කොහොමද ඉතිං කට්ටිය. ඔන්න ටික දවසකට නිහැඬියාවකට පස්සෙ අපි හැමෝම වගේ බලාගෙන උන්නු සුපිරි හින්දි සලරුවක් තමයි අරගෙන එන්න හදන්නේ. මේ ෆිල්ම් එක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. ඒ කියන්නේ ඉන්දියාවේ නිදහස් දවසේ නිකුත් වුන සිනමා සිත්තම ගැන තමයි ඔයාලට කියන්නේ. Singham (2011) විදියට මේකේ පළමු දිගහැරුම නිකුත් උ…
කොහොමද ඉතිං කට්ටිය. ඔන්න ටික දවසකට නිහැඬියාවකට පස්සෙ අපි හැමෝම වගේ බලාගෙන උන්නු සුපිරි හින්දි සලරුවක් තමයි අරගෙන එන්න හදන්නේ. මේ ෆිල්ම් එක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. ඒ කියන්නේ ඉන්දියාවේ නිදහස් දවසේ නිකුත් වුන සිනමා සිත්තම ගැන තමයි ඔයාලට කියන්නේ. Singham (2011) විදියට මේකේ පළමු දිගහැරුම නිකුත් උණා ඔයාලට මතක ඇතිනේ. පළමු එකේ වගේම දෙවෙනි එකෙත් සිංගම් හැටියට රඟපාන්නේ සුපිරි නළු අජේ දේව්ගන්. හැබැයි පළමු සිනමාපටයේ කාව්‍යා වෙනුවෙන් දායක වුනු කාජල් අග්‍රවාල් වෙනුවට මේ පාර කරීනා කපූර් තමයි අව්නි කියන නිලි චරිතයට පණ දෙන්නේ. Chennai Express වලින් පස්සේ Rohit Shetty ගේ පළමු අධ්‍යක්‍ෂණය වන්නේ මේ සිනමාපටයයි.
දැන් දැන් හින්දි ෆිල්ම් වල හොඳ කොපි ඉක්මණට එනවා කියලා මට හිතෙනවා. අනේ මංදා අපිට ගෙදර ඉදන් සිංහල එක්ක බලන්න පුළුවන් නම් වෙන මොනවද නේද? 😆 😀 ඒ ආපු හැටියෙම අපි ඔයාලා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එනවා කියලා දන්නවනේ ඉතිං.
කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් සිංගම් කියන්නේ වෙනදා වගේම පොලිසියේ සුපිරි වැඩ්ඩේක්, මෙයාට පැවරිලා තියෙන රාජකාරිය තමයි මුම්බායි නගරයේ ආරක්‍ෂාව ගැන බලන එක. ඊට අමතරව නීතිවිරෝධී මුදල් ගණුදෙනු ගැනත් හොයන්න වෙනවා. නමුත් දේශපාලනය මේ අතරට එන නිසා මෙයාට හිතන තරම් මේ වැඩ කරගෙන යන්න පහසු වෙන්නේ නැහැ. ගුරුජි කියන්නේ අවංක දේශපාලකයෙක්. නමුත් බාබා සහ ප්‍රකාෂ් රාඕ එහෙම නැහැ, දුෂිතයි. වංචනික විදියට මුදල් හොයලා ඒ සල්ලි මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් යොදවනවා. සිංගම් විවාහ වෙන්න ඉන්නෙ අව්නි එක්ක, ඒකත් පිස්සු ආදරයක් එක අතකින් බලනකොට. ඔයාලම බලන්නකෝ ඒ මොකද කියලා??
සිංගම් එක්ක වැඩ කරන කොස්තාපල් මහේෂ් ජාදෙව් මේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ඝාතනයට ලක් වෙනවා. ඒ වගේම ගුරුජි වත් මරනවා. දැන් සිංගම්ට ඕනේ වෙලා තියෙන්නේ මේ දේවල් වලින් පළිගන්න. හිතා ගන්න පුළුවන්නේ සිංගම් ට තරහා ගියාම සද්දේ කොහොමද කියලා. නේද? ඇති නෙහ් කතාව. ඉතුරු ටික ඔයාලම බලන්න එහෙනම්.තවත් එකක් අරගෙන එනකම් දැනට සමු ගන්නවා, සුබ දවසක්!!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A5217665D8EF69F9842D486B9B6593D40F43371E992 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A9AA74DA4CE6FB9762543429A4AC3CFF9E476572 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,423 downloadsDownload Singham-Returns-2014.zip132 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
83 comments
වරුණ රංගජිත් (වරූ)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)SaDuN dAnUsHkA
පට්ට පට්ට උදේ පාන්දරම නියම සලරුවක්....
උපසිරැසියට ජය.....kalindu
ඇත්තටම සහො මේ වගේ අපි බලන්නට කැමති චිත්‍රපට ඉක්මනින්ම තේරෙන විදිහට සබ් දෙනවට මම පෞද්ගලික ස්තුතිවන්ත වෙනවා.
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!හඳයා
මමත් බෑවා ඔන්න තෑන්කු......................
#ChalinduDeshan (කිනා)
එල සමියා එල.
