Watch Trailer

The To Do List (2013) with Sinhala Subtitles | කරන්න වැඩ ගොඩයි [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න මම මගේ විසිවෙනි උපසිරැසිය විදිහට ඉන්ග්ලිශ් කොමඩියක් අරන් ආවා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2013 ජූලි 26. මේ ෆිලුමට 5.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒවගේම මේක ඩිරෙක්ට් කලේ Maggie Carey.අහම්බෙන් මේ ෆිලුම මට හම්බුනේ.මේකට උපසිරැසි නැති බව තේරිලා මම මේක කරන්න බාරගත්තෙ. මේ තමයි මේ ෆිලුමෙ රඟපාන ප්‍රධාන නලු න…

ඔන්න මම මගේ විසිවෙනි උපසිරැසිය විදිහට ඉන්ග්ලිශ් කොමඩියක් අරන් ආවා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2013 ජූලි 26. මේ ෆිලුමට 5.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒවගේම මේක ඩිරෙක්ට් කලේ Maggie Carey.අහම්බෙන් මේ ෆිලුම මට හම්බුනේ.මේකට උපසිරැසි නැති බව තේරිලා මම මේක කරන්න බාරගත්තෙ. මේ තමයි මේ ෆිලුමෙ රඟපාන ප්‍රධාන නලු නිලියන්ගෙන් අතලොස්සක්.

Aubrey Plaza – Brandy Klark
Johnny Simmons – Cameron
Bill Hader – Willy
Alia Shawkat – Fiona
Sarah Steele – Wendy
Scott Porter – Rusty Waters
Rachel Bilson – Amber

මම මේකෙ කතාව ගැන බොහොම කෙටියෙන් කියන්නම්.බ්‍රැන්ඩි කියන්නෙ කාගෙත් විහිලු තහලුවට ලක්වෙච්ච චරිතයක්. වෙන්ඩියි ෆියෝනයි තමයි එයාගෙ යාලුවො දෙන්නා.එක දවසක් පාටියකට යන බ්‍රැන්ඩිට රස්ටිව සෙට් වෙනවා.රස්ටි බ්‍රැන්ඩිත් එක්ක ජිංගි ජිකා කරන්න යද්දි තමයි බ්‍රැන්ඩිට තේරෙන්නෙ එයාට ඒක කරන විදිහ හරියට තේරෙන්නෑ කියලා. මේකට විසඳුම විදිහට අක්කා ඇම්බර්ගෙන් දැනගත්ත කරුනු එකතු කරලා සෙක්ස් ලිස්ට් එකක් හදනවා.මේ ලිස්ට් එකේ තියෙන්නෙ ජිංගි ජිකා කිරීමේ පියවරවල්.ඊලඟට මෙයා කොල්ලො රාශියක් එක්ක මේවා අත්හදා බලනවා.මේ අතරෙදි එයාගෙ යාලුවො එයා එක්ක තරහ වෙනවා ඒවගේම ගොඩක් දේවල් වෙනවා.වැඩිය කතාව ගැන කියන්නෑ බලලම හොඳද නැද්ද කියලා තේරුම් ගන්නකො

දැනුයි මතක් උනේ මේකෙ ඔය වගේ සීන් තිබ්බට නේකඩ් ඒවා නෑ.ඒත් හැමෝම ඉන්න තැන බලන්න එපා ඉතින්.ෆිලුම බලලා උපසිරැසිය හොඳයි නම් කොමෙන්ටුවකුත් දාන්න අමතක කරන්න එපා.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

ජය වේවා!!

 

Batman & The Jetsons & The To Do List (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

8,668 downloadsDownload The-To-Do-List-2013.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිඳු නුවන්

Subtitles

8,668 downloadsDownload Subtitles52 KB

24 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. Bhanuka

    ස්තුතියි සහෝ...!!

  3. asitha

    elama saho thanks

  4. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. Lucky

    Thanks saho sub ekt

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. supun bro

    බොහොම ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dulanga

    Thanks

  11. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. දසිත චාමික

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝදරයා ජය

  13. asela

    mame me kiyanne comment danna kiyana nisa. me film eke okkoma thiyenne MP4 copy namuth MP4 KMP wala wadakaranne naha. MP4 wadakaranakota subtaital wada naha

  14. Udaya Fernando

    Thanks Kavindu

  15. Indrajith

    thanks for the subtitle

  16. සචින් දිල්හාර

    elama bro

  17. isu kevin

    පටිට

  18. Chulender kasun

    එල...
    බොහොම ස්තුතියි ...

  19. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  21. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  22. Anonymous

    Thanks saho sab ekata

  23. Anonymous

    Meka download krna be

    1. Sanupa Ranmeth

      Fixed