වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..! හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..! රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..! සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්…

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..!
හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..!
රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..!
සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් තිස්සේ කමන්ට් කරලා ඉල්ලලා තිබ්බනේ Hebbuli (2017) ට උපසිරැසි දෙන්න කියලා..! ඉතින් ඔන්න ඒ අයගේ ඉල්ලීම ගැන සලකලා බලලා අන්තිමට සෑහෙන්න කට්ටක් කාලා සබ් එක අරන් ආවා ..! තව දෙයක් මේකට සබ් කරන්න අවස්තාව දුන්න සිසිල ප්‍රසාද්ටත් ස්තුති කරලා ඉන්න වෙයි මොකද මේක එයා බාරගත්ත චිත්‍රපටියක් නේ..!
කර්නාටක ප්‍රාන්තයේ සුපිරි නළු සුදීප් එක්ක අපි දන්න දමිළ නිලියක් වන Amala Paul රඟපාන මේ චිත්‍රපටියට imdb හි ලකුණු 7.6/10 ලැබිලා තියෙනවා. මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි 20 ක් වෙදිදි බොක්ස් ඔෆීස් ආදායමත් ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනවා.
හරි එහෙනම් කතාව මෙහෙමයි කැප්ටන් රාම් ඉන්දීය පැරා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉන්න සුපිරි පොරක් ඒ කිව්වේ හොඳම වැඩ්ඩෙක්..! මෙයාට ඉතින් මෙහෙයුමක් බාරදුන්නා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ වැඩේ හරියටම කරන කෙනෙක් දවසක් රාම්ට සිද්ද වෙනවා හෆීස් මොහොමද් කියලා මුස්ලිම් ත්‍රස්ථවාදි නායකයෙක් විසින් ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න වෛද්‍යවරියකුයි එයාගේ කණ්ඩායමේ කීපදනෙකුයි බේරා ගැනීමේ මෙහෙයුමකට යන්න ඉතින් ආයේ කතා දෙකක් නෑ කිව්වනේ රාම්ගේ වැඩ ගැන තිතටම කොල්ලා වැඩේ දීලා අර වෛද්‍යවරිගේ හිතත් දිනාගන්නවා..! ඉතින් සාමාන්‍ය විදියට රාම් කාලය ගත කරද්දි රාම්ට ලියුමක් එනවා එයාගේ අයියා මැරුණා කියලා අයියගේ මලගෙදර ගියාම රාම් දැන ගන්නවා අයියා සියදිවි නසාගෙන මැරුනේ කියලා දැන් තමයි නියම කතාවට එන්නේ ඉතින් රාම් නම් කොහෙත්ම අයියා සියදිවි නසා ගත්තා කියලා පිළිගන්නේ නෑ එයා තනියම මේ ගැන හොයන්න ගන්නවා මෙතෙන්දි අර ඉස්සෙල්ලා කිව්ව වෛද්‍යතුමියත් උදව් කරනවා කතාවේ ඉතිරි ටික බලන්න ඕන නම් චිත්‍රපටිය නරඹන්න කියලා සියලු දෙනාට ආරාධනා කරමින් අදට මම සමුගන්නවා එහෙනම් RACE 3 2018 චිත්‍රපටියත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔයාලගේ වටිනා කියන අදහස් උදහස්ද දාගෙන යන්න කියලත් ඉල්ලන්න කැමතියි..!
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.
1,327 downloadsDownload Hebbuli-2017-Sinhala-Subtitles.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
71 comments
Prabodha Madhusankha Hettiarachchi
santhusha319
thanks saho
Ranidu
අම්මෝ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සුපිරියක්
එල වැඩක් සහෝ
ජය වේවා!!!hdpradeep
Thanks Saho Sub ekata. Jaya Wewa!!!
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaaaa
Tharindu_Vidusha
Thanks Aiye Sub Ekata......Jaya Wewa....ehamanam #Race 3 2018 Sub eken ikmnata Hamba wemu...Budu Saranai....!!!!
chathurangi93
Interesting film1k wgee. balalama aye comment1k dannam. thanks a lot!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
ushan
supiri ayye
UK_Fernando
Thanks
N_R
Thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!rkasun
thanx
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ....මේක මමත් කාලයක් තිස්සෙ ඉල්ලපු film එකක්...ගොඩක් සතුටුයි මචෝ ඉල්ලීම සලකා බැලුවට...ජය වෙිවා මල්ලියේ...Race 3එකත් ඉක්මනට දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....
malith
Ela ela
upulD
ගොඩක් ස්තුතියි සහෝදරයා .....
oshanda
ගොඩක් ස්තුතියි සහෝදරයා …..
dil_shan
tnz sub ekata.
Bobby
Thank you Very much
thanks yaluva enakan balan hitiya film ekak oyagen ellalath vadi davasak na ekmaninma sube dala niyamai digatama sube karanna jayawewa.....
chamipriya
thanks bro.....
Tharindu-jayalal
thank you
D.Chamara
hameee patta bandayak wage sahoo bohoma sthuthi
කෞශල්‍ය දුෂ්‍යාන්
නියමයි...සබට තුති සහෝ.සදා ජය.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Asela414
Tnx sub ekata
Kapila4499
Thanks for sub bro...
SanjulaJeter
Thanks bro!
සමීර චතුරංග
Thankz.. meka nam balanawa malli..
Tharindu_Rukshan_Perera
Thank u doc
dusmantha
Thanks
Kanchaka
Thanks bro
Tiger zinda
Thanks bro
kodagoda
tnx sahoo
jstar
excellent work bro thanks a lot more
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxxxxx
Hemantha De Silva
ස්තුතියි තරිඳු...
ජය...!malindaxcd
machan sub ekai filem ekai wena wenamane yanne mage pc eke auwlakda dan ne
Tharindu_Rukshan_Perera
Download kare mona copy ekada...?
Amila Roshan
Sub ekata thanks bro....
jaya wewaHARSHANA9211
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tjben91
Thank sub ekata.
ranga11112
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
THERUWANSARANAIgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nihalpujitha
ස්තුතියි bro.....
Nuwandika Dil
Elama
Samsan jayantha
Good
Dula95
thank u so much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kovidu
රේටින්ග්ස් තරු 5ත් එක්ක සබට ගොඩාක් ස්තූතියි සහෝ,, එකෙන්ම ජයෙන් ජය!!!!!!!!!!!
Chandima1998
Thank you ජය වේවා... baiscope!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Hebbuli-2017.jpg)

Balagena hitapu movie eka brooo sub ekata godak sththui. Padman film ekatath sub demu...