Watch Trailer

22 Jump Street (2014) | යුගයේ පොලිස් නිළධාරීන් නැවතත් මෙහෙයුමට. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ඉයේ ආපු අලුත් චිත්‍රපටියක් දෙන්න යන්නේ. දවසක් ප්‍රමාද උණා. ලයින් ගාන පොඩ්ඩක් වැඩි නිසා. ගොඩක් අය දන්නෙනම් මේක 21 Jump Street චිත්‍රපටියේ දෙවෙනි කොටස කියලා. දෙවෙනි කොටස උණාට මේකට නම ලැබිල තියෙන්නේ 22 Jump Street කියලා. ඒ වගේම 22 Jump Street 23, 24, 25, 26… JUMP STREET කියලා ඔය වගේ…

22-Jump-Street-(2014)

හොඳයි එහෙනම් මෙන්න ඉයේ ආපු අලුත් චිත්‍රපටියක් දෙන්න යන්නේ. දවසක් ප්‍රමාද උණා. ලයින් ගාන පොඩ්ඩක් වැඩි නිසා. ගොඩක් අය දන්නෙනම් මේක 21 Jump Street චිත්‍රපටියේ දෙවෙනි කොටස කියලා. දෙවෙනි කොටස උණාට මේකට නම ලැබිල තියෙන්නේ 22 Jump Street කියලා. ඒ වගේම 22 Jump Street 23, 24, 25, 26… JUMP STREET කියලා ඔය වගේ දිගට ඇදිලා යනවා. මේ චිත්‍රපටියේ අගදී ඒ ඉදිරියට එන චිත්‍රපටි වල තේමාව බලාගන්න ඔයාලට පුලවන්.

මේ 22 Jump Street කියන්නේ මේ අවුරුද්දේ එළියට ආපු ක්‍රියාදාම, විහිළු කියන කොටස් වලට දාන්න පුළුවන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරන්නේ Phil Lord සහ Christopher Miller විසින්. නිෂ්පානයෙන් සහ රංඟනයෙන් දායක වෙනවා Jonah Hill සහ Channing Tatum. මේක ලියලා තියෙන්නේ Michael Bacall, Oren Uziel සහ Rodney Rothman. මේක චිත්‍රපටිය පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම රූපවාහිනියේ විකාශනය වෙච්ච කතාමාලාවක් තුළින්. මේ චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට නිකුත් උණේ මේ අවුරුද්දේ (2014) ජූනි 13 වෙනිදා Columbia Pictures සහ Metro-Goldwayn-Mayer විසින්. මේ චිත්‍රපටියට කාගෙන්වත් බැණුම්නම් මේ වෙනකම් අහන්න ලැබුලා නෑ. ඒ වගේම ඩොලර් මිලියන 324කට වඩා උපයලා බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගිහින් තියෙනවා. මේකේ තුන්වෙනි චිත්‍රපටිය, ඒ කියන්නේ 23 JUMP STREET චිත්‍රපටිය මේ වෙද්දී ගොඩනැගෙමින් පවතිනවා, Lord සහ Miller නිෂ්පාදකයින් විදිහට ඉදිමින්.

2014 සැප්තැම්බර් 27 වෙනිදා වෙද්දී මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 191.1ක් උතුරු ඇමරිකාවේදීත්, ඩොලර් මිලියන 133.3ක් අනිකුත් රටවලදී හොයාගෙන, ලෝකෙන්ම ඩොලර් මිලියන 324.4ක ආදායමක් උපයාගෙන තියෙනවා. මේ චිත්‍රපටිය පෙන්වපු පළවෙනි දවසේ ආදායම ඩොලර් මිලියන විසිපහක්.

කතාව පොඩ්ඩක් කියන්නම්.
දෙපාරක්ම උසස් පාසලට ගියාට පස්සේ, ලොකු අවස්ථාවක් ලැබෙනවා නිලධාරී ෂැමිඩ්ටයි ජෙන්කෝටයි එයාලට රහස් මෙහෙයුමක නිරත වෙන්න. ඒ ප්‍රදේශයේ තියෙන පාසලක. හේතුව තමයි වයිෆායි කියලා මත්ද්‍රව්‍යයක් ඒ පාසලේ ගෑණුළමයකේ පාවිච්චි කරලා මියගිහින් තියෙනවා. ඉිත්න මේ ගැන හොයන්න මේ දෙන්නා ඒ පාසලට යනවා. මෙයාලට තියෙන්නේ එකම එක සාක්කියයි. ඒ තමයි මේ මැරුණ ගෑනු ළමයා කෙනෙක්ගෙන් මේ වයිෆායි කියන මත්ද්‍රව්‍ය පැකට්ටුවක් අරගන්න එක. නමුත් මෙයාලට මේ ගෑනු ළමයගේ මූණ විතරයි පේන්න තියෙන්නේ මේ පින්තූරේ. අනිත් කෙනාගේ මූණ පේන්නේ නෑ. ඉතින් මෙයාලා පාසල ඇතුළට ගිහින් හොරෙන් මේ ගැන විස්තර හොයන්න ගන්නවා.

