Watch Trailer

Penelope (2006) | සූකර වත ඇති කත. [සිංහල උපසිරැසි සමඟ]

නිකමට හිතන්න, ඌරු මූණක් තියන ගෑනු ළමයෙක්ව විවාහ කරගන්න කිව්වොත් ඔයාට මොනා වෙයිද? ඔව්, ගොඩක් අයට එහෙම දෙයක් කිව්වොත් ඔවුන් දක්වන ප්‍රතිචාර මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලට දැකගන්න පුළුවන්වෙයි. නමුත් ඒක ගැටලුවක් කර නොගෙන ඇත්තටම ඒ වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න පුළුවන් අවංක අයත් ඉන්නව. තම පරම්පරාවෙ අයගෙන් සි…

Penelope (2006)

නිකමට හිතන්න, ඌරු මූණක් තියන ගෑනු ළමයෙක්ව විවාහ කරගන්න කිව්වොත් ඔයාට මොනා වෙයිද? ඔව්, ගොඩක් අයට එහෙම දෙයක් කිව්වොත් ඔවුන් දක්වන ප්‍රතිචාර මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලට දැකගන්න පුළුවන්වෙයි. නමුත් ඒක ගැටලුවක් කර නොගෙන ඇත්තටම ඒ වගේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්න පුළුවන් අවංක අයත් ඉන්නව. තම පරම්පරාවෙ අයගෙන් සිද්දවුණු වරදක් නිසා ඌරු මූණක් ඇතුව ඉපදුණු පිනොලොපීගේ කතාවයි මේ.

ටිකක් පරණ බයිස්කෝප් එකක් නිසා ගොඩක් අය මේක බලල ඇති. ඒ නිසා මම මේකෙ කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. Fantasy , Romantic, Comedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය අවසානය දක්වාම ආශාවෙන් බලන්න පුළුවන් නිර්මාණයක්. පිනොලොපී සහ ඇගේ මව සිදු කරන ක්‍රියාවන් සහ එඩ්වඩ් නම් තරුණයාට සිදුවන අකරතැබ්බ දැක්කහමනං ඉතිං හිනා නොවී ඉන්න බෑ. කථාවේ සිද්ධවෙන දේ දැනගන්න, පිනොලොපිට ඇයි ඌරු මූණක් තියෙන්නෙ? එයාට තරුණයෙක් කැමති වෙයිද? එයාගේ ඌරු මූණට මොකක් වෙයිද? එයා මේ විදිහට සමාජයේ ජීවත් වෙන්නෙ කොහොමද? කියල ඔයාල බලලම දැනගන්න.

2006 වසරේ නිකුත්වුණු Mark Palansky විසින් අධ්‍යක්ෂණය කල IMDb අගය 6.9ක් ලබාගෙන ඇති මෙම සලරුවට රංගන දායකත්වය ලබා දෙන්නේ Christina Ricci, Catherine O’Hara, Piter Dinklage, Reese Witherspoon, Simon Woods සහ Richard E. Grant වගේම X-Men: First Class සහ X-Men: Days of Future Past වල රඟපෑ James McAvoy විසින්.

රසවත් සිද්ධි දාමයකින් චිත්‍රණය කර ඇති මේ චිත්‍රපටිය බලපු නොබලපු හැමෝටම ආපහු බලන්න කියල ආරාධනා කරන ගමන් තවත් උපසිරසක් ගේන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..!

උපසිරස පිළිබඳ යෝජනා චෝදනා තියනවනං මිනිත්තු කීපයක් කැපකරල අදහසක් දාල යන්න අමතක කරන්න එපා…:D 😀

Penelope (2006) on IMDb

 

 

700 MB (DVD)කොපිය මෙතනින් බාගන්න

95e274894b296a09d3267af3ecaa7ea47ef7fc0f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,129 downloadsDownload Penelope.2006.baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් මධුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අශේන් මධුශංක

Subtitles

1,129 downloadsDownload Subtitles39 KB

37 comments

  1. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහො උපසිරැසියට....ඔබ සැමට ජයෙන් ජය

    1. අශේන් මදුශංක

      ස්තූතියි..!!

  2. chamara buddhika

    ela film 1kne...danma banna oneeeeeeeeeee

  3. Amuthu

    niyama film ekak.
    thanx sub 1ta

  4. me

    Thanks

  5. indika

    thnq :)

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. අශේන් මදුශංක

      ස්තූතියි..!!

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අශේන් සහෝ. ;-)
    හොද කතාවක් වගේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

    1. අශේන් මදුශංක

      ඊළඟ එකත් හෙට අනිද්දා ලැබෙයි..!!

  8. Kulanjana Maduranga

    niyamai ahhhh.subata thanks ASHEN saho.digatama sub demu.jaya wewa.........

    1. අශේන් මදුශංක

      ස්තූතියි...!!

  9. Emi

    Thank you

  10. වරුණ රංගජිත් (වරූ)

    එලකිරි..
    නොබාත් බෑ ඉතින්…
    ෆිල්ම් ගොඩගැහිලා බලන්න..
    බාමි..
    වෙලාවක් ලැබුණ විගස බලමි..
    ඔබට ජය…

    1. අශේන් මදුශංක

      අනිවාර්යෙන් බලන්න. ලස්සන කතාවක්....

  11. nuwan

    thank you

  12. Jack

    අමුතුම කතාවක් වගේ.
    ස්තුතියි මචෝ සබ් එකට.

  13. Chami.S

    Thanks...

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. නුවන්ත දුලාන්

    බොහොම තුති සහෝ...!!!
    ජයවේවා ඔබට... :) :)

  16. Ayeshi

    ස්තූතියි!! තව ඒවා අරන් එමු :P

  17. Global

    Thanks For The Sub..!

  18. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  19. “චූටී මල්ලි”

    ඌරුමූනක් තියෙන කෙල්ලක් බදින්න බෑ බන්
    :P
    එල එල කොල්ලෝ.
    සබට තුති
    ඔබට ජය.......

    1. අශේන් මදුශංක

      ස්තූතියි..!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  21. නලින්

    ස්තුතියි අශේන් සහෝ..

    ජය වේවා

  22. shan

    thanks machan

  23. ugsr

    thnkz brother

  24. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.

    1. අශේන් මදුශංක

      :D

  25. prabhath

    thanks

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. thushari

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට......

  28. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  29. Nivom

    ස්තූතියි සිංහල උපසිරැසියට

  30. namika

    thanks sub ekata!