අනිවා බෑමක්.
ජයම වේවා!Sam
niyamai..ikmanta sinhala sub dunna ekata thnks sahooo..
elazzzzzzz...//ANJANA
thanks...
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි, සමීර චතුරංග අයියේ.
සුපිරි ෆිලුමක් නේ ගෙනල්‍ලා තියෙන්‍නේ.
කට්‍ට කාලා බර ලයින් ගානක් තිබ්‍බ සබ් එක අප වෙනුවෙන්,
කොහොම හරි ඉක්‍මනට උපසිරැසි ගන්‍වලා, ඉක්‍මනින්‍ම අප වෙත
ගෙනාවට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
සබ් කරන්‍න අවැසි කාලය හා ශක්‍තිය ලැබේවා!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!Darshana
sub eka ikmanata dunnata thanks saho...
good luck.Global
Thanks Sameera Malayo..!
Shashika Aravinda
ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා! ජයම වේවා!
ruwan holmes
Thanks..
Mahesh
sub ekata thanx aaaaaaa
asitha
txxx mama asama film akak
“චූටී මල්ලි”
බලන්න ඔනි මචන් මේක
පලමු එකත් බැලුවා
ටැමිල් එකත් ඉස්සර බැලුවා
ඉක්මනටම සබ දුන්න එක නම් මරු
සබට තුති
ඔබට ජය...............ishara
ela ela thanq sub ekata saho
Aviya
thanks sahoooooooooo
kuma
bohoma sthutiyi yaluwaaa... jaya wewa
Kamal Arjuna
hoyahoya hitiya ekak thanks saho ......
නලින්
ස්තුතියි සැමියා ආපු ගමන් අපි වෙනුවෙන් සබ් එක එවන එකට.
ජය වේවා!
Tharindu Perera
patta pattahhh pattai ahh amchan....
denakamai balan hitiyee macahnn...
danma bava danma baluvaa....
thanks machans sub ekatahh.....dilshan
thanks...
ලක්ෂාන් නිලංක
මේක එනකන් බලන් හිටියෙය.....මෙච්චර ඉක්මණට දෙයි කියලා හිතුවෙ නැහැ...සබට බොහොම තුති....ජය වේවා.....!
me
Thanks
sanjeewa
thanks lot
චාරුක ලක්ෂිත
සුපිරි වැඩක්...
පට්ට දිගටම සබ් දෙමු....kanthaDLA
Torrent was deleted!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Niro
pissu hadei සද බැබලෙයි ඔයාට ගොඩක් ස්තුතියි සහෝ ඔන්න බාන්න් දැම්මා
Bobby
Thank you .
ලසා
සුප්පා ඈ! :D :D :D
chanuka
dena kan hitiye
Jack
අම්මෝ මචෝ මේක දෙනකම්මයි බන් හිටියේ
ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.indika
thnq :)
silent$
thanx for sub....
czRGsl
Thanksssss :) :)
Kulanjana Maduranga
patta bandayak ne...denne kawadda kyla balan hitiye..aniwa banawa.....thanks SAMEERA saho...ohoma ymu.jayen jaya...............
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මචෝ...
මේකේ පලවෙනි ෆිල්ම් එකනම් මැක්සා...
ඒක නම් සුපිරි ස්ටොරියක් තිබ්බා ඇක්ෂන් නම් බොරු උනාට..
බලමුකෝ මේකේ මොකෝ වෙන්නේ කියලා..
හනිකට ෆිල්ම් ඒක ගෙනාවට තැන්ක්ස් මචෝ..
ඔන්න එහෙනම් සබ එක ගන්නවා..
ජය වේවා,.,,Gayashan
Ylu Puluwan nam RACE GURRAM teligu eke sub eka ikmanata damuko..... all the best.....
sanka
maxxa kollo thanks
LAHIRU SAMPATH
සුපිරියි මචන්.කාටත් කලින් මේකත් දුන්නා එහෙනම්.නියමයි අනිවාර්යෙන් බලන්න ඕන සුපිරි ෆිල්ම් එකක්.මේකේ කලින් එකනම් එළකිරි,සුපිරි ගේම් තිබුනේ.තෑන්ක්ස් සහෝ උපසිරැසියට.
Dinesh
thnks................
යශෝධ
ඔන්න සමීරයෝ......... අදයි වෙලාවක් හම්බුනේ ෆිලුම බාගන්න..... මෙන්න ගත්තා එහෙනම් සබ.... එනකන් බලන් ඉඳපු ෆිලුමක්...
බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්............................Gamunu
700MB link eka torrent was delete. give me new link
නුවන්ත දුලාන්
බොහොම තුති සහෝ...!!!
ජයවේවා ඔබට... :) :)කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. මේක දෙනකන් හිටියේ.
sameera
thnx brother
ruchi
thank you..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Singham Returns (2014) | සිංගම් නැවතත් කරලියට….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Singham-Returns-20142.jpg)

නියමයි නියමයි..
මෙකේ 1 තියේ..
මේකත් ගන්නවා..
කොපිය පැහැදිලි ඇතිනේ...නේද ?