වැඩිය කියන්නේ නෑ. මොකද එහෙම කියන්න ගියොත් ඇත්තටම කොටසින් කොටස කියවෙනවා. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. විනාඩි 112ක් පුරාවට දිවෙන මේ කතාවේදී ඔයාලට කම්මැලිකමක් දැනෙන්නම් නැතිවෙයි කියලා මට හොඳටම විහ්වාසයි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!

22 Jump Street (2014) on IMDb

 

 

340 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

2A9B15F0DCB08771C1218104B38DA2EA0FF1AA51

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

AD170CD3CF62B98D5EACF1D884158C4A1ECF33EB

750 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

26B24F7E56AFC6BA87A5DEE02B50D145F971D274

817 MB (BR) කොපිය මෙතනින් බාගන්න

C5652490CD27672ACB22BF36B953A85A13574BD1

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

AAB6D70636774C8D965479F15AA992CB1CA31FF7

1.7 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

CFE928703C50F4D8899AA47470FB82C5D4AB0EC6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,819 downloadsDownload 22.Jump_.Street.2014.baiscopelk-BR.zip641 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

12,819 downloadsDownload Subtitles641 KB

78 comments

  1. pathum chathuranga

    නියමයි නියමයි සහෝ..
    ඔන්න මම මුලින්ම ගත්තා....
    බොහොම ස්තුතියි සබට..
    නියමම කොමඩියක්..
    ජය වේවා.. :) :)

  2. pathum chathuranga

    නියමයි නියමයි සහෝ..
    ඔන්න මම මුලින්ම ගත්තෝ..
    බොහොම ස්තුතියි සහෝ සබට..
    ජය වේවා.. :)

  3. sans

    man ekada koheda

    1. sans

      mewage films walata sinhala sub dena obata jaya.

    2. #ChalinduDeshan (කිනා)

      මෙම චිත්‍රපටියේ ඇති ඉංග්‍රීසි පරුෂවදන් වලට සිංහල යෙදවුම් යෙදීමේදී සංකීර්ණ භාවයකට මුහුණ දීමට සිඳුවුනා. කෙසේ වූවත්, අදාල අවස්ථාවට නිසි පරිදි සිංහල යෙදවුම් යොදා ඇති අතර, එහි යම් අන්තර්ගතයක අඩුපාඩුවක් ඇතිනම් සමාවෙන්න. කිමද, මෙවැනි චිත්‍රපටියකට උපසිරැසි යෙදීම අතිශයින් සංකීර්ණ බැවිනි.

  4. pathum chathuranga

    නියමයි සහෝ..
    ඔන්න මම ගත්තා..
    පට්ට ෆිල්මියක්..
    බොහොම ස්තුතියි සබට..
    ජය වේවා.. :)

  5. Sam

    niyami ne..aluth film tike sub ikmantama labenawa ne..
    thnkss sahoo..niyamai..jaya weawa..

  6. අශේන් මදුශංක

    අම්මෝ එහෙනං එකත් ආව. බොහොම ස්තූතියි උපසිරසට.

  7. නලින්

    ස්තුතියි කිනා! 21 බලන්නත් ඔනේ 22 බලන්නත් ඔනේ..

    ජය වේවා!

  8. Chami

    Thank you very much...

  9. ..::දුලාජ් නලින්ක::..

    බොහොම ස්තූතියි

  10. Tharindu Perera

    elazzz ahhh.......
    patta kathavak vagee...
    danma banava mekaa...
    thanks machan sub ekatahhh

  11. ලක්ෂාන් නිලංක

    මේක එනකන් බලන් හිටියෙ…සබට බොහොම තුති කිනා….ජය වේවා…..!

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa...

  14. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ගෙ‍නල්‍‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍මේ‍ක ‍නම්‍ ‍බාන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වෙ‍යි.
    ‍අ‍ඩු ‍ස‍යිස්‍ ‍කො‍පි‍යක්‍ ‍හො‍ය‍ලා ‍දී‍ලා ‍ති‍යෙ‍න ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ටත්‍ ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  15. indika

    thnq :)

  16. silent$

    thanx for sub....

  17. czRGsl

    Thankssssss :) :)

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    එකනම් පට්ට. මේකත් සුපිරි අති කියල හිතනවා. br කොපිය ආව ගමන් බලනවා
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. තිසර නියෝ (Thisara Buddhika)

      menna br kopiya baanawa.
      obata thuthi

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චලිදු සහෝ. ;-)
    පලවෙනි එක තිබුනත් තාම බැලුවෙ නෑ.
    එක බලලා මේකත් බලන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  20. ANJANA

    thanks...

  21. ud@IDM

    thanks bro

  22. Kulanjana Maduranga

    niyama filumak....bagena balamu.thanks KINA saho.ohoma yn.jaya wewa.............

