211 (2018) තවත් බැංකු මංකොල්ලයක් ! ඔන්න යාලුවනේ මගේ 11 වෙනි උපසිරසත් ගේන්න වුණේ ඉංග්‍රීසි ෆිලුමකට. IMDB දර්ශකය 4.1 තරම් අඩු මට්ටමක පැවතියත්මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . 2018 ජූනි මස 18 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action, Drama, History යන කාණ්ඩය යටතේ පැය 1 විනාඩි 26 තුල ධාවනය වෙනවා. K…

211 (2018) තවත් බැංකු මංකොල්ලයක් ! ඔන්න යාලුවනේ මගේ 11 වෙනි උපසිරසත් ගේන්න වුණේ ඉංග්‍රීසි ෆිලුමකට. IMDB දර්ශකය 4.1 තරම් අඩු මට්ටමක පැවතියත්මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . 2018 ජූනි මස 18 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action, Drama, History යන කාණ්ඩය යටතේ පැය 1 විනාඩි 26 තුල ධාවනය වෙනවා. Kiss of Death (1995), The Rock (1996), Face/Off (1997), Con Air (1997), City of Angels (1998), 8mm (1999), Gone in 60 Seconds (2000), National Treasure (2004), Lord of War (2005), The Wicker Man (2006), Next (2007), National Treasure: Book of Secrets (2007), Ghost Rider (2007), Bangkok Dangerous (2008), Knowing (2009), Bad Lieutenant: Port of Call New Orleans (2009), The Sorcerer’s Apprentice (2010), Season of the Witch (2011), Drive Angry (2011), Trespass (2011), Justice (2011), Ghost Rider: Spirit of Vengeance (2011), Stolen (2012), The Frozen Ground (2013), Joe (2013), Outcast (2014), Left Behind (2014), Dying of the Light (2014),The Runner (2015), Pay the Ghost (2015), The Trust(2016), USS Indianapolis: Men of Courage (2016), Dog Eat Dog (2016), Southern Fury (2017), Inconceivable(2017), Vengeance: A Love Story(2017), The Humanity Bureau (2018), Looking Glass (2018), Mandy (2018) යන චිත්‍රපට රැසකටම දායකත්වය ලබාදුන් සුපිරි නලුවකු වන Nicolas Cage මෙහි ප්‍රධාන චරිතය වන මයික් චැන්ඩ්ලර්ගේ චරිතය නිරූපණය කරනවා. මීට අමතරව Sophie Skelton, Michael Rainey Jr, Dwayne Cameron, Weston Cage, Cory Hardrict යන අය සෙසු චරිත නිරූපණය කරනවා.
ඩොනවන් මහතාගේ මුදල් නටාලියා බුෂ්හෝවා විසින් බැංකු කිහිපයකට මාරු කර එලියට පැමිණෙන අවස්ථාවේදීම ඩොනවන් මහතා වෙනුවෙන් වැඩ කරන ලද පිරිසක් ඔහුට පහරදෙනවා ඔවුන්ගේ මුදල් වෙනුවෙන් නමුත් ඒවා රජයේ ඉහල අයත් සමග ගණුදෙනු කර ඇති නිසා ඒවා ලබාගැනීමට නොහැකි බව පවසනවා.පසුව ඔවුන් ඩොනවන් මහතා හා නටාලියා බුෂ්හෝවා යන දෙදෙනාම ඝාතනය කර පිටවෙනවා. මේ අතර පාසල් සිසුවකු වන කෙනී පාසලේදි ගැටුමක් ඇතිකරගෙන දඩුවමක් විදියට පොලීසියේ ගමන් සගයකු ලෙස සිටීමට සිදුවනවා. ඔහුව පැවරෙන්නේ මයික්ටයි ඔහුගේ බෑණා වන මැකොවිටයි.ඔවුන් කෙනීවත් රැගෙන මුර සංචාර සදහා පිටත් වෙනවා.ඒ අතර තුර ඩොනවන් ඝාතනය කල පිරිස ඔවුන්ගේ මුදල් වෙනුවෙන් බැංකුවක් මංකොල්ල කෑමට සැරසෙනවා.මයික් හා මැකොවි මුර සංචාරයේ නිරතවන අතර තුර ඔවුන් දකිනවා වාහනයක් රතු එලියේ නවත්තලා තියෙනවා.ඔවුන් ඒ දෙසට යන අවස්ථාවේ බැංකු මංකොල්ලයේ අයෙක් කලින් ආපන ශාලාවක සවි කර තිබු රිමෝට් බෝම්බයක් පුපුරුවා හරිනවා පොලීසියේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුනින්. කෙසේ හෝ මෛක් හා මැකොවී එතැනින් ඉවත් වන්නේ නැහැ. ඔවුන් බැංකුව අසලට යනවිටම මංකොල්ලකරුවෙක් වෙඩි වරුසාවක් එල්ලවනවා පොලිස් රථය වෙත. එම වෙඩි වරුසාවෙන් මැකොවිගේ කකුලට පහරක් වදිනවා. මයික් කෙසේ හෝ කෙනී සමග මැකොවි පණ පිටින් තබා ගැනීමටත් අමතර පොලීස් බළඇණිය පැමිණෙන තුරු වෙඩි වරුසාවෙන් බේරිමටත් උපරිම උත්සාහයක් දරනවා.කතාව විස්තර කරා වැඩිද මන්දා … ඇති නේද ? කතාව බලලම ඉමු. බෑණා වන මැකොවිගේ ජිවිතය බේරාගන්න මයික්ට හැකියාව ලැබෙයිද ? ගමන් සගයා වූ කෙනීව පරිස්සමට ගෙන යන්න හැකිවෙනවද ? මංකොල්ලකරුවන්ට පැන යාමට හැකිවනවාද ? කියල ….
