙ මෙයාම තමා. ෆිල්ම් එක ගැන කියනවනම් මෙහෙමයි දෙවනි ලෝක යුද්ධ කාලේ නිව්යෝක් නගරෙට ප්‍රහාරයක් දියත් කරන්න හිතාගෙන ජාන විකෘති කරල නිර්මාණය කරපු විශේෂ හැකියාවන්ගෙන් පිරුණු සෙබළු තුන් දෙනෙක් වටා තමයි කතාව යන්නෙ. මැල්රොක්ස් කියන ආචාර්යතුමා තෙල් පර්යේෂණයක් පිටින් දාල මේ විශේෂ සෙබළු හොයාගෙන හිම කතරට යනවා ආචාර්යතුමා කොහොමහරි මේ සෙබළු තුන්දෙනා හොයාගත්තත් එතනින් පස්සෙ තමා අමාරුවේ වැටෙන්නෙ. ෆිල්ම් එක දුවන්නෙ මේ මැල්රොක්ස් කියන ආචාර්යතුමාගෙ වැඩත් එක්ක තමා. අනිත් දේ තමයි ඔයාලට හිතෙනව ඇති මැල්රොක්ස් ආචාර්යතුමා මෙයාලව හොයන්න මෙච්චර කට්ටක් කන්නෙ ඇයි කියල. ඒකටත් බොහොම විශේෂ හේතුවක් තියෙනවා ඒක දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. මම ෆිල්ම් එක ගැන එතනින් එහාට දෙයක් කියන්න යන්නෙ නැහැ. එහෙම වුණොත් බලන්න දෙයක් නැති වෙනවනෙ..

මම කාටත් ආරාධනා කරනව ෆිල්ම් එක බලන්න කියල.ඒ වගේම කමෙන්ට් එකකුත් දාල යන්න. ඔයාල දාන කමෙන්ට් මත තමයි ඊළග සබ් ඉක්මනට ගේන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම වැරදි තියෙනවනම් ඒවත් කියන්න ඊළග සබ් එකේදි ඒවත් හදාගන්න පුලවන්නේ. ඊළග සබ් එක වෙනස් විදියෙ ෆිල්ම් එකකට කරන්න බලමුකෝ.. කාටත් ජය වේවා!!!

Ice Soldiers (2013) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

1BA7F1856333EA784496068A80DB5CA7C8D679F1

752 MB කොපිය මෙතනින් බාගන්න

6965D484A4A95AEE5B65299ECAE44600629A42CB

1.44GB කොපිය මෙතනින් බාගන්න

BF4111EAA2F67B09EE441A86086ADB97DBA055C1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,053 downloadsDownload Ice.Soldiers.2013.baiscopelk.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

3,053 downloadsDownload Subtitles78 KB

41 comments

  1. hasith

    1st

  2. ANJANA

    thanks.. machoo.

  3. Perl

    Tnquu wewaaaa :D

  4. Sisira Hegoda

    Thanks.

  5. නලින්

    ස්තුතිය් උදාර සහෝ!

    ජය වේවා!

  6. රවිඳු නිපුන්

    ඇක්ෂන් නම් ඉතින් ගොඩක් දුරට බැලෙනවා.
    තෑන්ක්ස් සහෝ සබ් එකට!
    දිගටම සබ් කරමු!!

  7. Nelson

    Thanks Brother Good Luck

  8. Naween

    සබ් ඒකට බොහොමත්ම ස්තූතියි.ඔබට ජය...!

  9. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Lahiru

    Ela

  12. Roxin

    Ela ayiye.sub ekata bohoma isthutei.ilaga ekath ikmanata demu.films adui nam tv series ekak karoth khmada ayiye.(man hitanne sub denavanam hodama eka, Smallville tv series eka tamai).adahasak vitarai ayiye.obata jaya wewa.

    1. Udara Rajapakse (Shan)

      tv series ekakata sub danna tharam mama free
      ne macho :( :(
      comment ekata thnx bro :) :)

  13. Nilupul

    Ela brother.supiri ekak vage

  14. Dwayne rock jhonson

    Palaveni 1kath baluwa.2ka gaththe na.meka dan gannava.sub ekata thankx mchn.keep it up.

  15. Tharusha nayanajith

    maXxa

  16. Kulanjana Maduranga

    elaaaaaaaaa.subata thanks UDARA saho.ohoma yn.jaya wewa..............

  17. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  18. වරුණ රංගජිත් (වරූ)

    ෆිල්ම් එක ඇත
    සබ් තිබුණේ නැත
    දැන් සබ් ඇත
    බැලීමක් ඇත
    ජය ඔබට...

  19. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  20. ruwan kasun

    ela thamay....thanks

  21. Nadun

    Thanks for the Sub machan!!

  22. Jack

    ස්තුතියි මචෝ සබ් එකට.
    තව එකක් ඉක්මනටම දෙමූ.

  23. “චූටී මල්ලි”

    එල මචෝ
    Neighbors 2014 කියන එකට දාහන්කො මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  24. Dilshan kalinga

    සබට තුති සහෝ....

  25. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    සෝක් කතාවක් වගේ..
    දැනට බාන්න දාලා පස්සේ බලනවා...

    බොහෝම ස්තුතියි උපසිරැසියට.....

  26. අදිත ප්‍රවීන්

    නියමයි !
    දිගටම සබ් දෙන්න .
    බයිකෝප් එක්ක දිගටම ඉන්න .
    ජය !
    :D

  27. thilina

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. Thuzi...

    Ela machooo........

  29. ඉසු ඩිපි (Isu DP)

    නියමයි උදාර සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  30. kalpa

    onna mamat gaththa :D

  31. Hiran Sharanga

    Thanks saho.. Onna mamath baanawaa..

  32. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  33. wele

    thanks kollo

  34. ud@IDM

    niyamai machoo

  35. nishshanka ruwan

    ස්තූතියි :)

  36. රොයිලි

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. kavi

    godak sthuthi shaan malliyaa

  38. Hasindu

    patta film 1k.....super

  39. Akashpc

    Tnx

  40. prasanga sanjeewa

    thanks....