ඔයාල කවදහරි හිතල තියේද තව අවුරුදු 300කින් මේ පෘතුවිය මොන වගේ තැනක් වෙයිද කියලා??? අනිවා සමහරවෙලාවට ඔයාලට එහෙම හිතිල ඇති. ඒ වගේම ඔයාල අවුරුදු 300කින් මේ පෘතුවිය ගැන විවිධ විදිහට හිතල ඇති. ඉතින් මේ ෆිලුමෙනුත් කියන්නෙ තව අවුරුදු 300ක් එහෙමත් නැත්නම් වර්ශ 2307දි වෙන සිදුවීමක් ගැන. ඉතින් වර්තමානයේ සිදුව…

ඔයාල කවදහරි හිතල තියේද තව අවුරුදු 300කින් මේ පෘතුවිය මොන වගේ තැනක් වෙයිද කියලා??? අනිවා සමහරවෙලාවට ඔයාලට එහෙම හිතිල ඇති. ඒ වගේම ඔයාල අවුරුදු 300කින් මේ පෘතුවිය ගැන විවිධ විදිහට හිතල ඇති. ඉතින් මේ ෆිලුමෙනුත් කියන්නෙ තව අවුරුදු 300ක් එහෙමත් නැත්නම් වර්ශ 2307දි වෙන සිදුවීමක් ගැන.
ඉතින් වර්තමානයේ සිදුවන කාලගුණික විපර්යාස පරිසර දූශණයන් එක්ක තවත් වසර 300කින් පෘතුවියක් ඉතුරු වෙයිද කියල හිතන්නත් අමාරුයි. ඉතින් මේ ෆිලුමට අනුව නම් වර්ශ 2307දි පෘතුවිය කියන්නෙ ශීත භූමියක්. වායුගෝලය විනාශ වීමත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමටම ශීත සෘතුවක් උදා වෙනවා. ඒක සදාකාලික ශීත සෘතුවක්. ඉතින් මේ කාලය වෙනකොට අයිස් යට තියන ඇරිසෝනා සමූහාණ්ඩුවට අයත් කුඩා භූමියක විතරයි මිනිස් වර්ගයා ඉතුරු වෙලා ඉන්නෙ. ඉතින් මිනිස් වර්ගයාගේ ඉදිරි පැවැත්මට විද්‍යාඥයන්වි සින් කෘතිම මිනිසුන් නිර්මාණය කිරීමක් සිදුවෙනවා. ඒත් ඇතිවුණ විවිධ හේතුන් මත කැරලිකාර කෘතිම මිනිසුන් කිහිපදෙනෙක් පැනල යනව. ඉතින් ඈශ්-393 කියන්නෙ මිනිස්සු විසින් මෙතෙක් නිර්මාණය කරපු සාර්ථකම සහ ශක්තිමත්ම කෘතිම මිනිසා. අවාසනාවට ඔහුත් මේකෙන් පැනල යනවා. ඉතින් මේකෙ කථා නායකයා තමයි බිශොප්. ඔහුගේ නායකත්වය යටතේ කණ්ඩායමක් යවනවා ඈශ් – 393 අල්ලගන්න. ඉතින් මම මේ කිව්වෙ කථාවෙ මූලික සාරාංශය විතරයි. මීට වඩා ගොඩක් දේවල් මේ කතාව තුල සිදුවෙනවා. කැමරාකරණය , රංගනය , ඇතිවෙන සටන් උපරිම වශයෙන් සාර්ථක වෙලා තියනවා කිව්වොත් හරි. ඒ වගේම මේකෙ අවසානයත් ඔයාල කවදාවත් හිතපු නැති දෙයක්. විද්‍යා ප්‍රබන්ධ වලට කැමති බයිස්කෝප් පිස්සන්ට හොදම ෆිලුමක් කිව්වොත් තවත් සාදාරණයි.
ඒ වගේම ඉතින් 2016 අප්‍රේල් 02 සිට තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය මේ වන විට IMDb අගය 4.3ක් ලබාගන්න සමත් වෙලා තියනවා. ඉතින් අඩු අගයක් වුණත් මේ ෆිලුම නම් සුපිරිම ෆිලුමක් තමයි ඉතින්. ඒ වගේම Sci-Fi ගණයට අයත් වෙන මේ ෆිලුම විනාඩි 101ක කාලයක් විකාශය වෙනවා. Joey Curtisගෙ අධ්‍යක්ශණයෙන් තිරගත වුණ මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය දක්වන්නෙ Paul Sidhu, Branden Coles, Arielle Holmes, Kelcey Watson යන නලු නිලියන්. එහෙනම් ඉතින් මේ අටුවා ටීකා කිව්ව ඇති. බලන්නකො එහෙනම් කස්ටියම මේ ෆිලුමත්. ලගදිම එහෙනම් මේ සචිය තවත් උපසිරසියක් අරන් එයි. කස්ටියට ඒනම් ජයින් ජයිම වීවා…
෴ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
8,587 downloadsDownload 2307-Winters-Dream-2016-1.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
27 comments
අසිත
අසිත
The Shadow Effect 2017 film eka ganath salaka balanna
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.sumed
thanks sub ekata.good luck bro
Sohan Jayasooriya
විද්‍යා ප්‍රබන්ධ නම් අතාරින්නෙ නෑ මලේ..අනිව බලනවා තැන්කූ සබ් එකට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Udara Damith B/K
නියමයි
එල
විද්දිය ප්‍රbanda නම් ඉතින් නියමයිනේ
IMDb අගයට හෙන ගැහිද්දෙන් ඔන්න බලන්ඩ යන්නේ \
මන් ගියා
ජයින් ජයිම වීවා
සචියාඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
සචිත් සහෝ..පුලුවන්නම් ස්කෝපියන් එක බාර අරන් කරන්නකෝ..එපි 3ක් ඇවිත් ඉවරයි. පුලුවන්නම් බොහොම ස්තුතියි..
******************බුදුසරණයි******************dilan lakmal
Ela macho.thanks sub ekata.jaya wewa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malan Madhushan
සබ් එකට තෑන්ක්ස්,
ජය වේවා,,,Dulanga
Thanks
mindika
Thanks !!!!!!!!!!!!!!
tharangani
thanx
Udaya Fernando
Thanks bro
c.n.k
thanks
c.n.k
torrentz2 wala .bluray Files hoyaganna amaru ne. 2gb wala edan theyenne . adu files ne ne. bluray.
brrip, bdrip......hareyanne nedda,
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharanga
Thanx bro
Kasun Pradeep Dharmawardhana
patta bro
smsp senanayake
Thanks
kevin D...
thanks...
madhusankha
Thanks bro.....
S Elvitigala.
meke sub eka naha eka harigassanna puluwanda ?
Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![2307: Winter’s Dream (2016) with Sinhala Subtitles | හේමන්තයේ සිහිනය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/2037-WINTERS-DREAM.jpg)

Elama saho thanks