  23. වරුණ රංගජිත් (වරූ)

    ම්ම්ම..කිනා තවත් එකක් ගෙනල්ලා තියෙන්නේ..
    එල එල...
    නොබාත් බෑ ඉතින්...
    ෆිල්ම් ගොඩගැහිලා බලන්න..
    බාමි..
    වෙලාවක් ලැබුණ විගස බලමි..
    ඔබට ජය...
    අපට සබ..

  24. D CRAIZY

    මේකට සබ දෙනකන් බලන් හිටියේ.
    බොහොම ස්තුතියි සහෝ...!
    ඔන්න බෑවා...ජයවේවා..!

  25. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri, කිනෝ..
    ආයේ කොමඩි නම් ලොවෙත් අතාරින්නෙ නැහැ...
    කොමඩි එක්ක ඇක්ෂන් තියේ නම් ලොවි ගහත් අතාරින්නෙ නැහැ..
    කොමඩි, ඇක්ෂන් එක්ක කොලේජ් එකක සීන් එකක්නම් ලොවි නෙවි ජම්බු ගහෙන් වැටුනත් අතාරින්නෙ නැහැ..
    මේ කියපු එව්වගේ තෙරුමන්ම් අහන්න එපා ඔන්න...
    සරලව කිව්වොත් අනිවා ෆිල්ම් එක ගන්නවා..
    එච්චරයි..
    ජය වේවා..

  26. luck_shan

    ela.... jaya vevaaa :D

  27. රවිඳු නිපුන්

    me thiyenne balagena hitapu filuma..
    aniwa baeemak thamay ithin.. thanks sub ekata!!

  28. prabhath

    ela thanks

  29. Jack

    නියමයි මචෝ.
    මේක නම් පට්ට.
    ස්තුතියි ස්බ් එක්ට්.

  30. nelson

    Good Work Friend, Thanks!

  31. නුවන්ත දුලාන්

    බොහොම තුති සහෝ...!!!
    ජයවේවා ඔබට... :) :)

  32. Dharshamal

    elz mcn thanksssssssssss

  33. Global

    Thanks For The Sub..!

  34. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    කලින් එකත් බැලුවා මේකෙ
    පරුශ්වචෙනෙ එහෙම් පිටින්ම දාන්න බැරිනම් අකුරක් දෙකක්
    හරි දාහන් බන් නැතුව වෙන වෙන වචන් දැම්මාහම
    නිකන් මොකද්ද වගෙ මටනම්
    සබට තුති
    ඔබට ජය.......

  35. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    කලින් එකත් බැලුවා මේකෙ
    පරුශ්වචෙනෙ එහෙම් පිටින්ම දාන්න බැරිනම් අකුරක් දෙකක්
    හරි දාහන් බන් නැතුව වෙන වෙන වචන් දැම්මාහම
    නිකන් මොකද්ද වගෙ මටනම්
    සබට තුති
    ඔබට ජය…….

    1. #ChalinduDeshan (කිනා)

      :D කරන්න දෙයක් නෑ බං. පරුස වචන දාපුවාම වෙන එවුංට කැහැල්ලක් එනවනේ. ඒ නිසා වෙන වචන තමා පාවිච්චි කරන්න වෙන්නේ.

  36. jaliya with aLone

    Jonah Hill Innwnm Ithing patta 21th maru AH Thwa Sub digtama denna lebewa Elama

  37. Sanjaya

    Sub akata Bohoma Pin saho......

  38. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. kasun

    machn 700 copy ekada hoda? 750 cpy ekada???

    1. #ChalinduDeshan (කිනා)

      දෙකේම වෙනසක් නැහැ. අඩු සයිස් එකක් බෑවත් කිසි ප්‍රශ්ණයක් නෑ. උපසිරැසි ගැලපෙනවා.

  40. Nuraj

    thanx bro patta film ekak

  41. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  42. Namal

    this is not a good film at all.......acting is so bad, i just wanted to kill my self after watching it for few minutes....

  43. jayasanka

    sirawata mahcn gon film danna epa bn......

    1. #ChalinduDeshan (කිනා)

      තනි කෙනෙක්ගේ කැමැත්තට දුන්න උපසිරැසියක් නෙමෙයි.
      ඒක නිසා ඔබතුමා අකමැතිනම් නොබලා ඉන්න.
      උවමනා අය උපසිරැසිය අරගෙන බලාවි.

    2. hasindumethsaranishshanka

      sub dunnata sthikarni one oneththn balanna epe

  44. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  45. Rashmika

    THANKS LOT SAHO!!!!

  46. Gayan sampath

    Thank you very much saho.....

  47. ශාන් විමුක්ති [විමා]

    ඔව් ඔව් පරුෂ වච දැම්මහම උබ අපේ සංස්කෘතිය විනාස කරනවා
    ඒහෙම නොදාපු එක හොදා
    මෙන්න සබ ගන්නවා
    වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි සර් :D

  48. c.n.k

    thanks..mara uuuuuuuuuuuuuaaaa

  49. prasa

    බොහොම ස්තුතියි සබට..
    ජය වේවා.. :)

  50. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

Load more comments