වැරදි අඩුපාඩු ඇති සමාවෙලා ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන්
මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
76 comments
Kantha_DLA
Prabodha Madhusankha Hettiarachchi
Godak sththui bro sub ekata..
thusharasanjaya
banawo tanx sub ekata
malith
ela ela
gihan perera
Thanks bro....adama banawa...Niyamai... keep continue it...god bless you and good luck....
subodha
Thanks bro
ThilinaDinelka
තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා...Sub එකට Thanks
AsithaDilruwan
ela saho thanks
Asanke
Thanks for sub good luck
Vihanga sathsara
thankss machi sub ekata
chamipriya
thanks bro sub 1 ta
D.Chamara
BOHOMA STHUTHI SAHOOO JYA
thusitha10
thankz mch sub ekata
Udara Damith Dissanayaka
balamuko
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sithiram
thank you
shehan weerasinghe
thanks broo !
cns
Thank You...
chiro
thnx sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයSanjulaJeter
Thanks bro!
Lmaduzzz
JF6996
Downloading............ Thanks Bro.
Amila Mudalige
සබ් එකට බොහොම ස්තූතියි!!!
Kanchaka
Thanks bro
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Menake Edirisinghe
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
ඉදිරියටත් තවත් අපූරු සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල සුබපතනවා…!!
෴෴ඔබට ජය෴෴Chathuranga Udayakantha
Thanks bro.
jstar
super brother thanks a lot more
Dilshan Madhushanka
ඔබට අවශ්‍ය උපසිරසි
කියල අපට ඕන ෆිල්ම් වල නම් comment කරන්න
පොඩි comment section එකක් හැදුවනම් කොහොමද
වැඩේ තවත් සාර්ථකයි නේද
මගේ අදහස හොදයි නේදමොකද මන් දැන් ගොඩක් අයට comment කරල ඉල්ලුව
තාම ලැබුනෙ නෑ
American horror story වලට subtitlesකරුනාකරල සලකා බලන්න
Sub ekata Thanx sahoo
Thawa thawath sub kireemata labewaa
Budusaranayipradeep darshana
sub ekata Thanx sahoo jaya wewa
Amila Roshan
Sub ekata godak thanks bro
Nicholas ge films godak lassanai BR eke update eka balaporottu wenawa
obata jayaRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
කේජ් ඉන්න හින්ද හොද ඇති...Bobby
Thank you very much
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!
Nadeesha rox alahakoon
Tnx bro. Meke sub aka danakan balan hitiye filuma arana tika dawasak. Elm
HARSHANA9211
thanks..
lahiru sadaruvan
thank you so much brother
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
Sub akata thanzzz dananjaya saho...
theruwan saranaygihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nihalpujitha
ස්තුතියි bro.....
Danushka Chathuranga
tns oll the best
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..
Amila Bandara
බොහොම ස්කොතුයි
dlvdinidu
meke subtitle ganna baneee
Gayashanliyanage
උපසිරැසියට බොහෝම ස්තුතියි.
dlvdinidu
ela mcn
kamal arjuna
එල කොල්ලෙක්ගේ එල වැඩක් නියමයි
zebusenior
අඩු තරමෙ මූවියෙ නම සබ් එකේ වත් ඉතිරි කරන්න. නිකංම WEB කිවුවම හොයන්න අමාරුයි.
සබ් එකේ file name වෙනස් නොකලොත් ගැලපෙන ක්ලිප් එකේ නම (එකක නමක්) එතන තියනව.oshanda
211.2018.720p.WEBRip.x264-[YTS.AM]
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!